නෙවිල්

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් ආන්ඩුවේ ඒවා වහන්න කියල සල්ලි තියෙන උන් කියල නෑ නේ... උඹලනේ සල්ලිි තියෙන උන්ට යන්න තැනක් නැති කරන්නෙ?

    උබ දේශපලනේටම හොදයි බන් :lol::lol:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    ඉතින් ආන්ඩුවේ ඒවා වහන්න කියල සල්ලි තියෙන උන් කියල නෑ නේ... උඹලනේ සල්ලිි තියෙන උන්ට යන්න තැනක් නැති කරන්නෙ?

    private ඒව කඩ වගේ හැමතැනම පටන්ගත්තහම gov ඒව නිකන්ම නැතිවෙනව. එක්කො quality එක බහිනව. මොකද හොඳ lecturers ලත් pvt ඒවට යන නිසා. සල්ලි තියන උන්ටත් දුප්පත් උන් වගේ exam එක හොඳට pass වෙලා එන්න කියපන්. සල්ලි තිබ්බ පලියට ආතල් ගන්නෙ නැතුව මහන්සි වෙලා ඉගෙනගන්න කියපන්. එතන අසාදාරනයක් තියනවද? නෑනෙ. සල්ලි තියන එකා විතරක් සල්ලි දීල ඉගෙනගත්තහම නැති එකා මොකද කරන්නෙ? ඌ හැමදාම නැතිවිදිහට ඉන්න ඕනෙද ඉගෙනගන්න සල්ලි නොතිබ්බ පලියට?...ඒක නේද උබලට ඕනෙ? ලංකාවෙ හොඳට තියන අද්‍යාපනය කන්න හදන්නෙ නැතුව තියන ක්‍රමේ තව වැඩිදියුණු කරන්න සහයෝගය දීපන්. ඇමති මණ්ඩලේටම වාහන ගේන්න රජයට සල්ලි තියනවනම් තව faculty දෙකතුනක් open කරන්න සල්ලි නැතිවෙන්න විදිහක් නෑනෙ..අන්න එහෙම open කලහම පුළුවන් ඔය උබල කියන medical නූලෙන් miss වෙන උන්ටත් doctor කෙනෙක් වෙන්න. නැතුව private ඒව පටන්ගන්න එක නෙවෙයි විසඳුම. මෙච්චර පැහැදිලිව කිව්වත් සමහර උන් තේරෙන්නේ නෑ වගේ ඉන්නව. ඇත්ත කතාව උබලගෙ යටිහිත දන්නව. ඒත් උබල පිළිගන්න කැමති නෑ. උබල හදන්නෙ නොතේරෙන මිනිස්සුන්වත් ගොනාට අන්දවන්න. අවංකව හිතල බලපන් උබල a/l කාලෙ උබලට පුළුවන් උපරිමයෙන් මහන්සි උනාද campus යන්න..උත්තරේ නෑ කියන එකනම් බොරුවට කෑ නොගහ හිටපන්.. සල්ලි තියන එකා මොනවහරි කරයි. ඒත් යකෝ එදා වේල කන්න සල්ලි හොයාගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නව. උන් කොහොමද තමන්ගෙ ඉලක්ක වලට යන්න සල්ලි හොයාගන්නෙ?.. උන්ට මොනවද උබල කරන්න කියන්නෙ? උබල ගාව කුලී වැඩ කරන්න එන්න කියලද කියන්නේ? අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් තමයි අපි කෑගහන්නෙ..අපේ සටන සාර්ථක උනොත්..ඒ කියන්නෙ තව faculties පටන්ගත්තොත්..සල්ලි නැති එකාට වගේම තියන එකාටත් සම අවස්ථා ලැබෙයි. හිතල බලපන් සහයෝගය දෙන්න ඕනෙ පැත්ත මොකද්ද කියල. රිදෙන උන්ට රිදෙයි..මගේ යාලුවොත් ඉන්නව. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ..

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඉතින් ආන්ඩුවේ ඒවා වහන්න කියල සල්ලි තියෙන උන් කියල නෑ නේ... උඹලනේ සල්ලිි තියෙන උන්ට යන්න තැනක් නැති කරන්නෙ?

    Uba wage gobbayekta owa therum karanawata wada hodai buruwekta ganan kiyala dena eka :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    private ඒව කඩ වගේ හැමතැනම පටන්ගත්තහම gov ඒව නිකන්ම නැතිවෙනව. එක්කො quality එක බහිනව. මොකද හොඳ lecturers ලත් pvt ඒවට යන නිසා. සල්ලි තියන උන්ටත් දුප්පත් උන් වගේ exam එක හොඳට pass වෙලා එන්න කියපන්. සල්ලි තිබ්බ පලියට ආතල් ගන්නෙ නැතුව මහන්සි වෙලා ඉගෙනගන්න කියපන්. එතන අසාදාරනයක් තියනවද? නෑනෙ. සල්ලි තියන එකා විතරක් සල්ලි දීල ඉගෙනගත්තහම නැති එකා මොකද කරන්නෙ? ඌ හැමදාම නැතිවිදිහට ඉන්න ඕනෙද ඉගෙනගන්න සල්ලි නොතිබ්බ පලියට?...ඒක නේද උබලට ඕනෙ? ලංකාවෙ හොඳට තියන අද්‍යාපනය කන්න හදන්නෙ නැතුව තියන ක්‍රමේ තව වැඩිදියුණු කරන්න සහයෝගය දීපන්. ඇමති මණ්ඩලේටම වාහන ගේන්න රජයට සල්ලි තියනවනම් තව faculty දෙකතුනක් open කරන්න සල්ලි නැතිවෙන්න විදිහක් නෑනෙ..අන්න එහෙම open කලහම පුළුවන් ඔය උබල කියන medical නූලෙන් miss වෙන උන්ටත් doctor කෙනෙක් වෙන්න. නැතුව private ඒව පටන්ගන්න එක නෙවෙයි විසඳුම. මෙච්චර පැහැදිලිව කිව්වත් සමහර උන් තේරෙන්නේ නෑ වගේ ඉන්නව. ඇත්ත කතාව උබලගෙ යටිහිත දන්නව. ඒත් උබල පිළිගන්න කැමති නෑ. උබල හදන්නෙ නොතේරෙන මිනිස්සුන්වත් ගොනාට අන්දවන්න. අවංකව හිතල බලපන් උබල a/l කාලෙ උබලට පුළුවන් උපරිමයෙන් මහන්සි උනාද campus යන්න..උත්තරේ නෑ කියන එකනම් බොරුවට කෑ නොගහ හිටපන්.. සල්ලි තියන එකා මොනවහරි කරයි. ඒත් යකෝ එදා වේල කන්න සල්ලි හොයාගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නව. උන් කොහොමද තමන්ගෙ ඉලක්ක වලට යන්න සල්ලි හොයාගන්නෙ?.. උන්ට මොනවද උබල කරන්න කියන්නෙ? උබල ගාව කුලී වැඩ කරන්න එන්න කියලද කියන්නේ? අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් තමයි අපි කෑගහන්නෙ..අපේ සටන සාර්ථක උනොත්..ඒ කියන්නෙ තව faculties පටන්ගත්තොත්..සල්ලි නැති එකාට වගේම තියන එකාටත් සම අවස්ථා ලැබෙයි. හිතල බලපන් සහයෝගය දෙන්න ඕනෙ පැත්ත මොකද්ද කියල. රිදෙන උන්ට රිදෙයි..මගේ යාලුවොත් ඉන්නව. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ..

    දැන් ප්රයිවට් හොස්පිටල්ස් තියෙනව... PP කරන තැන් තියෙනව.. කෝ... ආන්ඩුවේ ඉස්පිරිතාල නැති වෙලා තිවෙනවාද?

    ඉන්ජිනියර් දැන් ප්රයිවට් උපාධි දෙනව... ඒවාවල කැම්පස් එකේ ලෙක්චර්ලා උගන්නනව.. කෝ කැම්පස් වැහිලා තියෙනවද?

    නිකන් බොරැ බිල්ලො මවන්න එපා බන්....

    දැන් ඔය එක්සෑම් එක ගැන කතාව... එතකොට එක්සෑම් වලට පන්ති යන එක... හොදම ටියුශන් මාස්ටර්ව ගෙනත් උගන්නගන්න ඒවා... ටියුට් පොත් ගන්න ඒවා.... දුප්පත් උන්ට කරන්න පුලුවන්ද? මුලින්ම ඒ ටික නැති කරල වරෙන් එක්සෑම් එක හරියට කරනවානන්...

    මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනිය කියල කොහෙවත් කියල නෑ... ඉස්කෝලෙවත් එහෙම කියල නෑ... ඉස්කොලේ කියන්නෙත් ඉගෙන ගෙන රටට වැඩදායක මිනිහකේ වෙයන් කියන එක... අනිත් උන් ආතල් ගත්තට.. උඹලට ගන්න බැරි උනාට... ඉරිසියා කරන්න එපා...

    සල්ලි නැති එකා කරන්න ඕනි සල්ලි හොයාගෙන ඉගෙන ගන්න එක... පාට් ටයිම් ජොබ් කරල.. ෆුල් ටයම් ජොබ් කරල.. ලෝන අරන් උපාධියක් කරන්න බැරිද? අද බයික් ගන්න.. ‍කාර් ගන්න ලෝන් ගහන එකේ ඉගෙන ගන්න ‍ලොන් එකක් ගහන්න බැරිද අපේ උන්ට? දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනි කියන කුහක ච්න්තනය තමා උඹල ගාව තියෙන්නෙ..

    ආන්ඩුව ෆැකල්ටි ඔ්පන් කරනවා.. ඒවාට ලෙක්චර් ලා යන් නැත්තන් ආන්ඩුව ‍මොනා කරන්නද? හැම කැම්පස් එකක්ම කොලඹට තියෙන්නෙ ඕනි කියලද උඹල කියන්නෙ? නිකන් පලයන් බන් යන්න...

    නැහැ මම පුලුවන් උපරිමට මහන්සි උනේ නෑ.. මොකටද එහෙම මහන්සි වෙන්නෙ? ජීවි‍‍තේ කියන්නෙ විභාග පාස් වෙන එකද? ඉගෙන ගන්න එකේ අරමුන විභාග පාස් වෙන එකද?

    එදා වේල කන්න බැරි මිනිස්සුන්ට සල්ලි ‍හොයන් හරි උපාධියක් ගන්න ක්රමයක් ගැන තමා මම කතා කරන්නෙ.. නැත්තන් උන්ටත් වෙන්නෙ කැම්පස් එකේ ඉඩත් නැති නිසා.. සල්ලි දීලා ‍ඉගෙන ගන්නත් බැරි නිසා.. හැමදාම කුලීකාරවයෙක් වගේ ඉන්න.. උඹලටත් ඕනි උන්ව එහෙමම තියනන්න නේ..

    අනේ පලයන් බන් සම අවස්තාව.. ඒලෙවල් වල කොහයද ෆකෝ සම අවස්තා.... පටන් ගන්න තැනම සම අවස්තා නැති කොට තොපි වෙන මගුල් වල සම අවස්තා හොයන්නෙ ඇයි?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹලා කැම්පස් ගියා කියලා රට දියුණු උනාද නෑනේ.., උඹලගේ අන්තරේ එකෙක්වත් යුද්ධෙට දායකත්වයක් දැක්වුවද නෑනේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    උඹලා කැම්පස් ගියා කියලා රට දියුණු උනාද නෑනේ.., උඹලගේ අන්තරේ එකෙක්වත් යුද්ධෙට දායකත්වයක් දැක්වුවද නෑනේ.

    rata diunu wei campus giya un parlimenthuwe hitiyanam. kisima adyaapana sudusukamak nathi mati harak tikak rata paalanaya karaddi kohoma diyunu wennada. :angry:
    Yudde kaale uba lankaaweda hitiye? dawalta kanna thiyana rupiyal hathaliha ranawiruwo wenuwen pooja karapu minissu innawa.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    private ඒව කඩ වගේ හැමතැනම පටන්ගත්තහම gov ඒව නිකන්ම නැතිවෙනව. එක්කො quality එක බහිනව. මොකද හොඳ lecturers ලත් pvt ඒවට යන නිසා. සල්ලි තියන උන්ටත් දුප්පත් උන් වගේ exam එක හොඳට pass වෙලා එන්න කියපන්. සල්ලි තිබ්බ පලියට ආතල් ගන්නෙ නැතුව මහන්සි වෙලා ඉගෙනගන්න කියපන්. එතන අසාදාරනයක් තියනවද? නෑනෙ. සල්ලි තියන එකා විතරක් සල්ලි දීල ඉගෙනගත්තහම නැති එකා මොකද කරන්නෙ? ඌ හැමදාම නැතිවිදිහට ඉන්න ඕනෙද ඉගෙනගන්න සල්ලි නොතිබ්බ පලියට?...ඒක නේද උබලට ඕනෙ? ලංකාවෙ හොඳට තියන අද්‍යාපනය කන්න හදන්නෙ නැතුව තියන ක්‍රමේ තව වැඩිදියුණු කරන්න සහයෝගය දීපන්. ඇමති මණ්ඩලේටම වාහන ගේන්න රජයට සල්ලි තියනවනම් තව faculty දෙකතුනක් open කරන්න සල්ලි නැතිවෙන්න විදිහක් නෑනෙ..අන්න එහෙම open කලහම පුළුවන් ඔය උබල කියන medical නූලෙන් miss වෙන උන්ටත් doctor කෙනෙක් වෙන්න. නැතුව private ඒව පටන්ගන්න එක නෙවෙයි විසඳුම. මෙච්චර පැහැදිලිව කිව්වත් සමහර උන් තේරෙන්නේ නෑ වගේ ඉන්නව. ඇත්ත කතාව උබලගෙ යටිහිත දන්නව. ඒත් උබල පිළිගන්න කැමති නෑ. උබල හදන්නෙ නොතේරෙන මිනිස්සුන්වත් ගොනාට අන්දවන්න. අවංකව හිතල බලපන් උබල a/l කාලෙ උබලට පුළුවන් උපරිමයෙන් මහන්සි උනාද campus යන්න..උත්තරේ නෑ කියන එකනම් බොරුවට කෑ නොගහ හිටපන්.. සල්ලි තියන එකා මොනවහරි කරයි. ඒත් යකෝ එදා වේල කන්න සල්ලි හොයාගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නව. උන් කොහොමද තමන්ගෙ ඉලක්ක වලට යන්න සල්ලි හොයාගන්නෙ?.. උන්ට මොනවද උබල කරන්න කියන්නෙ? උබල ගාව කුලී වැඩ කරන්න එන්න කියලද කියන්නේ? අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් තමයි අපි කෑගහන්නෙ..අපේ සටන සාර්ථක උනොත්..ඒ කියන්නෙ තව faculties පටන්ගත්තොත්..සල්ලි නැති එකාට වගේම තියන එකාටත් සම අවස්ථා ලැබෙයි. හිතල බලපන් සහයෝගය දෙන්න ඕනෙ පැත්ත මොකද්ද කියල. රිදෙන උන්ට රිදෙයි..මගේ යාලුවොත් ඉන්නව. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ..

    Mae rate adyapanaya labanna oni piditha janaya witharada?

    Loke 100% rajya wishwa widyala walata sudusukam lak uwan badawa ganna rata kumak da?

    Nidahad adyapanaya yanu kumak da?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    දැන් ප්රයිවට් හොස්පිටල්ස් තියෙනව... PP කරන තැන් තියෙනව.. කෝ... ආන්ඩුවේ ඉස්පිරිතාල නැති වෙලා තිවෙනවාද?

    ඉන්ජිනියර් දැන් ප්රයිවට් උපාධි දෙනව... ඒවාවල කැම්පස් එකේ ලෙක්චර්ලා උගන්නනව.. කෝ කැම්පස් වැහිලා තියෙනවද?

    නිකන් බොරැ බිල්ලො මවන්න එපා බන්....

    ගොන් කතාවක්නේ බන්..pvt කරල කරන්න පුළුවන් fields තියනව බැරි fields තියනව. අද්‍යාපනය එහෙම කරන්න බෑ..හොඳම උදාහරණය ඉන්දියාව..ලංකාවෙ අද්යාපනෙත් ඉන්දියාවේ මට්ටමට ගේන්නද උබලට ඕනෙ? බොරු බිල්ලෙක් නෙවෙයි ඇත්ත කතාව ඕක. පුලුවන්නම් ලෝකෙ සාර්ථක pvt medical faculty එකක් කියපන් අයිතිකාරයත් එක්ක. ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන එකක්වත් නෑ..

    දැන් ඔය එක්සෑම් එක ගැන කතාව... එතකොට එක්සෑම් වලට පන්ති යන එක... හොදම ටියුශන් මාස්ටර්ව ගෙනත් උගන්නගන්න ඒවා... ටියුට් පොත් ගන්න ඒවා.... දුප්පත් උන්ට කරන්න පුලුවන්ද? මුලින්ම ඒ ටික නැති කරල වරෙන් එක්සෑම් එක හරියට කරනවානන්...

    මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනිය කියල කොහෙවත් කියල නෑ... ඉස්කෝලෙවත් එහෙම කියල නෑ... ඉස්කොලේ කියන්නෙත් ඉගෙන ගෙන රටට වැඩදායක මිනිහකේ වෙයන් කියන එක... අනිත් උන් ආතල් ගත්තට.. උඹලට ගන්න බැරි උනාට... ඉරිසියා කරන්න එපා...

    සල්ලි නැති එකා කරන්න ඕනි සල්ලි හොයාගෙන ඉගෙන ගන්න එක... පාට් ටයිම් ජොබ් කරල.. ෆුල් ටයම් ජොබ් කරල.. ලෝන අරන් උපාධියක් කරන්න බැරිද? අද බයික් ගන්න.. ‍කාර් ගන්න ලෝන් ගහන එකේ ඉගෙන ගන්න ‍ලොන් එකක් ගහන්න බැරිද අපේ උන්ට? දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනි කියන කුහක ච්න්තනය තමා උඹල ගාව තියෙන්නෙ..

    හොඳම tution මාස්ටර්ලව ගෙන්නගෙන උගන්නන්නෙ සල්ලි තියන උන්නෙ බන්. නැති උන් යන්නෙ මාසෙට 1000/= දෙන tution class වලට. subject 3 ට 3000/=. එහෙම බැරි උන්ටත් free card දෙන ගුරුවරු ඕනෙතරම් ඉන්නව. (මම ගිය class හැම එකකම හිටිය free card තියන උන්) එහෙම ඉගෙනගන්න උන්ටද උබ කියන්නෙ ලක්ස 120 ක් දීල doctor කෙනෙක් වෙන්න කියල? කිසිම වත්කමක් නැති උන්ට ලක්ස 120 loan දෙන bank එකක් කියපන්කො බලන්න...නැත්නම් එහෙම හොයාගන්න පුළුවන් part time ජොබ් එකක්.

    අපි ආතලුත් ගත්ත ඉගෙනත් ගත්ත..අපිට වඩා මහන්සි උන උන් හොඳ තැන් වලට ගියා..ආතල් විතරක් ගත්ත උන්ට කෙල උනා..දුප්පත් පොහොසත් භේදයක් නැතුව.මහජනතාවගෙ බදු මුදල් නාස්ති කලාට උන්ට එහෙම වෙන්න ඕනෙ.

    දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනෙ කියල හිතන්නෙ උබලනෙ බන්. මම දැක්ක එකෙක් කියල තියනව campus යන එකෙක් ඌ ගාව වැඩ කරනව කියල. ඌ හෙන ලොකුවෙන් කියන්නෙ.ඒක උබලගෙ මානසිකත්වය. උබල හිතන්නෙ දුප්පත් උන් උබල යටතෙ ඉන්න ඕනෙ කියල. උබලට වඩා හොඳ තැනකට යද්දී හිතට අමාරුයි.

    ආන්ඩුව ෆැකල්ටි ඔ්පන් කරනවා.. ඒවාට ලෙක්චර් ලා යන් නැත්තන් ආන්ඩුව ‍මොනා කරන්නද? හැම කැම්පස් එකක්ම කොලඹට තියෙන්නෙ ඕනි කියලද උඹල කියන්නෙ? නිකන් පලයන් බන් යන්න...
    කොහෙද බන් faculty open කලේ? building එකක් දුන්නට faculty එකක් open කළා වෙන්නෙ නෑ. අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනෙ..lecturers ල එනව ඒගොල්ලන්ට ඕනෙ පහසුකම් දෙනවනම්. ඒවට තමයි රජය වියදම් කරන්න ඕනෙ. නැතුව ඇමතිලට සැප වාහන ගන්න නෙවෙයි.

    නැහැ මම පුලුවන් උපරිමට මහන්සි උනේ නෑ.. මොකටද එහෙම මහන්සි වෙන්නෙ? ජීවි‍‍තේ කියන්නෙ විභාග පාස් වෙන එකද? ඉගෙන ගන්න එකේ අරමුන විභාග පාස් වෙන එකද?
    එදා වේල කන්න බැරි මිනිස්සුන්ට සල්ලි ‍හොයන් හරි උපාධියක් ගන්න ක්රමයක් ගැන තමා මම කතා කරන්නෙ.. නැත්තන් උන්ටත් වෙන්නෙ කැම්පස් එකේ ඉඩත් නැති නිසා.. සල්ලි දීලා ‍ඉගෙන ගන්නත් බැරි නිසා.. හැමදාම කුලීකාරවයෙක් වගේ ඉන්න.. උඹලටත් ඕනි උන්ව එහෙමම තියනන්න නේ..
    ඉගෙනගන්න එකේ අරමුනනම් විභාග පාස් වෙන එක නෙවෙයි..ඒත් ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ ඉගෙනගන්න හැකියාව තියන උන්ට. අන්න ඒ හැකියාව තමයි විභාගයෙන් මනින්නෙ. තමන් කැමති field එකක් තෝරගෙන ඒකට තමන් දක්ෂයි කියල ඔප්පු කලහම ඌට අවස්තාව හම්බවෙනව ඒ field එකේ ඉස්සරහට ඉගෙනගන්න. අරමුණක් තියන එකා මහන්සි වෙලා හරි තමන්ගෙ අරමුණට යනව. උබල කොච්චර කිව්වත් ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. උබල කියන්නෙ හැකියාව වෙනුවට සල්ලි පෙන්නුවහම ඒ අවස්තාව දෙන්න කියල..ඒක කොහේ තියන සාදාරනයක්ද කියපන්කො.
    අනේ පලයන් බන් සම අවස්තාව.. ඒලෙවල් වල කොහයද ෆකෝ සම අවස්තා.... පටන් ගන්න තැනම සම අවස්තා නැති කොට තොපි වෙන මගුල් වල සම අවස්තා හොයන්නෙ ඇයි?

    a/l වල නැති සම අවස්ථාව saitm එකෙන් එන හැටි කියපන්කො බලන්න. පිස්සු කතානේ බන්. සල්ලි තියන උන්ට මහන්සි වෙලා ඉගෙනගන්න බැරිනම් මහන්සි වෙන උන්ගෙ අවස්තාව නැති නොකර ඉන්න කියපන්. අපි කෑගහන්නෙ මහන්සි වෙන උන්ට උපරිම අවස්ථා ලබල දෙන්න. මහන්සි වෙන්නෙ නැති උන් උබ කිව්ව වගේ රටට වැඩදායි පුද්ගලයො වෙලා නවතියි.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    Mae rate adyapanaya labanna oni piditha janaya witharada?

    Loke 100% rajya wishwa widyala walata sudusukam lak uwan badawa ganna rata kumak da?

    Nidahad adyapanaya yanu kumak da?

    උබට ඔහොම කියන්න තිබ්බ අපි "පීඩිත ජනයාට විතරක් උසස් පෙළට මුහුණදීමට ඉඩදෙනු!" කියල කිව්වනම්. අපි කියන්නෙ හැමෝටම සම අවස්ථා දෙන්න කියල. ඒ වගේම ශිෂ්‍ය බඳවාගැනීම් වැඩිකරන්න කියල.ඒක අසාදාරණද? :no:
     
    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    We are with u brothers. We are here because of free education. It is our responsibility to protect it for the future
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rata diunu wei campus giya un parlimenthuwe hitiyanam. kisima adyaapana sudusukamak nathi mati harak tikak rata paalanaya karaddi kohoma diyunu wennada. :angry:
    Yudde kaale uba lankaaweda hitiye? dawalta kanna thiyana rupiyal hathaliha ranawiruwo wenuwen pooja karapu minissu innawa.

    නියම කතාව මචන් :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    rata diunu wei campus giya un parlimenthuwe hitiyanam. kisima adyaapana sudusukamak nathi mati harak tikak rata paalanaya karaddi kohoma diyunu wennada. :angry:
    Yudde kaale uba lankaaweda hitiye? dawalta kanna thiyana rupiyal hathaliha ranawiruwo wenuwen pooja karapu minissu innawa.

    දැන් එතකොට යුද්‍ෙද දින්නෙ කැම්පස් ගිය උන්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් කතාවක්නේ බන්..pvt කරල කරන්න පුළුවන් fields තියනව බැරි fields තියනව. අද්‍යාපනය එහෙම කරන්න බෑ..හොඳම උදාහරණය ඉන්දියාව..ලංකාවෙ අද්යාපනෙත් ඉන්දියාවේ මට්ටමට ගේන්නද උබලට ඕනෙ? බොරු බිල්ලෙක් නෙවෙයි ඇත්ත කතාව ඕක. පුලුවන්නම් ලෝකෙ සාර්ථක pvt medical faculty එකක් කියපන් අයිතිකාරයත් එක්ක. ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන එකක්වත් නෑ..

    එහෙනන් ඇමරිකාවේ මෙඩිසීන් ප්රයිවට් කරන්න දෙන්නෙ? උන්ට හොද නන් ඇයි අපිට විතරක් නරක වෙන්නෙ? ඉන්දියාවේ අවුල් උනා කියල අපි නිකන් ඉන්න ඕනිද? අපි ඉන්දියාවට වඩා හොද ක්රමයක් හදන්න ඕනි පුද්ගලික අදයාපන ආයතන වලට.

    උඹ ලෝකෙ සාර්තක පුද්ගලික වෛදය විදයාලයක් අහනව... එතකොට ‍ජෝන් ‍හොප්කින්ස් එක කොහොමද..... එක බෝඩ් එහෙකින් පාලෙන වෙන්නෙ... සයිටම් එකත් ලාබ නොලබන එකක් කරල බෝඩ් එහෙකින් පාලනෙ වෙන්න දානවට උඹල කැමතිද?

    හොඳම tution මාස්ටර්ලව ගෙන්නගෙන උගන්නන්නෙ සල්ලි තියන උන්නෙ බන්. නැති උන් යන්නෙ මාසෙට 1000/= දෙන tution class වලට. subject 3 ට 3000/=. එහෙම බැරි උන්ටත් free card දෙන ගුරුවරු ඕනෙතරම් ඉන්නව. (මම ගිය class හැම එකකම හිටිය free card තියන උන්) එහෙම ඉගෙනගන්න උන්ටද උබ කියන්නෙ ලක්ස 120 ක් දීල doctor කෙනෙක් වෙන්න කියල? කිසිම වත්කමක් නැති උන්ට ලක්ස 120 loan දෙන bank එකක් කියපන්කො බලන්න...නැත්නම් එහෙම හොයාගන්න පුළුවන් part time ජොබ් එකක්.

    අපි ආතලුත් ගත්ත ඉගෙනත් ගත්ත..අපිට වඩා මහන්සි උන උන් හොඳ තැන් වලට ගියා..ආතල් විතරක් ගත්ත උන්ට කෙල උනා..දුප්පත් පොහොසත් භේදයක් නැතුව.මහජනතාවගෙ බදු මුදල් නාස්ති කලාට උන්ට එහෙම වෙන්න ඕනෙ.

    දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනෙ කියල හිතන්නෙ උබලනෙ බන්. මම දැක්ක එකෙක් කියල තියනව campus යන එකෙක් ඌ ගාව වැඩ කරනව කියල. ඌ හෙන ලොකුවෙන් කියන්නෙ.ඒක උබලගෙ මානසිකත්වය. උබල හිතන්නෙ දුප්පත් උන් උබල යටතෙ ඉන්න ඕනෙ කියල. උබලට වඩා හොඳ තැනකට යද්දී හිතට අමාරුයි.

    අනේ බන්.. නැති බැරි ඔක්කොටම ෆ්රී කාඩ් දෙනවද? අනික දුශ්කර පළාත් වල ඉන්න උන්ට ඔය හොදම ටියුශන් මාස්ටර්ල ගාවට ගිහින් රිවිශන් කරන්න හම්බ වෙනවද? හොදම රිවිශන් ‍පේපර්ස් ල‍ැබෙනවද? කෝ බන් දැන් අර කියන සම අවස්තාව?

    ලක්ස 120 හොයගන්න ඕනි උන් ඒක කොහොමහරි හොයාගනී. උඹ කලබල නැතුව හිටහන්කෝ..

    දැන් උඹ කියන්නෙ දුප්පත් ‍එකෙකුට සල්ලි හොයාගෙන ඩිග්රියක් කරන්න බෑ කියලද? දුප්පත් උන් සල්ලි හොයන එක වරදක්ද? උන් හැමදාම ආන්ඩුවේ පිනා චාන්ස් එකෙන්ද ගොඩ යන්න ඕනි?

    කොහෙද බන් faculty open කලේ? building එකක් දුන්නට faculty එකක් open කළා වෙන්නෙ නෑ. අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනෙ..lecturers ල එනව ඒගොල්ලන්ට ඕනෙ පහසුකම් දෙනවනම්. ඒවට තමයි රජය වියදම් කරන්න ඕනෙ. නැතුව ඇමතිලට සැප වාහන ගන්න නෙවෙයි.

    අැයි බන් රජරටට, රැහුණට, සබරට, ගිණිකොණට මොනාද ලැබිල නැති පහසුකම්?

    ඉගෙනගන්න එකේ අරමුනනම් විභාග පාස් වෙන එක නෙවෙයි..ඒත් ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ ඉගෙනගන්න හැකියාව තියන උන්ට. අන්න ඒ හැකියාව තමයි විභාගයෙන් මනින්නෙ. තමන් කැමති field එකක් තෝරගෙන ඒකට තමන් දක්ෂයි කියල ඔප්පු කලහම ඌට අවස්තාව හම්බවෙනව ඒ field එකේ ඉස්සරහට ඉගෙනගන්න. අරමුණක් තියන එකා මහන්සි වෙලා හරි තමන්ගෙ අරමුණට යනව. උබල කොච්චර කිව්වත් ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. උබල කියන්නෙ හැකියාව වෙනුවට සල්ලි පෙන්නුවහම ඒ අවස්තාව දෙන්න කියල..ඒක කොහේ තියන සාදාරනයක්ද කියපන්කො.

    උසස් පෙළින් තමන් කැමති විශයකට උපාධියක් ගන්න පුලුවන්ද? තනිකර බොරැ නේ. ‍දොස්තර කෙනෙක් වෙන්න එස්3 ඇති. ඒත් එස්3 තියෙන එකෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්ද ලන්කා‍වේ?

    අනික පැය 3ක විභාගයකින් කොහොමද බන් දක්ශතාව මනින්නෙ? උඹ කියන විදියට උසස්පෙළ පාස් වෙන උන් ඔච්චර දක්ශ නන් ඇයි බන් උන්ට සීවාවාසිකව ඉනන් කියන්නෙ අවුරැද්දක්ද කොහෙද? එකපාරම දොස්තර වෙලා සර්ජරි කරන්න, නැතත්න් බිල්ඩින් ගහන්න දෙන්න එපෑ.

    අරමුණක් තියෙන එකාට ඉස්සර යන්න ලන්කාවේ කොහෙද ඉඩ? ඒලෙවල් අවුල් නන් කිසිම දෙයක් කරගන්න බැහැ. සල්ලි තිබිලත්. ‍හොදටම සල්ලි තියෙන උන්ට නන් අවුලක් නැහැ. උන්‍ට පිටරට ගිහින් හරි ඉගෙන ගන්න පුලුවන්. එ්ත් මධයම පන්තියේ එකාට මොකද වෙන්නෙ? ඌ දුප්පත් නැති නිසා ඒ චාන්ස් එකත් නැති කර ගන්න් ඕනි සල්ලිත් ලොකුවට නැති නිසා ඒ චාන්ස් එකත් නැති කරගන්න ඕනි.

    සල්ලි පෙන්නලා අවස්තාව දෙන්න කියල අපි කියන්නෙ නැහැ. අපි කියන්නෙ සල්ලි දීල හරි හැකියාව ලබා ගන්න අවස්තාවක් දෙන්න ඕනි කියල.. නැත්ත් විභාග සහතිකයක් තිබ්බ කියල අවස්තාව ඉල්ලන එකත් හරි නැහැනේ හැකියාවක් නැතුව.

    a/l වල නැති සම අවස්ථාව saitm එකෙන් එන හැටි කියපන්කො බලන්න. පිස්සු කතානේ බන්. සල්ලි තියන උන්ට මහන්සි වෙලා ඉගෙනගන්න බැරිනම් මහන්සි වෙන උන්ගෙ අවස්තාව නැති නොකර ඉන්න කියපන්. අපි කෑගහන්නෙ මහන්සි වෙන උන්ට උපරිම අවස්ථා ලබල දෙන්න. මහන්සි වෙන්නෙ නැති උන් උබ කිව්ව වගේ රටට වැඩදායි පුද්ගලයො වෙලා නවතියි.

    ලෝකෙ කො‍හේවත් සම තැනක් නැහැ. ඒක පිලිඅරන් හිටහන් මුලින්ම. පුලුවන් උන් කොහොමහරි ගොඩයයි.... අනිත් උන්ටත් ගොඩ යන්න අවස්තාවක් හදල තියෙන්න ඕනි. උන් ගොඩගියත් නැතත්.

    ඉගෙන ගන්නවා කියන්නෙ මහන්සි වෙනව කියන එක නෙමේ. මහන්සි උනා කියල හොදට ඉගෙන ගන්නත් බැහැ. ඒ නිසා මහන්සි උන උන්ට උපරිම අවස්තාව දෙන්න ඕනින් නැහැ. උපරිම අවස්තාව දෙන්න ඕනි දක්ශයක්ට විතරයි....
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වෙනත් රටක ආයෝජනයක් හා පවුද්ගලික සම්පත් යම් නිශ්චිත මුදලකට පාවිච්චි කිරීමත්, අධ්‍යාපනයේදී නම් ඒම ආයෝජන හා සම්පත් පරිහරණය කර ඉගෙන ගැනීමත් හා උපාධියක් විකිනිමත් යනු කාරණා දෙකක් ය.
    සයිටම් වල ප්‍රමිතියේ ගැටළුවක් නම් එක ප්‍රමිති කරන ආයතන හා ඒ අංශ සමඟ විසදිය යුතු ගැටළුවක්. මුදලට උපාධි ගත හැකි ඕනෑ තරම් වෙනත් රටවල තැන ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් තොර (නුගේගොඩ හා කොල්ලුපිටිය අවට) ඕනෑ තරම් උපාධි කඩ දක්නට ඇත. ඒවායේ එක Semester එකක් අසමත් වුනොත් මුදල් වල බලයෙන් වෙනත් යකාගේ ලකුණු ආදේශ කරගත හැක. එහෙත් අප රටේ පවතින UGC ලියපදින්චිත, බොහෝ කාලයක් තුල ප්‍රමිතියක් හා ප්‍රතිපල පෙන්වපු උසස් අධ්‍යාපන ආයතන මේ රටහි තිබේ. එම ආයතන අදාළ උපාධිය පිරිනමන විදේශ විශ්ව විද්‍යාලයේ නීතිමය වශයෙන් හා ආයතනික වශයෙන් බලය ලත් ආයතනයි. එම කිසිදු ආයතනයක ඉගෙන ගැනීමට පිරිවැයක් දැරීමට සිදුවුවත් කිසිදා මුදලට උපාධියක් ගත නොහැකිය. උපාධියක් ෆේල් වන පිරිසක් මෙන්ම Repeat විෂයන් කිරීමට සමහර යට සිදුවේ. එවිට ඔවුනට මුදල් දී විෂය මග හැරීමට හැකියාවක් නොමැත.

    මොවුන් කියන පරිදි නිදහස් අධ්‍යාපනය නැති කරනවා වැනි ප්‍රකාශ වල සාධාරණත්වය පිලිබඳ ගැටළුවක් පවතී. ඒ මන්ද යත් දැනට තිබෙනා පවුද්ගලික අධ්‍යාපන ආයතන මගින් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් ඇති නොකරන බැවිනි. පුළුවන් එකා කම්පස් යයි, තේරුනේ නැති එක පිටින් ඉගෙනගනී. විශ්ව විද්‍යාලයකට ගොස් ඇති අයකුන්ගෙන් බලාපොරොත්තු වන්නේ සමාජය වෙනස් දෙයක්, තම විෂය පද්ධතියේ අලුත් දෙයක් කිරීම විය යුතු යයි මට හැගේ. පවුද්ගලික ආයතන වල ජොබක් සොයාගැනීමට වෙර දරනා අපි වැන්නවුන්ට ඔබලා අපි නොයන තැන වලට ගොස් අලුත් මංපෙත් විවුර්ත කර දිය යුතුයි.
    චේ, ලෙනින්, කුබන් ෆැන්ටසි වල නොසිට ඔබගේ දැනුමෙන් වැඩ ප්‍රයෝජනයක් ගත යුතු යි සිතෙන්නේ නැද්ද?
    තව එක දෙයක් මම නුඹගෙන් අසන්නම් කැම්පස් නොගිය සියලුම දෙන මෝඩයන් යයි සිතාගෙන සිටින වග ඔබගේ අනිත් ත්‍රෙඩ් වලින් පෙනේ. ඕනෙම තැනක යම් තලකින් උඩට ගිය අයකුට දැනෙන හැගීමක් ඕක; මනෝවිද්‍යාත්මක තත්වයක්. නොදැකම නිසා කැම්පස් යාමට නොහකි වන අය සිටිය හැකි අතර එහෙත් සියලුම දෙනා එලෙස නොවන බවත් මතක තබාගත යුතුය. ඔබ නිකන් සිතන්න ශල්‍යකර්මයකදී එහි විශේෂඥය වෛද්‍යවරුන්ගේ සිට නර්ස්, සිස්ටර්, ඇතුළු එට පෙර ශල්‍යාගාරය පිරිසිදු කරන සුළු සේවකයා දක්වා වූ සියලුම දෙනා මත එම කාර්යයේ වගකීම රඳා පවතී. කෙනෙක්ගේ උසස් හෝ පහත බව කරන කාර්යයේ(සේවා පන්තිය) නොව තමුන්ගේ කාර්යය කාර්යක්ෂමතාව හා පලදායි තව මත රඳවා පවතින බව මතක තබා ගන්න.