cyanogenmod

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    cyanogenmod / lineage kiyanne machan mobile
    Os ekak neda? Oka phone ekakata dagattama
    Thiyena wasi awasai monawada?
    Okata onama apk ekak aran install karanna puluwanda?
    Phone model ekata os eka ganna
    Site ekaka link eka mokakda?

    cmbootanimation-531x302.png

    Install-Lineage-OS-ROM-696x387.jpg
     
    Last edited:

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    wasiyak thamai ithin
    ubage phone ekata aluthma android updats denne nethnam
    ubage pge phone ekata CyanogenMod lage aluthma android version eka dala phone eka update kara ganna puluwan
    Hebei ekata ube phone ekata CyanogenMod rom ekak release wela tiyenna one
    ube phone eka ekata support karannath one
    ube phone eka root karala coustom recovery ekak dagannath one
    youtube eke poddak balapan
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    wasiyak thamai ithin
    ubage phone ekata aluthma android updats denne nethnam
    ubage pge phone ekata CyanogenMod lage aluthma android version eka dala phone eka update kara ganna puluwan
    Hebei ekata ube phone ekata CyanogenMod rom ekak release wela tiyenna one
    ube phone eka ekata support karannath one
    ube phone eka root karala coustom recovery ekak dagannath one
    youtube eke poddak balapan

    Lineage eke nam update thiyanawa.
    Ita passs ona app ganne google play
    Ekenda ban
     
    Ikavinda

    Member
    Aug 25, 2009
    11
    4
    3
    මචන් ඕක මෙහෙම ප්‍රශ්න අහල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    lineage OS/CyanogenMod හරි දාන එක ගැන හරි අවබෝධෙකින් දාන්න ඕනේ.
    Cyanogenmod, LineageOS වගේ තව එක එක නම් වලින් තියෙන හැම එකක්ම උබේ දැන් තියෙන Android version එක වගේම තමයි.
    Apps ගන්නේ playStore එකෙන් ම තමයි.

    lineage OS හරි කලින් තිබ්බ CyanogenMod දාන එකේ ලොකුම වාසිය තමන්ගේ stock ROM එකට වඩා speed එක වැඩියි. ඒකට හේතුව මේ OS එන්නේ minimal apps ඒ කියන්නේ Google Play එක වත් install වෙන්නේ නැතුව. ඒ කියන්නේ Calendar, Calculator, Gmail, Maps, Youtube වගේ ගොඩක් apps නැතුව. Google apps එකක් වත් නෑ.
    අපි ඒව වෙනම දාගන්න ඕනේ http://opengapps.org/ එකට ගිහින් අපිට ගැලපෙන විදියේ package එකකින්.
    මේක දානකන් Google Play යන්නත් බෑ.

    තව එකක් තමයි මේවා ගොඩක් වෙලාවට stock ROM තරම් stable නෑ. Camera එක stock තිබ්බ තරම් quality නැති එක, camera flasher එකහරියට වැඩ කරන්නේ නැතුව යන එක, bluetooth issues, wifi issues, signal issues, ඉක්මනට battery බහින එක වගේ දේවල් සමහර වෙලාවට එන්නත් පුළුවන්. තව වැරදි විදිහට හරි incompatible ROM එකක් දැම්මොත් හරි. phone එක on නොවෙන්න, boot loop යන්නත් පුළුවන්.

    custom ROM එකක් දාන්න හැම phone එකක්ම root කරන්න ඕනේ නෑ. හැබැයි custom ROM ගොඩක් වෙලාවට rooted එන්නේ.

    පොඩ්ඩක් කියවල research එකක් දාල කරපන්.

    මේක ගැන සම්පුර්ණයෙන් කියනවා නම් ලොකු කතාවක් අනිත් එක phone එකෙන් phone එකට වෙනස් වෙනවා. ඒ හින්ද උඩ කට්ටිය කියල තියෙනවා වගේ XDADevelopers එකට ගිහින් තමන්ගේ phone එකට අදාළ thread එකෙන් කරන දේ ගැන පොඩ්ඩක් හොයල බලල කරපන් :)
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    Machan tnx. Lokuwtama kiyala dunna. Dan bayai ban
    Karanna mokak hari fult ekak unoth phone eka iwarai neda?
    Wenasakatth ekka danna baluwe. Eth app ekin eka hoya hoya danna giyaama epa wei
     
    Ikavinda

    Member
    Aug 25, 2009
    11
    4
    3
    Machan tnx. Lokuwtama kiyala dunna. Dan bayai ban
    Karanna mokak hari fult ekak unoth phone eka iwarai neda?
    Wenasakatth ekka danna baluwe. Eth app ekin eka hoya hoya danna giyaama epa wei

    එකින් එක දාන්න ඕනේ නෑ මචන්. OpenGapps එකේ Super කියන්නේ Google එකේ හැම app එකක්ම install වෙනවා. pico කියන්නේ PlayStore functionality එක විතරයි එන්නේ. අනිත් ඒවා අපි කැමති විදිහට දාගන්න පුළුවන්. ඒ අතරමැද තියෙන්නේ Super ඉදල Pico වෙනකන් apps වැඩි එකේ ඉදල අඩු වෙන විදිහට හදපු flashable zip files(ඒ කියන්නේ ROM එකක් වගේම zip file, හැබැයි apps install වෙනවා විතරයි. මෙහෙම install කරන apps remove කරන්න නම් root ඕනේ.

    බය වෙන්න නම් දෙයක් නෑ මචන් ඉගෙනගත්තම ඒකත් app එකක් install කරනවා වගේ. කියවල බලල කරන්න ඕනේ එතකන් :)

    මන් ගාව OnePlus One එකක් තියෙන්නේ. LineageOS 7.1.2 දාල තියෙන්නේ.
    මේකේ Camera එක stock ROM තරම් quality නෑ. stock එකේ camera app එක OS එකත් එක්ක compatible නෑ. හිටපු ගමන් HDR photos ගන්න බෑ app එක crash වෙනවා. screen off guestures ඉස්සර වැඩ කරේ නෑ ඒක නම් පස්සේ update එකකින් හදල. ඒත් performance වල ලොකු වෙනසක් තියෙනවා. ඒ හින්ද පාවිච්චි කරනවා :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගාව OnePlus One එකක් තියෙන්නේ. LineageOS 7.1.2 දාල තියෙන්නේ.

    මචෝ one plus one stock rom එකේ අවුල් තියෙනවද ? :shocked:
    nouget අප්ඩේට් එකත් ඇවිල්ල නේද තියෙන්නේ?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් ඕක මෙහෙම ප්‍රශ්න අහල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    lineage OS/CyanogenMod හරි දාන එක ගැන හරි අවබෝධෙකින් දාන්න ඕනේ.
    Cyanogenmod, LineageOS වගේ තව එක එක නම් වලින් තියෙන හැම එකක්ම උබේ දැන් තියෙන Android version එක වගේම තමයි.
    Apps ගන්නේ playStore එකෙන් ම තමයි.

    lineage OS හරි කලින් තිබ්බ CyanogenMod දාන එකේ ලොකුම වාසිය තමන්ගේ stock ROM එකට වඩා speed එක වැඩියි. ඒකට හේතුව මේ OS එන්නේ minimal apps ඒ කියන්නේ Google Play එක වත් install වෙන්නේ නැතුව. ඒ කියන්නේ Calendar, Calculator, Gmail, Maps, Youtube වගේ ගොඩක් apps නැතුව. Google apps එකක් වත් නෑ.
    අපි ඒව වෙනම දාගන්න ඕනේ http://opengapps.org/ එකට ගිහින් අපිට ගැලපෙන විදියේ package එකකින්.
    මේක දානකන් Google Play යන්නත් බෑ.

    තව එකක් තමයි මේවා ගොඩක් වෙලාවට stock ROM තරම් stable නෑ. Camera එක stock තිබ්බ තරම් quality නැති එක, camera flasher එකහරියට වැඩ කරන්නේ නැතුව යන එක, bluetooth issues, wifi issues, signal issues, ඉක්මනට battery බහින එක වගේ දේවල් සමහර වෙලාවට එන්නත් පුළුවන්. තව වැරදි විදිහට හරි incompatible ROM එකක් දැම්මොත් හරි. phone එක on නොවෙන්න, boot loop යන්නත් පුළුවන්.

    custom ROM එකක් දාන්න හැම phone එකක්ම root කරන්න ඕනේ නෑ. හැබැයි custom ROM ගොඩක් වෙලාවට rooted එන්නේ.

    පොඩ්ඩක් කියවල research එකක් දාල කරපන්.

    මේක ගැන සම්පුර්ණයෙන් කියනවා නම් ලොකු කතාවක් අනිත් එක phone එකෙන් phone එකට වෙනස් වෙනවා. ඒ හින්ද උඩ කට්ටිය කියල තියෙනවා වගේ XDADevelopers එකට ගිහින් තමන්ගේ phone එකට අදාළ thread එකෙන් කරන දේ ගැන පොඩ්ඩක් හොයල බලල කරපන් :)
    speed vadi nane bn ehema :nerd: