ඉතින් ආන්ඩුවේ ඒවා වහන්න කියල සල්ලි තියෙන උන් කියල නෑ නේ... උඹලනේ සල්ලිි තියෙන උන්ට යන්න තැනක් නැති කරන්නෙ?
උබ දේශපලනේටම හොදයි බන්

private ඒව කඩ වගේ හැමතැනම පටන්ගත්තහම gov ඒව නිකන්ම නැතිවෙනව. එක්කො quality එක බහිනව. මොකද හොඳ lecturers ලත් pvt ඒවට යන නිසා. සල්ලි තියන උන්ටත් දුප්පත් උන් වගේ exam එක හොඳට pass වෙලා එන්න කියපන්. සල්ලි තිබ්බ පලියට ආතල් ගන්නෙ නැතුව මහන්සි වෙලා ඉගෙනගන්න කියපන්. එතන අසාදාරනයක් තියනවද? නෑනෙ. සල්ලි තියන එකා විතරක් සල්ලි දීල ඉගෙනගත්තහම නැති එකා මොකද කරන්නෙ? ඌ හැමදාම නැතිවිදිහට ඉන්න ඕනෙද ඉගෙනගන්න සල්ලි නොතිබ්බ පලියට?...ඒක නේද උබලට ඕනෙ? ලංකාවෙ හොඳට තියන අද්යාපනය කන්න හදන්නෙ නැතුව තියන ක්‍රමේ තව වැඩිදියුණු කරන්න සහයෝගය දීපන්. ඇමති මණ්ඩලේටම වාහන ගේන්න රජයට සල්ලි තියනවනම් තව faculty දෙකතුනක් open කරන්න සල්ලි නැතිවෙන්න විදිහක් නෑනෙ..අන්න එහෙම open කලහම පුළුවන් ඔය උබල කියන medical නූලෙන් miss වෙන උන්ටත් doctor කෙනෙක් වෙන්න. නැතුව private ඒව පටන්ගන්න එක නෙවෙයි විසඳුම. මෙච්චර පැහැදිලිව කිව්වත් සමහර උන් තේරෙන්නේ නෑ වගේ ඉන්නව. ඇත්ත කතාව උබලගෙ යටිහිත දන්නව. ඒත් උබල පිළිගන්න කැමති නෑ. උබල හදන්නෙ නොතේරෙන මිනිස්සුන්වත් ගොනාට අන්දවන්න. අවංකව හිතල බලපන් උබල a/l කාලෙ උබලට පුළුවන් උපරිමයෙන් මහන්සි උනාද campus යන්න..උත්තරේ නෑ කියන එකනම් බොරුවට කෑ නොගහ හිටපන්.. සල්ලි තියන එකා මොනවහරි කරයි. ඒත් යකෝ එදා වේල කන්න සල්ලි හොයාගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නව. උන් කොහොමද තමන්ගෙ ඉලක්ක වලට යන්න සල්ලි හොයාගන්නෙ?.. උන්ට මොනවද උබල කරන්න කියන්නෙ? උබල ගාව කුලී වැඩ කරන්න එන්න කියලද කියන්නේ? අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් තමයි අපි කෑගහන්නෙ..අපේ සටන සාර්ථක උනොත්..ඒ කියන්නෙ තව faculties පටන්ගත්තොත්..සල්ලි නැති එකාට වගේම තියන එකාටත් සම අවස්ථා ලැබෙයි. හිතල බලපන් සහයෝගය දෙන්න ඕනෙ පැත්ත මොකද්ද කියල. රිදෙන උන්ට රිදෙයි..මගේ යාලුවොත් ඉන්නව. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ..
Uba wage gobbayekta owa therum karanawata wada hodai buruwekta ganan kiyala dena eka![]()
උඹලා කැම්පස් ගියා කියලා රට දියුණු උනාද නෑනේ.., උඹලගේ අන්තරේ එකෙක්වත් යුද්ධෙට දායකත්වයක් දැක්වුවද නෑනේ.

private ඒව කඩ වගේ හැමතැනම පටන්ගත්තහම gov ඒව නිකන්ම නැතිවෙනව. එක්කො quality එක බහිනව. මොකද හොඳ lecturers ලත් pvt ඒවට යන නිසා. සල්ලි තියන උන්ටත් දුප්පත් උන් වගේ exam එක හොඳට pass වෙලා එන්න කියපන්. සල්ලි තිබ්බ පලියට ආතල් ගන්නෙ නැතුව මහන්සි වෙලා ඉගෙනගන්න කියපන්. එතන අසාදාරනයක් තියනවද? නෑනෙ. සල්ලි තියන එකා විතරක් සල්ලි දීල ඉගෙනගත්තහම නැති එකා මොකද කරන්නෙ? ඌ හැමදාම නැතිවිදිහට ඉන්න ඕනෙද ඉගෙනගන්න සල්ලි නොතිබ්බ පලියට?...ඒක නේද උබලට ඕනෙ? ලංකාවෙ හොඳට තියන අද්යාපනය කන්න හදන්නෙ නැතුව තියන ක්‍රමේ තව වැඩිදියුණු කරන්න සහයෝගය දීපන්. ඇමති මණ්ඩලේටම වාහන ගේන්න රජයට සල්ලි තියනවනම් තව faculty දෙකතුනක් open කරන්න සල්ලි නැතිවෙන්න විදිහක් නෑනෙ..අන්න එහෙම open කලහම පුළුවන් ඔය උබල කියන medical නූලෙන් miss වෙන උන්ටත් doctor කෙනෙක් වෙන්න. නැතුව private ඒව පටන්ගන්න එක නෙවෙයි විසඳුම. මෙච්චර පැහැදිලිව කිව්වත් සමහර උන් තේරෙන්නේ නෑ වගේ ඉන්නව. ඇත්ත කතාව උබලගෙ යටිහිත දන්නව. ඒත් උබල පිළිගන්න කැමති නෑ. උබල හදන්නෙ නොතේරෙන මිනිස්සුන්වත් ගොනාට අන්දවන්න. අවංකව හිතල බලපන් උබල a/l කාලෙ උබලට පුළුවන් උපරිමයෙන් මහන්සි උනාද campus යන්න..උත්තරේ නෑ කියන එකනම් බොරුවට කෑ නොගහ හිටපන්.. සල්ලි තියන එකා මොනවහරි කරයි. ඒත් යකෝ එදා වේල කන්න සල්ලි හොයාගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නව. උන් කොහොමද තමන්ගෙ ඉලක්ක වලට යන්න සල්ලි හොයාගන්නෙ?.. උන්ට මොනවද උබල කරන්න කියන්නෙ? උබල ගාව කුලී වැඩ කරන්න එන්න කියලද කියන්නේ? අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් තමයි අපි කෑගහන්නෙ..අපේ සටන සාර්ථක උනොත්..ඒ කියන්නෙ තව faculties පටන්ගත්තොත්..සල්ලි නැති එකාට වගේම තියන එකාටත් සම අවස්ථා ලැබෙයි. හිතල බලපන් සහයෝගය දෙන්න ඕනෙ පැත්ත මොකද්ද කියල. රිදෙන උන්ට රිදෙයි..මගේ යාලුවොත් ඉන්නව. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ..
දැන් ප්‍රයිවට් හොස්පිටල්ස් තියෙනව... PP කරන තැන් තියෙනව.. කෝ... ආන්ඩුවේ ඉස්පිරිතාල නැති වෙලා තිවෙනවාද?
ඉන්ජිනියර් දැන් ප්‍රයිවට් උපාධි දෙනව... ඒවාවල කැම්පස් එකේ ලෙක්චර්ලා උගන්නනව.. කෝ කැම්පස් වැහිලා තියෙනවද?
නිකන් බොරැ බිල්ලො මවන්න එපා බන්....
දැන් ඔය එක්සෑම් එක ගැන කතාව... එතකොට එක්සෑම් වලට පන්ති යන එක... හොදම ටියුශන් මාස්ටර්ව ගෙනත් උගන්නගන්න ඒවා... ටියුට් පොත් ගන්න ඒවා.... දුප්පත් උන්ට කරන්න පුලුවන්ද? මුලින්ම ඒ ටික නැති කරල වරෙන් එක්සෑම් එක හරියට කරනවානන්...
මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනිය කියල කොහෙවත් කියල නෑ... ඉස්කෝලෙවත් එහෙම කියල නෑ... ඉස්කොලේ කියන්නෙත් ඉගෙන ගෙන රටට වැඩදායක මිනිහකේ වෙයන් කියන එක... අනිත් උන් ආතල් ගත්තට.. උඹලට ගන්න බැරි උනාට... ඉරිසියා කරන්න එපා...
සල්ලි නැති එකා කරන්න ඕනි සල්ලි හොයාගෙන ඉගෙන ගන්න එක... පාට් ටයිම් ජොබ් කරල.. ෆුල් ටයම් ජොබ් කරල.. ලෝන අරන් උපාධියක් කරන්න බැරිද? අද බයික් ගන්න.. කාර් ගන්න ලෝන් ගහන එකේ ඉගෙන ගන්න ලොන් එකක් ගහන්න බැරිද අපේ උන්ට? දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනි කියන කුහක ච්න්තනය තමා උඹල ගාව තියෙන්නෙ..
කොහෙද බන් faculty open කලේ? building එකක් දුන්නට faculty එකක් open කළා වෙන්නෙ නෑ. අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනෙ..lecturers ල එනව ඒගොල්ලන්ට ඕනෙ පහසුකම් දෙනවනම්. ඒවට තමයි රජය වියදම් කරන්න ඕනෙ. නැතුව ඇමතිලට සැප වාහන ගන්න නෙවෙයි.ආන්ඩුව ෆැකල්ටි ඔ්පන් කරනවා.. ඒවාට ලෙක්චර් ලා යන් නැත්තන් ආන්ඩුව මොනා කරන්නද? හැම කැම්පස් එකක්ම කොලඹට තියෙන්නෙ ඕනි කියලද උඹල කියන්නෙ? නිකන් පලයන් බන් යන්න...
නැහැ මම පුලුවන් උපරිමට මහන්සි උනේ නෑ.. මොකටද එහෙම මහන්සි වෙන්නෙ? ජීවිතේ කියන්නෙ විභාග පාස් වෙන එකද? ඉගෙන ගන්න එකේ අරමුන විභාග පාස් වෙන එකද?
ඉගෙනගන්න එකේ අරමුනනම් විභාග පාස් වෙන එක නෙවෙයි..ඒත් ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ ඉගෙනගන්න හැකියාව තියන උන්ට. අන්න ඒ හැකියාව තමයි විභාගයෙන් මනින්නෙ. තමන් කැමති field එකක් තෝරගෙන ඒකට තමන් දක්ෂයි කියල ඔප්පු කලහම ඌට අවස්තාව හම්බවෙනව ඒ field එකේ ඉස්සරහට ඉගෙනගන්න. අරමුණක් තියන එකා මහන්සි වෙලා හරි තමන්ගෙ අරමුණට යනව. උබල කොච්චර කිව්වත් ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. උබල කියන්නෙ හැකියාව වෙනුවට සල්ලි පෙන්නුවහම ඒ අවස්තාව දෙන්න කියල..ඒක කොහේ තියන සාදාරනයක්ද කියපන්කො.එදා වේල කන්න බැරි මිනිස්සුන්ට සල්ලි හොයන් හරි උපාධියක් ගන්න ක්‍රමයක් ගැන තමා මම කතා කරන්නෙ.. නැත්තන් උන්ටත් වෙන්නෙ කැම්පස් එකේ ඉඩත් නැති නිසා.. සල්ලි දීලා ඉගෙන ගන්නත් බැරි නිසා.. හැමදාම කුලීකාරවයෙක් වගේ ඉන්න.. උඹලටත් ඕනි උන්ව එහෙමම තියනන්න නේ..
අනේ පලයන් බන් සම අවස්තාව.. ඒලෙවල් වල කොහයද ෆකෝ සම අවස්තා.... පටන් ගන්න තැනම සම අවස්තා නැති කොට තොපි වෙන මගුල් වල සම අවස්තා හොයන්නෙ ඇයි?
Mae rate adyapanaya labanna oni piditha janaya witharada?
Loke 100% rajya wishwa widyala walata sudusukam lak uwan badawa ganna rata kumak da?
Nidahad adyapanaya yanu kumak da?

අනේ මේ රට අතෑරල පලයන්කෝ වෙන කොහෙට හරි... ප්ලීස්...

Okunta ohommamayi kiyanna onerata diunu wei campus giya un parlimenthuwe hitiyanam. kisima adyaapana sudusukamak nathi mati harak tikak rata paalanaya karaddi kohoma diyunu wennada.
Yudde kaale uba lankaaweda hitiye? dawalta kanna thiyana rupiyal hathaliha ranawiruwo wenuwen pooja karapu minissu innawa.

Nidahad adyapanaya yanu kumak da?

rata diunu wei campus giya un parlimenthuwe hitiyanam. kisima adyaapana sudusukamak nathi mati harak tikak rata paalanaya karaddi kohoma diyunu wennada.
Yudde kaale uba lankaaweda hitiye? dawalta kanna thiyana rupiyal hathaliha ranawiruwo wenuwen pooja karapu minissu innawa.
ගොන් කතාවක්නේ බන්..pvt කරල කරන්න පුළුවන් fields තියනව බැරි fields තියනව. අද්යාපනය එහෙම කරන්න බෑ..හොඳම උදාහරණය ඉන්දියාව..ලංකාවෙ අද්යාපනෙත් ඉන්දියාවේ මට්ටමට ගේන්නද උබලට ඕනෙ? බොරු බිල්ලෙක් නෙවෙයි ඇත්ත කතාව ඕක. පුලුවන්නම් ලෝකෙ සාර්ථක pvt medical faculty එකක් කියපන් අයිතිකාරයත් එක්ක. ලාභ ලැබීමේ අරමුණින් කරගෙන යන එකක්වත් නෑ..
හොඳම tution මාස්ටර්ලව ගෙන්නගෙන උගන්නන්නෙ සල්ලි තියන උන්නෙ බන්. නැති උන් යන්නෙ මාසෙට 1000/= දෙන tution class වලට. subject 3 ට 3000/=. එහෙම බැරි උන්ටත් free card දෙන ගුරුවරු ඕනෙතරම් ඉන්නව. (මම ගිය class හැම එකකම හිටිය free card තියන උන්) එහෙම ඉගෙනගන්න උන්ටද උබ කියන්නෙ ලක්ස 120 ක් දීල doctor කෙනෙක් වෙන්න කියල? කිසිම වත්කමක් නැති උන්ට ලක්ස 120 loan දෙන bank එකක් කියපන්කො බලන්න...නැත්නම් එහෙම හොයාගන්න පුළුවන් part time ජොබ් එකක්.
අපි ආතලුත් ගත්ත ඉගෙනත් ගත්ත..අපිට වඩා මහන්සි උන උන් හොඳ තැන් වලට ගියා..ආතල් විතරක් ගත්ත උන්ට කෙල උනා..දුප්පත් පොහොසත් භේදයක් නැතුව.මහජනතාවගෙ බදු මුදල් නාස්ති කලාට උන්ට එහෙම වෙන්න ඕනෙ.
දුප්පත් උන් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනෙ කියල හිතන්නෙ උබලනෙ බන්. මම දැක්ක එකෙක් කියල තියනව campus යන එකෙක් ඌ ගාව වැඩ කරනව කියල. ඌ හෙන ලොකුවෙන් කියන්නෙ.ඒක උබලගෙ මානසිකත්වය. උබල හිතන්නෙ දුප්පත් උන් උබල යටතෙ ඉන්න ඕනෙ කියල. උබලට වඩා හොඳ තැනකට යද්දී හිතට අමාරුයි.
කොහෙද බන් faculty open කලේ? building එකක් දුන්නට faculty එකක් open කළා වෙන්නෙ නෑ. අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනෙ..lecturers ල එනව ඒගොල්ලන්ට ඕනෙ පහසුකම් දෙනවනම්. ඒවට තමයි රජය වියදම් කරන්න ඕනෙ. නැතුව ඇමතිලට සැප වාහන ගන්න නෙවෙයි.
ඉගෙනගන්න එකේ අරමුනනම් විභාග පාස් වෙන එක නෙවෙයි..ඒත් ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ ඉගෙනගන්න හැකියාව තියන උන්ට. අන්න ඒ හැකියාව තමයි විභාගයෙන් මනින්නෙ. තමන් කැමති field එකක් තෝරගෙන ඒකට තමන් දක්ෂයි කියල ඔප්පු කලහම ඌට අවස්තාව හම්බවෙනව ඒ field එකේ ඉස්සරහට ඉගෙනගන්න. අරමුණක් තියන එකා මහන්සි වෙලා හරි තමන්ගෙ අරමුණට යනව. උබල කොච්චර කිව්වත් ඒක තමයි ලෝකෙ පිළිගත්තු ක්‍රමය. උබල කියන්නෙ හැකියාව වෙනුවට සල්ලි පෙන්නුවහම ඒ අවස්තාව දෙන්න කියල..ඒක කොහේ තියන සාදාරනයක්ද කියපන්කො.
a/l වල නැති සම අවස්ථාව saitm එකෙන් එන හැටි කියපන්කො බලන්න. පිස්සු කතානේ බන්. සල්ලි තියන උන්ට මහන්සි වෙලා ඉගෙනගන්න බැරිනම් මහන්සි වෙන උන්ගෙ අවස්තාව නැති නොකර ඉන්න කියපන්. අපි කෑගහන්නෙ මහන්සි වෙන උන්ට උපරිම අවස්ථා ලබල දෙන්න. මහන්සි වෙන්නෙ නැති උන් උබ කිව්ව වගේ රටට වැඩදායි පුද්ගලයො වෙලා නවතියි.