ඊයා_හලෝ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
වඳ පොන්නයෙක් රට කරද්දී අප්පිරිය නැද්ද බන් ?

රණවිරුවෝ සමරන්න බෑ . යාපනේ කොටි සමරන්න පුළුවන් ?

විල්පත්තුව කපපු එකා හිරේ දන්න බෑ ? අලියෙක් පන්සලේ හිටියා කියල හාමුදුරුවෝ හිරේ දැම්මා.

කුඩු බිස්නස් එක කලින් තිබුනට වඩා නැගලා යනවා. පුංචි දරුවෝ පවා පාරේ වෙඩි තියල මරණවා. :(

මහා බැංකුව සුද්ද කරපු එවුන් හිරේ දාන්න නෙමෙයි... උන් එළියේ බල්ටි ගහනවා :lol:

රට කෑලි කෑලි වලට එක එකාට විකුනනවා

පන්සලක පිරිත් දාන්න බෑ .. හම්බ පල්ලියේ මර ලතෝනිය දවස පුරා ගම් හතකට ඇහෙනවා

ජනාධිපති ලොලන්තට උතුරට යන්න බෑ :lol:

රටේ නය ගෙවන්න බෑ ... කොටි ගණන් වල වාහන ගෙන්නවන්න පුළුවන් ?

මෙම ප්‍රශ්නය බිජ්ජ ඇති සඳහා පමණක් බව සලකන්න .... UNP එකේ සමලිංගික පයි කොටවන්නන් සදහා සහ උපතේදිම තමන්ට ඇති වටිනාම අවයවය වන ලිංගේන්ද්‍රිය කපා දැමු අයටත් නොවන බවත් සලකන්න :lol::lol::lol:

lolUNPec6d7.jpg

Last edited:

fdk

Well-known member
  • Sep 16, 2011
    5,551
    5,452
    113

    Machan umbata lamai keeyak innawada?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    GSP epanam owa karanna puluwan. Moko umbala hambakarapu salli walinda rata duwanne, pita ratin dena naya walin.

    ඉතිං ඒ ණය ගෙවන්න ඕනෙ අපි නේද
    නැතිව සිරිසේන රනිල් මහින්ද සාක්කුවේන්
    අරගෙන ගෙවන්නේ නෑ.
    GSP දැනටමත් තියෙනවා ඔය gsp + ගන්න තමයි try කරන්නෙ අනික ඕක
    වැඩි කාලෙට තියෙන්නෙත් නෑ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ

    ඉතිං ඒ ණය ගෙවන්න ඕනෙ අපි නේද
    නැතිව සිරිසේන රනිල් මහින්ද සාක්කුවේන්
    අරගෙන ගෙවන්නේ නෑ.
    GSP දැනටමත් තියෙනවා ඔය gsp + ගන්න තමයි try කරන්නෙ අනික ඕක
    වැඩි කාලෙට තියෙන්නෙත් නෑ

    Ithin gsp plus epa kiyala samarahallako wede iwarai ne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මැදහත් විමසුමක්

    වඳ පොන්නයෙක් රට කරද්දී අප්පිරිය නැද්ද බන් ?

    පුද්ගලයා වඳ වුනත් සරු වුනත් ඔහු රටට වැඩක් නම් කරන්නේ එක බලපාන්නේ නෑ
    දන් යන ක්‍රමේ තේරුම් ගන්න අමාරුයි
    ඒවගේම ලොකු කඩාවැටීමක් පෙන්න තියෙනවා

    රණවිරුවෝ සමරන්න බෑ . යාපනේ කොටි සමරන්න පුළුවන් ?

    බටහිර ජාතීන්ට තාමත් යටත් මානසිකත්වයකින් ඉන්න හින්දා උන්ගේ හිත අමනාප නොවෙන වැඩ කරනවා
    යටත් වෙන්නත් හේතු තියෙනවා.

    විල්පත්තුව කපපු එකා හිරේ දන්න බෑ ? අලියෙක් පන්සලේ හිටියා කියල හාමුදුරුවෝ හිරේ දැම්මා.

    දෙපාර්ශ්වයම වැරදි
    විල්පත්තුව කපන එකටත් රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා ලැබුනා

    කුඩු බිස්නස් එක කලින් තිබුනට වඩා නැගලා යනවා. පුංචි දරුවෝ පවා පාරේ වෙඩි තියල මරණවා. :(

    පුංචි දරුවා මැරුණේ පාතලයන්ගේ වැඩක් හින්දා
    කුඩු බිසන්ස් නවත්තන්න කිසදු දේශපාලකයෙකුට\වගකිවයුතු නිලදරීන්ට අවංක උවමන්වක් නැහැ
    අගමැති + ජනාදිපති ත් ඇතුළුව

    මහා බැංකුව සුද්ද කරපු එවුන් හිරේ දාන්න නෙමෙයි... උන් එළියේ බල්ටි ගහනවා :lol:

    රජයේ සම්පුර්න වැරැද්ද
    එත් එක එකපාරට අර්ජුන් මහේන්ද්‍රන් හිරගත කරලා විසදන්න පුළුවන් දෙයක් නෙමෙයි

    රට කෑලි කෑලි වලට එක එකාට විකුනනවා

    රටේ නිෂ්පාදනයක් නැති වුනහම ආනයන වැඩි වුණාම අරන් තියෙන නය ගෙවන්න රටෙන් කෑලි කෑලි හෝ සම්පුර්නේයෙන් හරි විකුනන්න වෙනවා.

    පන්සලක පිරිත් දාන්න බෑ .. හම්බ පල්ලියේ මර ලතෝනිය දවස පුරා ගම් හතකට ඇහෙනවා
    muslim අන්තවාදයට යටත් වීම
    එක යටගැසීම
    සමහර පන්සල් වල ගොඩක් ගොරහැඩි ආකාරයෙන් දාන්නේ
    එකට වගකියන්නේ ඕනා ඒ පිරිත් රෙකොර්ඩ් කරන ඔටුවෝ
    හාමුදුරුවන්ගේ කට ලඟටම අල්ලල මයික් එක ගහල උන් බුදි .
    සාමාන්‍ය ශබ්දයක ප්‍රමාණයෙන් දම්ම්පුවමහම හරි.

    ජනාධිපති ලොලන්තට උතුරට යන්න බෑ :lol:
    උන්දැට යන්න ඕන වෙලාවක යන එක වෙනම වැඩක්.
    එත් තර්ජන නිසා නොයා ඉන්නවනම් දෙමල අන්තවාදයට එක්කෝ හිස නැමුව නැත්නම නැමිලා සරම ඉස්සුවා වගේ සීන් එකක්

    රටේ නය ගෙවන්න බෑ ... කොටි ගණන් වල වාහන ගෙන්නවන්න පුළුවන් ?
    ජනතාව විරුද්ද වෙන්න ඕන දෙයක්
    එත් වෙන්නේ නෑ
    උන් හැදෙන්නෙත් නෑ
    එක්කෝ වාහන බයිනම් ප්ලේන් ගෙන්නුවත් කම්නක් නෑ කියලා කට පුක වහන් ඉන්න ඕනා ජනතාව
    නැත්නම් හැම දෙෂ්පලකයටම විරුද්දව පොදු මහජනයා විරුද්ද වෙන්න ඕනා

    මෙම ප්‍රශ්නය බිජ්ජ ඇති සඳහා පමණක් බව සලකන්න

    බිජ්ජ නම් තාම යහන්තින් තියෙන්වෝ :rofl::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ithin gsp plus epa kiyala samarahallako wede iwarai ne

    එතකොට හරිද අපි මොනවා කරත් ආණ්ඩුව ඕක නවත්තල දන්නෙ නෑ
    ඕක කොහොමත් ආණ්ඩුව ගන්නවා
    මොකද කරේ මොනවද කියලා
    ඇහුවාම කියන්නත් දෙයක් තියෙන්න ඕන න‍ෙ
    අනික europe අයත් ඕක දෙනවා ඒ අයට ඔය
    මානව හිමිකම්,කම්කරු නීති උන්ට වැඩක් නෑ
    අවශ්‍ය එකම දේ ඒ අයට ඕන විදියට ඉන්න එක