මොකෙක් වත් නැනේ බන්

virantha

Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    උබ කිව්වත් වගේ බොද්දි කතා කරන්නේත් ප්‍රශ්නම තමා බන්
    ආතල් එකට බිව්වේ පොඩි කාලේ විතරයි.
    බොන්න සෙට් වෙනවා කියන්නේ excitement නැති වෙනකොට. අපි පොඩි කාලේ එහෙම හෙනට බිබී time කෑවේ නෑනේ. නාකි වෙන්න වෙන්න excitement නැති වෙනකොට ඔහේ බොනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,012
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බොන්න සෙට් වෙනවා කියන්නේ excitement නැති වෙනකොට. අපි පොඩි කාලේ එහෙම හෙනට බිබී time කෑවේ නෑනේ. නාකි වෙන්න වෙන්න excitement නැති වෙනකොට ඔහේ බොනවා
    uba married da
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,164
    67,503

    Oke etchara gamburata hitanna deyak ne.ubata allanne nattan wena postive yaluwo tikak hoyaganna bonna.samuganna kalaya hari parana set eken
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    දන්නා කියන හැම එකාම ජොබ් නිසා busy, ඖන්ටෙර්ප්‍රනුවෝ fiverr, online රෑ දවල් නහිනවා.
    අලුත් කෙල්ලෙක් සෙට් කරන් කොහෙවත් යන්න හිතෙන්නෙත් නැහැ ගහනවා ඇරෙන්න උන්ගේ interest අපිට සෙට් වෙන්නේ නැහැ.
    daily සෙට් වෙලා බොන සෙට් එකට සෙට් උනාම නම් relaxed එත් උනුත් ප්‍රශ්න අමතක කරන්න වගේ බොන්නේ, ඉතින් negative මූඩ් එකක් එන්නේ, සෙට් නැහැ. මල්ටි milliniors ලට විතරද බන් relax එකේ කැමති දෙයක් කරන්න time එකක් තියෙන්නේ.
    මොකෙක් වත් නැනේ relax එකේ සෙට් වෙන්න. උඹලට කොහොමද?

    uba naki wela pons.. brain eka ubata oya msg denawa..
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    Oke etchara gamburata hitanna deyak ne.ubata allanne nattan wena postive yaluwo tikak hoyaganna bonna.samuganna kalaya hari parana set eken
    එහෙම බොන එකෙක් නැහැ බන්. බොන 99% කට ප්‍රශ්න තියනවා. ගොඩක් උන්ට තියෙන්නේ ගෑනිට/බොස්ට බයය්, තනියම decision ගන්න කොන්දක් නැහැ, කම්මැලි කම ඔය වගේ උන්ගේම වැරැද්දෙන් තියන ප්‍රශ්න. ඉතින් උන්ට advice දීල ගොඩ දාන්න බැහැ.
    uba married da
    ow
    ------ Post added on Dec 11, 2025 at 11:35 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,164
    67,503
    113
    එහෙම බොන එකෙක් නැහැ බන්. බොන 99% කට ප්‍රශ්න තියනවා. ගොඩක් උන්ට තියෙන්නේ ගෑනිට/බොස්ට බයය්, තනියම decision ගන්න කොන්දක් නැහැ, කම්මැලි කම ඔය වගේ උන්ගේම වැරැද්දෙන් තියන ප්‍රශ්න. ඉතින් උන්ට advice දීල ගොඩ දාන්න බැහැ.

    ------ Post added on Dec 11, 2025 at 11:35 PM
    hmm uba itin owa etchara oluwe daganna epa.reality ekane itin.eweleta beela tamange relax eka aran etana wetcha ewa etanama ivara karala enna.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    uba naki wela pons.. brain eka ubata oya msg denawa..
    මට වඩා අනික් උන් නාකි වෙලා බන් එකය් ප්‍රශ්නේ

    hmm uba itin owa etchara oluwe daganna epa.reality ekane itin.eweleta beela tamange relax eka aran etana wetcha ewa etanama ivara karala enna.
    බොන්නේ නැති උන් පට්ට සෙල්ෆිෂ්, උන් අපිට යටින් ඉරිසියය්, දැන දැන උන් එක්ක බැහැල වැඩක් නැහැ.
    ------ Post added on Dec 11, 2025 at 11:38 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,164
    67,503
    113
    මට වඩා අනික් උන් නාකි වෙලා බන් එකය් ප්‍රශ්නේ

    බොන්නේ නැති උන් පට්ට සෙල්ෆිෂ්, උන් අපිට යටින් ඉරිසියය්, දැන දැන උන් එක්ක බැහැල වැඩක් නැහැ.
    ------ Post added on Dec 11, 2025 at 11:38 PM
    ubata tiyenne dan life eke second phase ekata adjust wenna.dan parana relax eka hoyala wedak ne.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    දන්නා කියන හැම එකාම ජොබ් නිසා busy, ඖන්ටෙර්ප්‍රනුවෝ fiverr, online රෑ දවල් නහිනවා.
    අලුත් කෙල්ලෙක් සෙට් කරන් කොහෙවත් යන්න හිතෙන්නෙත් නැහැ ගහනවා ඇරෙන්න උන්ගේ interest අපිට සෙට් වෙන්නේ නැහැ.
    daily සෙට් වෙලා බොන සෙට් එකට සෙට් උනාම නම් relaxed එත් උනුත් ප්‍රශ්න අමතක කරන්න වගේ බොන්නේ, ඉතින් negative මූඩ් එකක් එන්නේ, සෙට් නැහැ. මල්ටි milliniors ලට විතරද බන් relax එකේ කැමති දෙයක් කරන්න time එකක් තියෙන්නේ.
    මොකෙක් වත් නැනේ relax එකේ සෙට් වෙන්න. උඹලට කොහොමද?
    සෙකස් පාටි නැද්ද බන් කොළඹ? ආසයි බන් හෙම එකකට යන්න
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    ehenam prasna witharai ne putha...
    30+ badapu nathi unta thiyenne hukana prasna.
    ekko unta ona baduwak gahanna
    nattam kallak set karaganna wage prasna
    bonna giyath okun wate inna ganu diha balala innawa witrai
    ඇත්ත. බැන්ද නැතා ගැනු subject එක satisfy නැති එක ඉන්නේ stress එකේ.
    හැබය් බන් ගෑනු එක්ක මොන විදියෙන් වත් අපිට යාලුවෙක් එක්ක ගන්නවා වගේ relax අතල් එකක් ගන්න බැහැ. උන්ගේ interest හෙන වෙනස්.
    හුකන්න විතරය් ගෑනු හොඳ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මට වඩා අනික් උන් නාකි වෙලා බන් එකය් ප්‍රශ්නේ

    බොන්නේ නැති උන් පට්ට සෙල්ෆිෂ්, උන් අපිට යටින් ඉරිසියය්, දැන දැන උන් එක්ක බැහැල වැඩක් නැහැ.
    ------ Post added on Dec 11, 2025 at 11:38 PM
    දන්නා කියන හැම එකාම ජොබ් නිසා busy, ඖන්ටෙර්ප්‍රනුවෝ fiverr, online රෑ දවල් නහිනවා.

    na un tama nakiy kiyala msg eka gihin na brain eken..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    දන්නා කියන හැම එකාම ජොබ් නිසා busy, ඖන්ටෙර්ප්‍රනුවෝ fiverr, online රෑ දවල් නහිනවා.
    අලුත් කෙල්ලෙක් සෙට් කරන් කොහෙවත් යන්න හිතෙන්නෙත් නැහැ ගහනවා ඇරෙන්න උන්ගේ interest අපිට සෙට් වෙන්නේ නැහැ.
    daily සෙට් වෙලා බොන සෙට් එකට සෙට් උනාම නම් relaxed එත් උනුත් ප්‍රශ්න අමතක කරන්න වගේ බොන්නේ, ඉතින් negative මූඩ් එකක් එන්නේ, සෙට් නැහැ. මල්ටි milliniors ලට විතරද බන් relax එකේ කැමති දෙයක් කරන්න time එකක් තියෙන්නේ.
    මොකෙක් වත් නැනේ relax එකේ සෙට් වෙන්න. උඹලට කොහොමද?
    If you're a human, you don't have a relax :(