HELP : 2017 AL Model MCQ paper collection by Exam Support community

mcqpapers

Active member
  • Apr 27, 2015
    228
    27
    28
    2017 AL විභාගය සඳහා සහභාගී වන නංගිලා මල්ලිලට ...
    MODEL MCQ papers එකතුකරලා පොඩි HELP 1ක් දෙන්න අපි GROUP 1ක් හැදුවා ..


    කට්ටියට පුළුවන් විදියට .. ඔයාල ලග තියෙන MCQ papers එකතුකරලා ONLINE කරන්න පුළුවන් විදියට හදල .. අපිට දෙන්න පුළුවන් SUPPORT 1ක දෙමු

    SUPPORT 1ක් දෙන්න කැමති ය පහල තියෙන ACCOUNT 1න් LOGIN වෙලා exam type 1ක හරියට select කරලා ඔක්කොටම බලන්න පුළුවන් වෙන්න SHARE කරන්න ...

    Login Link : http://www.mcqpapers.com/index.php?page=3
    User name : [email protected]
    Password : test1234


    නැත්තම් ... තියෙන PAPERS අපිට EMAIL ([email protected] ) කරන්න ...

    --------------------------------------------------------------------------
    How to create exam paper??
    MCQpapers සැකසීමේ ක්‍රියවලිය ආරම්භ කිරිම සදහා, "Add Exam" Button 1ක click කරන්න.

    මෙමගින් බලාපොරොත්තුවනුයේ, ප්‍රශ්න පත්‍රය කුමන ආකරයේ ප්‍රශ්නපත්‍රයක් දැයි හදුනාගැනීමට හැකිවන පරිදි වර්ගීකරනයක් සිදුකිරිමයි.


    ඔබට අවශය වර්ගීකරනය පහත දත්ත මගින් සොයගැනීමෙන් පසු "Submit" Button 1ක click කරන්න.

    "Submit" Button 1ක click කිරීමෙන්අනතුරුව , පහත දත්ත ඔබවිසින් ඉදිරිපත් කලයුතුවේ. "Exam Access" හෙවත් ප්‍රශ්නපත්‍රය සිසුන් වෙත ලබාදිය හැකි ආකාරය.

    "Exam visible name" යනු, ඔබට ප්‍රශ්නපත්‍රය හදුනාගැනිමට භාවිතා කරන නාමයවේ.ඇනෙකුත් දත්ත අතර ,
    "No of Questions" හෙවත් ප්‍රශ්නපත්‍රයේ අඩංගු වන ප්‍රශ්න සංඛ‍යාව හා , "Duration (In Minutes)" හෙවත් ප්‍රශනපත්‍රය සදහා ලබාදෙන කාලය ඔබවිසින් ඉතානිවැරදිව
    දැක්වියයුතුය. දත්ත හරියාකාරව පිරවීමෙන් පසු, "Submit" Button 1ක click කරන්න.

    More info…
    වැඩි විස්තර පහත ලින්ක් 1ක මගින්ලබාගන්න.
    MCqpapers.com Knowledge base.
    http://www.mcqpapers.com/support/index1.php#sec4

    2016 අපිට EXAM papers ADD කරන්න SUPPORT කරපු ඔක්කොටම විශේෂ් ස්තූතිය ....

    BIO / Chemistry / Physics...
    Last term test papers, Online කරන්න පුලුවන් ...
    Marks බලාගන්න පුලුවන් ,Answers එක්කම ​...

    http://mcqpapers.com/index.php?type=1

    http://www.elakiri.com/forum/showthread.php?t=1749289
     
    Last edited:

    mcqpapers

    Active member
  • Apr 27, 2015
    228
    27
    28