අලුත් විදියට Tuition පටන්ගමු (MCQPAPERS.COM) V2

mcqpapers

Active member
  • Apr 27, 2015
    228
    27
    28
    පියවර 1: මොකක්ද මේ " MCQPAPERS.COM "?

    MCQPapers.com යනු ඉතාමත් ආරක්ශිත අන්දමට අන්තර්ජලයේ Online exam paper 1ක් ඉතාමත් පහසු ආකරයට ඔබටම සකසා ,ඔබගේ සිසුන් හට බෙදා හැරිමටත් , ඔබගේ සිසුන් exam paper 1ක අවසන් කල පසු එවායේ පිලිතුරු සියල්ල එකවර Download කරගැනීමට හැකිවන පරිදි සකසා ඇති අතර, ‍යම්කිසි අයෙකුට තමාගේ නිවැරදි නොවන පිලිතුරු සදහා ගුරුවරයා විසින් ලබා දී ඇති පිලිතුර කුමක්දැයි බලාගැනිමටද හැකි පහසුකම් සකසා ඇති වෙබ් පිටුවකි.

    මෙම ක්ශෙත්‍රයේ ආධුනිකයෙකුට උවද, පහසුවෙන් ඉගෙනගත හැකි අයුරින් MCQPAPERS.COM, ඔබට exam paper 1ක් සකසා ගන්න ආකාරය පියවරින් පියවර දක්වා ඇත.

    Sample Demo:
    https://www.mcqpapers.com/testsession.php?test_id=4


    පියවර 2: Why online exam papers?.

    සම්ප්රදායික Exam Papers සැකසිම සදහා යන කාලය හා වියදම ඉතිරි කරගනිමින් කිසිදු ප්‍රමදයකින් තොරව Exam Papers ඇගයිම එසනින් සිදුකරගනීමට හැකි වීමට මෙහි පහසුකම් සලසා ඇත.
    පියවර 3: Register & Login
    පහත වෙබ් පිටුවෙන් ඔබ පලමුව "MCQPAPERS.COM" Register විය යුතුය.
    Registration link.
    http://www.mcqpapers.com/index.php?page=5
    Register වීමෙන් පසුව ඔබට Email පනිවිඩයක් මගින් ඔබට දැනුම් දෙනු ලබන අතර , ඔබගේ අනන්යතවය තහවුරු කිරිම සදහා Email පනිවිඩයේ ඇති Activation link 1ක මත click කරන්න.
    අනතුරුව ඔබට පහත Link 1ක මගින් MCQPAPERS.COM හී ඔබේ ගිණුමට අතුලු වීමට ඔබට හැකියාව ඇත.
    Login Link.
    http://www.mcqpapers.com/index.php?page=3






    Step 1: What is this ′′ MCQPAPERS. COM "?
    MCQPapers.com is a very safe way to make online exam papers for your students and to download all the answers after your students have completed exam paper at the given time. This platform facilitates answer descriptions as well after the exam.

    Step 2: Why online exam papers?
    Unlike traditional Exam Papers, MCQpapers.com will be able to get the exam result soon after the student completes their exam without any delay.

    Sample Demo:
    https://www.mcqpapers.com/testsession.php?test_id=4

    Step 3: Register & Login
    ′′ MCQPAPERS ′′ first from the web page below. COM ′′ must register.
    Registration link.
    http://www.mcqpapers.com/index.php?page=5

    Then you can get MCQPAPERS via the following 1 link. You can get logged into your account in COM.
    Login Link.
    http://www.mcqpapers.com/index.php?page=3

     
    • Like
    Reactions: Solo Rider