මේන් බලාපල්ලා හිඟන වෙස බල්ලව පොලිසියෙන් කුදලන් යන හැටි. ඕකගේ ඇට දෙක කපන්න ඕන
manදman;21647952 said:ange hati balapanko..nikan dena de iaganan gane natiwa thawa udgoshana karanawa.
saitam patan gaddi mun koheda hitiye

. පොලිස්යේ මිනිස්සුන්ටත් ඇග පතේ හිරි ඇර ගන්න අන්තරේ උන්ට නෙලන්න මෙහෙම සතියකට සැරයක් වත් දෙන්න ඕනේ.

ඇයි බන් අන්තිමට එකෙක් කියන්නේ , ඇයි අපිටත් කදුලු ගෑස් ගහන්නේ අපි කොහොමද ජීවත් වෙන්නෙ කියල. ඒක කියන්න ඕන උද්ඝෝශන කරපු උන්ට නේ. පොඩි ළමයි මිනිස්සු ඉන්න තැන් වල උසාවි නියෝග නොනකා උද්ඝෝශන කරල ගුටි කාල අනිත් උන්ටත් කරදරයක් වෙලා, බොරුවට ලකුනු දාගන්න වතුර දෙනව මිනිස්සුන්ට. අනික දුප්පත් අහින්සක උබල වෙනුවෙලු නේ ඔය කරන්නේ ඒක නිසා පොඩ්ඩක් කාපන් උබලත් නැත්තම් හරි නෑනේ. දොස්තරල ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට අරන් මුන් අහින්සක මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට අරන්.