මොකෙක් වත් නැනේ බන්

virantha

Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    දන්නා කියන හැම එකාම ජොබ් නිසා busy, ඖන්ටෙර්ප්‍රනුවෝ fiverr, online රෑ දවල් නහිනවා.
    අලුත් කෙල්ලෙක් සෙට් කරන් කොහෙවත් යන්න හිතෙන්නෙත් නැහැ ගහනවා ඇරෙන්න උන්ගේ interest අපිට සෙට් වෙන්නේ නැහැ.
    daily සෙට් වෙලා බොන සෙට් එකට සෙට් උනාම නම් relaxed එත් උනුත් ප්‍රශ්න අමතක කරන්න වගේ බොන්නේ, ඉතින් negative මූඩ් එකක් එන්නේ, සෙට් නැහැ. මල්ටි milliniors ලට විතරද බන් relax එකේ කැමති දෙයක් කරන්න time එකක් තියෙන්නේ.
    මොකෙක් වත් නැනේ relax එකේ සෙට් වෙන්න. උඹලට කොහොමද?
     
    • Like
    Reactions: DiksonAlex and SK29

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    Relax eke set wenna itin iskole or uni 1st year wage ekek tama allaganna wenne.mona relax da ban minisunta.
    උඹ busy නැහැනේ. උඹවගේ යාලුවෝ ඉන්නවද උඹට ආතල් එකක් ගන්න.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    :ROFLMAO: :ROFLMAO: වැදගත්, තමන්ගේ පාඩුවේ උත්සාහයෙන් දියුණු වෙච්ච් රටවල් වල මිනිස්සු තමයි බන් Relax එකේ ඉන්නේ. ඉරිසියාවෙන් / කුහකකමින් / ගොන් කමින් / වංචාවෙන් කප් ගහපු මිනිස්සු බහුතරයක් ඉන්න රටවල මොනවා තිබ්බත් relax එකක් නෑ බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    උඹ busy නැහැනේ. උඹවගේ යාලුවෝ ඉන්නවද උඹට ආතල් එකක් ගන්න.
    Ne man mage athal eka gannawa.30 pennata passe relax gatiya ne ban yaluwoge okoma eka eka prashna walin berenna bonne.itin eka tama reality eka.man itin mage athal eka aran enawa.aye itin e kale relax eka hoyanna be eka boruwak reality ekata adjust unama hari
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    :ROFLMAO: :ROFLMAO: වැදගත්, තමන්ගේ පාඩුවේ උත්සාහයෙන් දියුණු වෙච්ච් රටවල් වල මිනිස්සු තමයි බන් Relax එකේ ඉන්නේ. ඉරිසියාවෙන් / කුහකකමින් / ගොන් කමින් / වංචාවෙන් කප් ගහපු මිනිස්සු බහුතරයක් ඉන්න රටවල මොනවා තිබ්බත් relax එකක් නෑ බන්.
    ඔය කියන රටවල් කීපෙක ගිහින් තියනවා, එහෙ උන් අපිට වඩා stress, උන් බොන්න සෙට් වෙන්නෙත් schedule කරලා time එක
    අපේ උන් හොඳය් තව
    පාඩුවේ ගෑනිටය් ලමය් ටය් කරන් ඉන්න උන් නම් ඉන්නවා. එහෙම ජීවත් වෙන්න බැහැ බන්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය කියන රටවල් කීපෙක ගිහින් තියනවා, එහෙ උන් අපිට වඩා stress, උන් බොන්න සෙට් වෙන්නෙත් schedule කරලා time එක
    අපේ උන් හොඳය් තව
    ඒ ගිය රටවල් මොනවද කියන්න බලන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    :ROFLMAO: :ROFLMAO: වැදගත්, තමන්ගේ පාඩුවේ උත්සාහයෙන් දියුණු වෙච්ච් රටවල් වල මිනිස්සු තමයි බන් Relax එකේ ඉන්නේ. ඉරිසියාවෙන් / කුහකකමින් / ගොන් කමින් / වංචාවෙන් කප් ගහපු මිනිස්සු බහුතරයක් ඉන්න රටවල මොනවා තිබ්බත් relax එකක් නෑ බන්.
    Pissuda ban biwwa gaman oluwata enne rent ekai mortgage ekai lamayge prashnay.man nan 30 penapu relax ekek nan dekala ne.
     
    • Like
    Reactions: virantha

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,145
    113
    දන්නා කියන හැම එකාම ජොබ් නිසා busy, ඖන්ටෙර්ප්‍රනුවෝ fiverr, online රෑ දවල් නහිනවා.
    අලුත් කෙල්ලෙක් සෙට් කරන් කොහෙවත් යන්න හිතෙන්නෙත් නැහැ ගහනවා ඇරෙන්න උන්ගේ interest අපිට සෙට් වෙන්නේ නැහැ.
    daily සෙට් වෙලා බොන සෙට් එකට සෙට් උනාම නම් relaxed එත් උනුත් ප්‍රශ්න අමතක කරන්න වගේ බොන්නේ, ඉතින් negative මූඩ් එකක් එන්නේ, සෙට් නැහැ. මල්ටි milliniors ලට විතරද බන් relax එකේ කැමති දෙයක් කරන්න time එකක් තියෙන්නේ.
    මොකෙක් වත් නැනේ relax එකේ සෙට් වෙන්න. උඹලට කොහොමද?
    ඔයාගෙ වයිබ් එකට සෙට් වෙච්ච යාලුවො රට නේද ?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,196
    8,555
    113
    rat race
    mid life crisis
    owa thama reasons.

    aaye wayasata gihilla elders home ekakata wage giyoth nidahase inna puluwan
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    ඔයාගෙ වයිබ් එකට සෙට් වෙච්ච යාලුවො රට නේද ?
    රට ගිහිල්ලත් ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා.
    රට උන් ලංකාවේ උන්ට සාපේක්ෂව ගොඩක් busy, උන් සෙට් උනත් vacation එකට විතරය් ඊට පස්සේ සද්දයක් වත් නැහැ.
    ලංකාවේ උන් year around connection එකේ ඉන්නවා. නමුත් ඉස්සර වගේ fun එකක් ගන්න ලොකු ෆ්‍රී time නැහැ. තියන ටිකෙත් උන් ගැනිට පුක දෙනවා, ගෑනි සනසන්න හොටෙල් ගානේ යනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    rat race
    mid life crisis
    owa thama reasons.

    aaye wayasata gihilla elders home ekakata wage giyoth nidahase inna puluwan
    Okath wena wedak newe ita passe athita matakayan ekka duk wenawa.leda.lamai laga ne.elders home dukak ban taruna kalema adjust wetcha nethi ekekta

    Nikamata hitapanko apita danata meka handle karaganna beruwa naki wela leda wela tani weddi danena amaruwa.danma adjust une nattan naki kale free eke innawa kiyana eka wenne nethi wedak.
    ------ Post added on Dec 11, 2025 at 11:10 PM
     
    • Like
    Reactions: SK29

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    Ne man mage athal eka gannawa.30 pennata passe relax gatiya ne ban yaluwoge okoma eka eka prashna walin berenna bonne.itin eka tama reality eka.man itin mage athal eka aran enawa.aye itin e kale relax eka hoyanna be eka boruwak reality ekata adjust unama hari
    උඹ තනියම fun එකක් ගන්න මොකක්ද කරන්නේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    උඹ තනියම fun එකක් ගන්න මොකක්ද කරන්නේ?
    Taniyama newe ara prashna tiyena yaluwo ekkama set wenawa yathrtaya denagena.amutuwen relax inna ekek hoyanne ne
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    Taniyama newe ara prashna tiyena yaluwo ekkama set wenawa yathrtaya denagena.amutuwen relax inna ekek hoyanne ne
    බොන්නද සෙට් වෙන්නේ? උන් එක්ක එපා වෙන්නේ නැද්ද හැම වෙලේම උන්ගේ ප්‍රශ්න කියෝනකොට

    හෙට cheers pub එකට වරෙන් මම එනවා
    බොන යාලුවෝ ගොඩක් ඉන්නවා බන්, එතන vibe එක මට සෙට් නැහැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    බොන්නද සෙට් වෙන්නේ? උන් එක්ක එපා වෙන්නේ නැද්ද හැම වෙලේම උන්ගේ ප්‍රශ්න කියෝනකොට
    Ow.epa wenne agata gathoth ne ban.man itin ewa ahala eka oluwata ganne netuwa mage athal eka gannawa.pattama negative wathayak wena nan itin unwa halapan balance ekek ekka set weyan.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බොන්නද සෙට් වෙන්නේ? උන් එක්ක එපා වෙන්නේ නැද්ද හැම වෙලේම උන්ගේ ප්‍රශ්න කියෝනකොට


    බොන යාලුවෝ ගොඩක් ඉන්නවා බන්, එතන negative vibe එක මට සෙට් නැහැ.
    ------ Post added on Dec 11, 2025 at 11:18 PM
    උබ කිව්වත් වගේ බොද්දි කතා කරන්නේත් ප්‍රශ්නම තමා බන්
    ආතල් එකට බිව්වේ පොඩි කාලේ විතරයි.