පෙරසම

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බර දාලා ඇදපන් බන්.
    එතකොට පස්සට පනී.
    :yes::yes:

    පෙර හම මැදට රතිඤ්ඤා කරලක් දාලා පත්තු කරල අල්ලං හිටපං

    ලෙඩ කට උදවු ඉල්ලන කොට විහිළු කරන්න එපා බං!
    බය නොවි ඩොකෙක් හම්බවෙයන් බං උදවු කරයි අපිට හරියටම කියන්න බෑ එක්සයිස් වලින් ගොඩ දාන්න පුළුවන්ද සජරි කරන්න වෙයිද කියලා දකින් නැතිවි එක නිසා ඩොකෙක් හම්බ වෙයන් ඕක ගොඩක් අයට තියෙන ලෙඩක් බය නොවි හම්බ වෙයන්:D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මගේ පෙරසම පස්සට යන්නේ නැති අවුලක් තියෙනවා.
    හුගක් අය කියනවා පෙරසම කැපුවම ටික කාලයක් යද්දී සංවේදනය නැති වෙනවා කියල. මේක නිසා මානසිකව වැටිලා :sorry:
    ඇත්තටම පෙරසම ඉවත් කරපු එක්කෙනෙක්ගෙන් මේක ඇත්තද කියල දැනගන්න ඕනේ? මේකේ දාන්න බැරි නම් PM එකක් වත් දාන්න. ලොකු උදව්වක්. :sorry:

    සංවේදනය නැති වෙනවා කියන එකනම් විකාර කතාවක් බන්. වෙන්නේ සංවේදනය අඩු වෙන එක. ඒක හොඳයිනේ. දැන් සංවේදනය වැඩියි කියන්නේ ඕක යන්තං රෙදි කෑල්ලක ගෑවුනත් ඇඟ හිරිවැටිලා යනවා. හිතහන්කෝ සෙක්ස් කරනකොට කොහොමට තියෙයිද කියල ඔය විදිහට සංවේදී කම තිබුනොත්. හනිමුන් ගිය දවසට ඕක එලියට ගන්න වෙන්නේ නැහැ.

    ඕව ගැන එක එකා කියන කතා අහ අහ බය වෙවී ඉඳල හරියන්නේ නැහැ. ඩොක්ටර් කෙනෙකුගෙන් උපදෙසක් ගනිං.

    අනික ඔපරේෂන් කරනවා කියල උඹව සිහිනැති කරලා ඕක දෙකට පළල කරන ඔපරේෂන් නෙවෙයිනේ. බොහොම සුළු දෙයක් කරන්නේ. ඕව ඔච්චර ඔලුවට ගන්න දේවල් නෙවෙයි.
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මචං පෙරසම අයින් කරාම සංවේදනය අඩුවෙනවා. එ්කෙන් වෙන හොඳම දේ තමයි උබට වැඩි වෙලාවක් sex කරන්න පුුළුවන් වෙන එක. කොන කපන එක කරන්න එක හේතුවක් තමයි මේක.
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    සංවේදනය නැති වෙනවා කියන එකනම් විකාර කතාවක් බන්. වෙන්නේ සංවේදනය අඩු වෙන එක. ඒක හොඳයිනේ. දැන් සංවේදනය වැඩියි කියන්නේ ඕක යන්තං රෙදි කෑල්ලක ගෑවුනත් ඇඟ හිරිවැටිලා යනවා. හිතහන්කෝ සෙක්ස් කරනකොට කොහොමට තියෙයිද කියල ඔය විදිහට සංවේදී කම තිබුනොත්. හනිමුන් ගිය දවසට ඕක එලියට ගන්න වෙන්නේ නැහැ.

    ඕව ගැන එක එකා කියන කතා අහ අහ බය වෙවී ඉඳල හරියන්නේ නැහැ. ඩොක්ටර් කෙනෙකුගෙන් උපදෙසක් ගනිං.

    අනික ඔපරේෂන් කරනවා කියල උඹව සිහිනැති කරලා ඕක දෙකට පළල කරන ඔපරේෂන් නෙවෙයිනේ. බොහොම සුළු දෙයක් කරන්නේ. ඕව ඔච්චර ඔලුවට ගන්න දේවල් නෙවෙයි.

    Waradila ata dekawath kapala dammoth anatha kukulek wenawane
     
    Geezer

    Junior member
  • සංවේදනය නැති වෙනවා කියන එකනම් විකාර කතාවක් බන්. වෙන්නේ සංවේදනය අඩු වෙන එක. ඒක හොඳයිනේ. දැන් සංවේදනය වැඩියි කියන්නේ ඕක යන්තං රෙදි කෑල්ලක ගෑවුනත් ඇඟ හිරිවැටිලා යනවා. හිතහන්කෝ සෙක්ස් කරනකොට කොහොමට තියෙයිද කියල ඔය විදිහට සංවේදී කම තිබුනොත්. හනිමුන් ගිය දවසට ඕක එලියට ගන්න වෙන්නේ නැහැ.

    ඕව ගැන එක එකා කියන කතා අහ අහ බය වෙවී ඉඳල හරියන්නේ නැහැ. ඩොක්ටර් කෙනෙකුගෙන් උපදෙසක් ගනිං.

    අනික ඔපරේෂන් කරනවා කියල උඹව සිහිනැති කරලා ඕක දෙකට පළල කරන ඔපරේෂන් නෙවෙයිනේ. බොහොම සුළු දෙයක් කරන්නේ. ඕව ඔච්චර ඔලුවට ගන්න දේවල් නෙවෙයි.

    :yes:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මචන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මගේ පෙරසම පස්සට යන්නේ නැති අවුලක් තියෙනවා.
    හුගක් අය කියනවා පෙරසම කැපුවම ටික කාලයක් යද්දී සංවේදනය නැති වෙනවා කියල. මේක නිසා මානසිකව වැටිලා :sorry:
    ඇත්තටම පෙරසම ඉවත් කරපු එක්කෙනෙක්ගෙන් මේක ඇත්තද කියල දැනගන්න ඕනේ? මේකේ දාන්න බැරි නම් PM එකක් වත් දාන්න. ලොකු උදව්වක්. :sorry:

    මට හිතෙන විදියට ඔයාට තියෙන්නේ Phimosis කියන තත්වේ. මේ තත්වය තියෙන අය පලමු ලිංගික එකතුවීමේදී වේදනාකාරී අත්දැකීමකට මුහුණ දෙන්න පුලුවන්. මොකද ලිංගික එකතුවීමේදී පෙරසම බලෙන් ඇදිලා පහලට යන්න පුලුවන්. එහෙම වුණාම පෙරසම Ring එකක් වගේ හිරවෙලා මුණ්ඩයේ ලේ පිරිලා ඉදිමෙනවා ( Paraphimosis ). අනිවාර්යෙන් මෙ වෙලාවට හොස්පිටල් යන්න වෙනවා. එහෙම දෙවල් වෙනවා ලංකාවේ ඕන තරම්.

    phimosis-and-paraphimosis.jpg

    මේ වගේ ප්‍රශ්න තියෙන අය බදින්න කලින් අනිවාර්යෙන්ම ඔපරේෂන් කරගන්නවා. ඒක ලැජ්ජාවකට කාරනයක් නෙවේ. ඒක නිසා බයවෙන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න.

    Phimosis-treatment-in-Bangalore.jpg

    සංවේඳි බව අඩුවෙනවා කියන කතාවටනම් මම එච්චර එකග නෑ. මොකද කොන කපපු ඕන තරම් අය ඉන්නවා හොදටම සංවේදනය තියෙන. කොන කපපු අය ඉන්නවා විනාඩියෙන් වැඩේ ඉවර කරන. ඉක්මනට යන එක හරි නොයන එක හරි තීරණය වෙන්නෙ අපේ මනසේ පාලනය අනුව තමයි. හැබයි ඔයාගේ ටොපාගේ පාට ටිකක් වෙනස් වේවි. එච්චරයි.

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    ලෙඩ කට උදවු ඉල්ලන කොට විහිළු කරන්න එපා බං!
    බය නොවි ඩොකෙක් හම්බවෙයන් බං උදවු කරයි අපිට හරියටම කියන්න බෑ එක්සයිස් වලින් ගොඩ දාන්න පුළුවන්ද සජරි කරන්න වෙයිද කියලා දකින් නැතිවි එක නිසා ඩොකෙක් හම්බ වෙයන් ඕක ගොඩක් අයට තියෙන ලෙඩක් බය නොවි හම්බ වෙයන්:D

    සංවේදනය නැති වෙනවා කියන එකනම් විකාර කතාවක් බන්. වෙන්නේ සංවේදනය අඩු වෙන එක. ඒක හොඳයිනේ. දැන් සංවේදනය වැඩියි කියන්නේ ඕක යන්තං රෙදි කෑල්ලක ගෑවුනත් ඇඟ හිරිවැටිලා යනවා. හිතහන්කෝ සෙක්ස් කරනකොට කොහොමට තියෙයිද කියල ඔය විදිහට සංවේදී කම තිබුනොත්. හනිමුන් ගිය දවසට ඕක එලියට ගන්න වෙන්නේ නැහැ.

    ඕව ගැන එක එකා කියන කතා අහ අහ බය වෙවී ඉඳල හරියන්නේ නැහැ. ඩොක්ටර් කෙනෙකුගෙන් උපදෙසක් ගනිං.

    අනික ඔපරේෂන් කරනවා කියල උඹව සිහිනැති කරලා ඕක දෙකට පළල කරන ඔපරේෂන් නෙවෙයිනේ. බොහොම සුළු දෙයක් කරන්නේ. ඕව ඔච්චර ඔලුවට ගන්න දේවල් නෙවෙයි.

    මචං පෙරසම අයින් කරාම සංවේදනය අඩුවෙනවා. එ්කෙන් වෙන හොඳම දේ තමයි උබට වැඩි වෙලාවක් sex කරන්න පුුළුවන් වෙන එක. කොන කපන එක කරන්න එක හේතුවක් තමයි මේක.

    මට හිතෙන විදියට ඔයාට තියෙන්නේ Phimosis කියන තත්වේ. මේ තත්වය තියෙන අය පලමු ලිංගික එකතුවීමේදී වේදනාකාරී අත්දැකීමකට මුහුණ දෙන්න පුලුවන්. මොකද ලිංගික එකතුවීමේදී පෙරසම බලෙන් ඇදිලා පහලට යන්න පුලුවන්. එහෙම වුණාම පෙරසම Ring එකක් වගේ හිරවෙලා මුණ්ඩයේ ලේ පිරිලා ඉදිමෙනවා ( Paraphimosis ). අනිවාර්යෙන් මෙ වෙලාවට හොස්පිටල් යන්න වෙනවා. එහෙම දෙවල් වෙනවා ලංකාවේ ඕන තරම්.

    phimosis-and-paraphimosis.jpg

    මේ වගේ ප්‍රශ්න තියෙන අය බදින්න කලින් අනිවාර්යෙන්ම ඔපරේෂන් කරගන්නවා. ඒක ලැජ්ජාවකට කාරනයක් නෙවේ. ඒක නිසා බයවෙන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න.

    Phimosis-treatment-in-Bangalore.jpg

    සංවේඳි බව අඩුවෙනවා කියන කතාවටනම් මම එච්චර එකග නෑ. මොකද කොන කපපු ඕන තරම් අය ඉන්නවා හොදටම සංවේදනය තියෙන. කොන කපපු අය ඉන්නවා විනාඩියෙන් වැඩේ ඉවර කරන. ඉක්මනට යන එක හරි නොයන එක හරි තීරණය වෙන්නෙ අපේ මනසේ පාලනය අනුව තමයි. හැබයි ඔයාගේ ටොපාගේ පාට ටිකක් වෙනස් වේවි. එච්චරයි.

    Thnkx mahcnla.. eka eka un kiynwa feel eka nathi wela marrage life ekta balapanawa kiyla. e nisa mara pressure ekakin inne :sorry:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මගෙ නම් හොදට පස්සට යනව.........
    ඒත් කොන කපාගන්න තිබ්බනම් හොදයි තමයි........

    යකෝ මගෙ කොන කපා ගන්න තිබ්බනං හොදයි කියල මම කියපුවම මොකෙක්දෝ වේසිගෙ පුතෙක් මගෙ රෙප් කපල....... රෙප් පෙරේතකමක් නං නෑ හැබැයි ඕන එකටයි එපා එකටයි හැම දේටම රෙප් කපන්ඩ ගියාම රෙප් වලට කිසි වැදගත් කමක් නැති වෙනව.......... පොන්න හැත්ත.........:growl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    Thnkx mahcnla.. eka eka un kiynwa feel eka nathi wela marrage life ekta balapanawa kiyla. e nisa mara pressure ekakin inne :sorry:

    සංවේදී බව නැති වෙන්නෙ නෑ බං. පිස්සුද. යන්තං සංවේදී බව අඩු වෙන එක චාන්ස් එකක්.මොකද දැනට ඔය සිද්දිය නිසා උඹලගේ ශිෂ්න මුන්ඩය අදි සංවේදි. මොකද පස්සට යන්නෙ නැති නිසා පසුපස කොටස නිරාවරණය වෙන්නෙ වත් වෙන කොහෙවත් ගෑවෙන්නෙ නෑනේ. ඒක තමයි කරදර වැඩේ. අනිවාර්යෙන් ස්ට්‍රෙචිං එක්සසයිස් එක හරියන්නෙ නැත්තං ඔපරේෂන් එක කරගනින්.

    අනිත් එක බන් සංවේදී බව නැති වෙනව නම් හම්බයෝ කොහොමද ඔච්චර වැඩ දෙන්නේ :lol: නිකං බොරු කතා විස්වාස කරන්න එපා.

    අනිත් එක බන් පෙරසම පස්සට කරලා හොදට හෝදන්න ඕනේ. නැත්තං ස්මැග්මා එකතු වෙනවා. අන්තිමට ප**ට කෙල වෙනකන් දන්නෙ නෑ
     
    Last edited:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මචන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මගේ පෙරසම පස්සට යන්නේ නැති අවුලක් තියෙනවා.
    හුගක් අය කියනවා පෙරසම කැපුවම ටික කාලයක් යද්දී සංවේදනය නැති වෙනවා කියල. මේක නිසා මානසිකව වැටිලා :sorry:
    ඇත්තටම පෙරසම ඉවත් කරපු එක්කෙනෙක්ගෙන් මේක ඇත්තද කියල දැනගන්න ඕනේ? මේකේ දාන්න බැරි නම් PM එකක් වත් දාන්න. ලොකු උදව්වක්. :sorry:

    අතර මැදි උත්තර බලාපොරොත්තු නොවි හොද දොස්තර කෙනෙක් හම්බවෙන්න සහෝදරයා.....