Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහොමද උබ සයිට් එකේ payment ගන්නේ.. paypal business account එකක් තියෙනවද?

    ow ban, deka 3kma tynawa, main eka Malaysian yaluwekge namata heduwe, man lagadima offshore company ekak open karanawa ban dubai wala, owa okkoma karan yanna forex etc, lankawa change wenakam blan inna behe etakota api naki wei,
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මටත් ඔතන තමා බන් කෙස් එක තියෙන්නේ...සල්ලි ගන්න විදියක් නැහැ සයිට් එකේ..හොද යාළුවෙක් නැනේ සුවර්,paypal business එකක් හදවන්න තරම් ... :baffled:

    තව දැන් උබ කොහොමද මෙහෙම case එකක් handle කරන්නේ..customer කෙනෙක් උබේ සයිට් එකෙන් ගත්තම උබ කරන්න aliexpress seller ගෙන් buy කරලා අර customer විස්තර දෙන එක නේද යවන්න කියලා..උ යැව්වේ නැති උනොත්?

    මන් දැක්කා ඔහොම සයිට් වල customers බැනලා තියෙනවා ගත්ත දේ ආවේ නැහැ කියලා :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mehemai man kiwwe mulinma denaganna ona machan industry eka weda karanne kohomada kyla, etakota machan salli hoyana krama ona taram penawa, ubata ehemadema karanna skills neti unat ubata puluwan anith un use karala hari wede karanna, business head kenek widihata hitahan, labour kenek wenna yanna epa ,

    etakota machan godak pain headache okkoma wena unta bara dila ubata fun eke salli ganinna puluwan,

    seo pacakge ehema select karnna be ban ube aramuna mokakda blala karala long term site ekak hadannanam sehenna hithala plan ekakata karnana ona,

    man kiwwe mannam short term goal tyn kare etakota itin wediya hitana dyk ne

    :) :) :)

    අම්මෝ ගොඩක් දේවල් ඉගෙනගත්ත මචන් මේ ත්‍රෙඩ් එකෙන්..බොහොම ස්තූතියි..මට වෙලා තියෙන්නේ එක එක skills තියෙනවා, මම විහින්ම labour කෙනෙක් වෙන්න යනවා :sorry:

    එල මම බලන්නම්..SEO නම් මම ආසත් නැහැ වැඩිය, ඉගෙනගන්න හිතෙන්නෙත් නැහැ කරන හැටි :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටත් ඔතන තමා බන් කෙස් එක තියෙන්නේ...සල්ලි ගන්න විදියක් නැහැ සයිට් එකේ..හොද යාළුවෙක් නැනේ සුවර්,paypal business එකක් හදවන්න තරම් ... :baffled:

    තව දැන් උබ කොහොමද මෙහෙම case එකක් handle කරන්නේ..customer කෙනෙක් උබේ සයිට් එකෙන් ගත්තම උබ කරන්න aliexpress seller ගෙන් buy කරලා අර customer විස්තර දෙන එක නේද යවන්න කියලා..උ යැව්වේ නැති උනොත්?

    මන් දැක්කා ඔහොම සයිට් වල customers බැනලා තියෙනවා ගත්ත දේ ආවේ නැහැ කියලා :rofl:

    ඕකත් එක්ක තියෙන අනිත් ප්‍රශ්නේ තමයි නිතරම කොහොමද Ali එකේ seller ගේ stocks update එක බලන්නේ කියන එක :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :) :) :)

    අම්මෝ ගොඩක් දේවල් ඉගෙනගත්ත මචන් මේ ත්‍රෙඩ් එකෙන්..බොහොම ස්තූතියි..මට වෙලා තියෙන්නේ එක එක skills තියෙනවා, මම විහින්ම labour කෙනෙක් වෙන්න යනවා :sorry:

    එල මම බලන්නම්..SEO නම් මම ආසත් නැහැ වැඩිය, ඉගෙනගන්න හිතෙන්නෙත් නැහැ කරන හැටි :sorry:

    SEO නම් විහිළුවක්..මන් මේ ලගදි හදපු සයිට් එකකක..උගෙන් හෙනම නාහෙන් ඇදිල්ල දවසට ලොකු Traffic එකක් එන්නේ නැහැ කියලා..මන් උට කිව්වා ad word ads ටිකක් දාන්න සතියක් විතර Keyword research කරලා..මු ඊයේ දාලා 4 Euro,sale දෙකක් ඇවිත් 48 Euro :D

    අද දානවා කිව්වා,උ මට කියලා ad word track Conversion එක අද දා ගත්තා..දැන් බලා ගන්න පුළුවන් ad word එන purchase ගාන..

    මට නම් මෙකෙම් තේරුණා දේ,අපි SEO වලට නහින වෙලේ mayan කියලාව වගේ ඇඩ්ස් දැම්මා නම් හරි...research පාරක් දාලා. ;)
     
    එක නම් මට නම් auto ගන්න පුළුවන් බන්.. grab seen :D අපි සයිට් එකේ උගේ stock එකම යන්න හදා ගත්තම හරි..එක කරන්න පුළුවන් වැඩක් :D

    දැන් අවුරුද්දකට කලින් ali grab එකකුත් හැදුවා product data ගන්නම :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow ban, deka 3kma tynawa, main eka Malaysian yaluwekge namata heduwe, man lagadima offshore company ekak open karanawa ban dubai wala, owa okkoma karan yanna forex etc, lankawa change wenakam blan inna behe etakota api naki wei,

    registration walata kiyakda offshore ekak Dubai wala
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටත් ඔතන තමා බන් කෙස් එක තියෙන්නේ...සල්ලි ගන්න විදියක් නැහැ සයිට් එකේ..හොද යාළුවෙක් නැනේ සුවර්,paypal business එකක් හදවන්න තරම් ... :baffled:

    තව දැන් උබ කොහොමද මෙහෙම case එකක් handle කරන්නේ..customer කෙනෙක් උබේ සයිට් එකෙන් ගත්තම උබ කරන්න aliexpress seller ගෙන් buy කරලා අර customer විස්තර දෙන එක නේද යවන්න කියලා..උ යැව්වේ නැති උනොත්?

    මන් දැක්කා ඔහොම සයිට් වල customers බැනලා තියෙනවා ගත්ත දේ ආවේ නැහැ කියලා :rofl:

    mannam aruwa dan hena kal nisa dannwawa enisa awulak nehe u bokka, uge genith maath ekak kata karnawa, :love:

    kawrut nedda ban student kenekwat rata inna, unta puluwanne bank accout open akranna eke,

    anika shopify ma ona ne ban,woocommerce use karala unath pulwuan, ube normal malaysian hari kohe hari paypal eka dala parissamata karan yanna puluwan karnawnam,

    aliexpress walin reliable seller kenek hoyaganna amaru nehe ban,

    anith eka fb ads walin drop shipping seen witarak neme ban, alffilaite products unath promote karanna puluwan, videos viral yawala ehema, man ubata ara kiwwe ban Chris Record uwa follow karanam owa okkoma igena ganna tibba koheda tho kammeline

    :) :) :)

    අම්මෝ ගොඩක් දේවල් ඉගෙනගත්ත මචන් මේ ත්‍රෙඩ් එකෙන්..බොහොම ස්තූතියි..මට වෙලා තියෙන්නේ එක එක skills තියෙනවා, මම විහින්ම labour කෙනෙක් වෙන්න යනවා :sorry:

    එල මම බලන්නම්..SEO නම් මම ආසත් නැහැ වැඩිය, ඉගෙනගන්න හිතෙන්නෙත් නැහැ කරන හැටි :sorry:

    SEO ehema hemadama wenas wenawane ban manda matanam fatta boring owa,

    man kiwwe ban free traffic wage neme paid traffic walin uba hariyata method ekak hoyagattoth ubata scale karanna puluwan fattama quickly, free traffic wala ehema be,
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :shocked::shocked:

    ඒ කියන්නේ කොච්චර experience කෙනෙක්ට උනත් එක පාරටම ලොකු loss එකක් වෙන්න හැකියාවක් තියෙනවා නේද?

    Anyway, උඹ Fiverr විතරද කරන්නේ?

    Fiverr mama karanne naha malli karanne ,btw vacation mode dammama masa ganakata godak adu una business ugeth 2013 mul kale idan karanawa.

    Loss eka ehema wenne naha kaadara nowi karoth , Stop Loss kiyala option ekak thinawa loss wenna giyoth podi loss ekak witharak weddi auto sell wela shape wenna. mona tharam technical analysis karath news nisa wensa wenna puluwan oka forex stock market wage thama tharamak duarata, Binary option nam kiyanne thanikara sooduwa forex price up down walata bet dana eka karanne . loss ,profit balance karagena karanna ona. naya wela or ona wena salli stock ,forex wala danna epa ex prince eka hada ganin karalama parissamin godak karanna ona

    https://www.investing.com/currencies/eur-usd-commentary#comments
     
    • Like
    Reactions: HSW

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mannam aruwa dan hena kal nisa dannwawa enisa awulak nehe u bokka, uge genith maath ekak kata karnawa, :love:

    kawrut nedda ban student kenekwat rata inna, unta puluwanne bank accout open akranna eke,

    anika shopify ma ona ne ban,woocommerce use karala unath pulwuan, ube normal malaysian hari kohe hari paypal eka dala parissamata karan yanna puluwan karnawnam,

    aliexpress walin reliable seller kenek hoyaganna amaru nehe ban,

    anith eka fb ads walin drop shipping seen witarak neme ban, alffilaite products unath promote karanna puluwan, videos viral yawala ehema, man ubata ara kiwwe ban Chris Record uwa follow karanam owa okkoma igena ganna tibba koheda tho kammeline

    මට shopify,woocommerce,magento ඔය 03 ඕන එකකින් සයිට් එක ගොඩ දාන්න පුළුවන්..ඔය aliexpress වලට හදපු සයිට් වල code තියෙනවා මගේ ගාව bug fix කරන්න ආව

    මගේ සයිට් වලට හොස්ටින්ග් ඇරෙන්න අද වෙනකන් වියදම් කරලා නැහැ..කොටින්ම අද වෙනකන් මගේ personal portfolio site එකේ තාම ලෝගෝ එකක් නැහැ :baffled:

    මට හිතෙන්නේ මට කෙලුවූනේ එතනින්..සල්ලි හබ්බ කරාට වියදම් කරලා නැහැ..ඔය මුල් කාලේ නම් HYIP වලට දැම්මා,ඒවායින් උන දේවල් නිසා සල්ලි වියදම් කරේම නැහැ..එන එන සල්ලි ගත්තා මිසක් :sorry:
     
    matat ekale ohoma seen ekak tibba ban, internet eken salli hoyanna ona satha 5k wath wiyadam nokara kyla, :rofl:, itin hena proudly kiyanawat ekka kattiya ahaddi, satha 5k yawala ne gannawa witarai kyla,

    passe mata canadawe yaluwek set una u tama internet money wala real world eka mata pennuwe ban, salli goda goda hoyanna tika tika hari spend karanna ona

    , paid ads wala lokuma advantage eka machan if u find a working method u can easily scale it up , free traffic wala ehema amarune, so millions hoyannanam fast araka tama method eka
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එල එල...උන් කියන කඩ්ඩ තේරේවිද..බලමු join වෙලා :D

    therenne nothereddi hari balala balalama tama ban, man oa wage videos webinars 1000s ganak balala athi, owa balalama tama mannam danna english tikawath denagatte, man kawadwat english clz ekakatawat ghn ne ban, okkoma internet use karalama tama
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    matat ekale ohoma seen ekak tibba ban, internet eken salli hoyanna ona satha 5k wath wiyadam nokara kyla, :rofl:, itin hena proudly kiyanawat ekka kattiya ahaddi, satha 5k yawala ne gannawa witarai kyla,

    passe mata canadawe yaluwek set una u tama internet money wala real world eka mata pennuwe ban, salli goda goda hoyanna tika tika hari spend karanna ona

    , paid ads wala lokuma advantage eka machan if u find a working method u can easily scale it up , free traffic wala ehema amarune, so millions hoyannanam fast araka tama method eka

    ඔව් මටත් එක දැන් හිතිගෙන එන්නේ..අනික paid ads යන්නේ targeting audience එකකටනේ..fb එකේ මන් හොදට බලලා තියෙනවා අපි search කරන,යන සයිට් අනුව උන් ඇඩ්ස් පෙන්නන්නේ..එකෙන් අපේ සයිට් එකට එන්නේ ඇත්තටම ඕන කමක් තියෙන උන්...

    නැත්නම් වෙන්නේ කොල්ලයි,බල්ලයි සේරම එනවා කිසි වැඩක් නැහැ :sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    registration walata kiyakda offshore ekak Dubai wala

    registration karala dena company ekak mata hambuna ban but ita kalin lankawe business lawyer kenek hambela mata wistara tikak denaganna tynawa, ita passe tama arungen quotation ganna ona, wedi ganak yanne nelu khmat bn, office ekakwat ona nane nikam office desk ekak rent karath athilu
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SEO නම් විහිළුවක්..මන් මේ ලගදි හදපු සයිට් එකකක..උගෙන් හෙනම නාහෙන් ඇදිල්ල දවසට ලොකු Traffic එකක් එන්නේ නැහැ කියලා..මන් උට කිව්වා ad word ads ටිකක් දාන්න සතියක් විතර Keyword research කරලා..මු ඊයේ දාලා 4 Euro,sale දෙකක් ඇවිත් 48 Euro :D

    අද දානවා කිව්වා,උ මට කියලා ad word track Conversion එක අද දා ගත්තා..දැන් බලා ගන්න පුළුවන් ad word එන purchase ගාන..

    මට නම් මෙකෙම් තේරුණා දේ,අපි SEO වලට නහින වෙලේ mayan කියලාව වගේ ඇඩ්ස් දැම්මා නම් හරි...research පාරක් දාලා. ;)

    හ්ම්ම්ම් ඒත්, Ad words දාන එක නැවැත්තුව ගමන් කෙල වෙන්න පුළුවන් නේද? Facebook ads වගේ නම් අවුලක් නැහැ page එකේ posts යනවනේ මිනිස්සු අතරට :baffled:

    උඹ සයිට් එකක් ගහල දෙනකොට SEO ත් කරලා දෙනවද? නොර්මල් on page optimization ටික විතරද කරලා දෙන්නේ? Package එක දෙන්නේ කොහොමද? :)

    එක නම් මට නම් auto ගන්න පුළුවන් බන්.. grab seen :D අපි සයිට් එකේ උගේ stock එකම යන්න හදා ගත්තම හරි..එක කරන්න පුළුවන් වැඩක් :D

    දැන් අවුරුද්දකට කලින් ali grab එකකුත් හැදුවා product data ගන්නම :D

    Shopify එකේ මොකක්හරි Plugin එකක් තියෙනවද මේකට? :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් මටත් එක දැන් හිතිගෙන එන්නේ..අනික paid ads යන්නේ targeting audience එකකටනේ..fb එකේ මන් හොදට බලලා තියෙනවා අපි search කරන,යන සයිට් අනුව උන් ඇඩ්ස් පෙන්නන්නේ..එකෙන් අපේ සයිට් එකට එන්නේ ඇත්තටම ඕන කමක් තියෙන උන්...

    නැත්නම් වෙන්නේ කොල්ලයි,බල්ලයි සේරම එනවා කිසි වැඩක් නැහැ :sorry:

    yeah, ara free traffic ganna duk widinawa welawe mehema ekak igena gattanam goda, paid traffic will always be there no matter what, free traffic arunta ona ona widihata wenas karanwane ban, fb reach kill karanwa, google algo change karanawa, what a pain
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හ්ම්ම්ම් ඒත්, Ad words දාන එක නැවැත්තුව ගමන් කෙල වෙන්න පුළුවන් නේද? Facebook ads වගේ නම් අවුලක් නැහැ page එකේ posts යනවනේ මිනිස්සු අතරට :baffled:

    උඹ සයිට් එකක් ගහල දෙනකොට SEO ත් කරලා දෙනවද? නොර්මල් on page optimization ටික විතරද කරලා දෙන්නේ? Package එක දෙන්නේ කොහොමද? :)

    Shopify එකේ මොකක්හරි Plugin එකක් තියෙනවද මේකට? :baffled:

    Shopify වල නම් මතක නැහැ..wordpress වලට නම් තිබ්බා..

    මන් SEO කරන්නේ නැහැ මචන්,on page optimization උනත් ලොකුවට නැහැ..250-400$ වගේ ඔච්චර නැහෙන්න බෑනේ..සල්ලි දෙනවා නම් එකින් එක check කරලා හදලා දෙනවා..

    normally දැන් ගන්නේ theme forest premium නිසා ඒවගේ on page optimization ගොඩක් ඔකේ..උන් H1,H2,H3 ලස්සනට හදලා තියෙනවා..

    අනික සමහර උන් හෙන ගොන්..ඔන්න ඔහේ කොහෙන් හරි content උස්සලා දාන්න කියනවා..එහෙම උනාම කොහේ SEo කරන්නද :baffled: