යහපාලනය

guranzz

Member
Feb 12, 2017
124
23
0
giphy.gif

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Haha
Reactions: SLBlackKnight

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය ඉතින් බයියෝ හිතන් ඉන්න විදිහනේ..:lol::P

    හරි එතකොට උඹ හිතන් ඉන්නේ මොන විදියට?
    මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔය ඉතින් බයියෝ හිතන් ඉන්න විදිහනේ..:lol::P

    ඔව් බං මේ බයියොන්ට තේරෙන්නෙ නෑ, දැන් බලපං සමන් රත්නප්‍රිය වගේ හැංගිච්ච බුද්ධිමතුන්ට එලියට එන්න අවස්ථාව හම්බෞනේ යහපාලනේ නිසා. උන් දැන් කෝටි ගණන් ආදායම් එන බිස්නස් කරනවා.. ඒ සල්ලි රටට නේ.. අනික කෝටි ගණන් ගිණි පොලියට ණය අරන් සැපවාහන ගේන්නෙ රටට නේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෝඩ බයියෝ මහින්ද ඵනකන් බලන් ඉන්නවා රට ගොඩ ගන්න.අනේ මෙහෙමත් මෝඩ රැළක්:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි එතකොට උඹ හිතන් ඉන්නේ මොන විදියට?
    මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො

    ඔව් බං මේ බයියොන්ට තේරෙන්නෙ නෑ, දැන් බලපං සමන් රත්නප්‍රිය වගේ හැංගිච්ච බුද්ධිමතුන්ට එලියට එන්න අවස්ථාව හම්බෞනේ යහපාලනේ නිසා. උන් දැන් කෝටි ගණන් ආදායම් එන බිස්නස් කරනවා.. ඒ සල්ලි රටට නේ.. අනික කෝටි ගණන් ගිණි පොලියට ණය අරන් සැපවාහන ගේන්නෙ රටට නේ..

    මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො

    මහින්ද ඵනකන් ඉමු..:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1798861 :lol:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්දගේ එකා මල බද්දේ උන් ලොකු සටනක් දෙනවා මහින්දව හරි නැත්නම් උගේ සහෝදරයා ගෝඨාභය ව හරි ගේන්න. ඒක කවදාවත් හැබෑ නොවන සිහිනයක් විතරයි.

    මහින්දගේ ලොකු ශෝෂල් මිඩියා ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එකේ සේවකයෝ 500 කට වඩා වැඩ. ගෙවල් වල ඉඳලා වැඩ කරන්නේ බොහොමයක් අය. මම දන්නා එකෙකුත් ඉන්නවා. ෆොටෝෂොප් ඩිසයිනර් කෙනෙක්. මිනිහත් මහින්දට ගොට්ට අල්ලන බුවෙක්. උට මාසෙකට Rs 60000 ගෙවනවා. ගෙදර ඉඳලා වැඩ කරන්නේ. මහින්දලා මේවට විශාල වශයෙන් වියදම් කරනවා. ඌ කියනවා තව ශෝෂල් මිඩියා මාර්කටින් පොරවල් වැහි වහැලා ඉන්නවලු උන්ගේ ටීම් එකේ. උන්ටත් මහින්දලා හොදට ගෙවනවලු. ඇයි බන් ඉතින් සල්ලි නැතුවද මහින්දට. පහුගිය කාලේ හරියට දුක් මහන්සියෙන් උපයපු ධනය තියනවා නේ.

    ඔය මොන ජිල් බරිය ගැහුවත් ආයේ මුන්ට එන්න බැහැ. මොලේ කලඳක් නැති උන් පිරිසක් තමයි මහින්දගේ වටේ තවම ඉන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරි එතකොට උඹ හිතන් ඉන්නේ මොන විදියට?
    මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො

    ආසයි දැනගන්න
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්දගේ එකා මල බද්දේ උන් ලොකු සටනක් දෙනවා මහින්දව හරි නැත්නම් උගේ සහෝදරයා ගෝඨාභය ව හරි ගේන්න. ඒක කවදාවත් හැබෑ නොවන සිහිනයක් විතරයි.

    මහින්දගේ ලොකු ශෝෂල් මිඩියා ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එකේ සේවකයෝ 500 කට වඩා වැඩ. ගෙවල් වල ඉඳලා වැඩ කරන්නේ බොහොමයක් අය. මම දන්නා එකෙකුත් ඉන්නවා. ෆොටෝෂොප් ඩිසයිනර් කෙනෙක්. මිනිහත් මහින්දට ගොට්ට අල්ලන බුවෙක්. උට මාසෙකට Rs 60000 ගෙවනවා. ගෙදර ඉඳලා වැඩ කරන්නේ. මහින්දලා මේවට විශාල වශයෙන් වියදම් කරනවා. ඌ කියනවා තව ශෝෂල් මිඩියා මාර්කටින් පොරවල් වැහි වහැලා ඉන්නවලු උන්ගේ ටීම් එකේ. උන්ටත් මහින්දලා හොදට ගෙවනවලු. ඇයි බන් ඉතින් සල්ලි නැතුවද මහින්දට. පහුගිය කාලේ හරියට දුක් මහන්සියෙන් උපයපු ධනය තියනවා නේ.

    ඔය මොන ජිල් බරිය ගැහුවත් ආයේ මුන්ට එන්න බැහැ. මොලේ කලඳක් නැති උන් පිරිසක් තමයි මහින්දගේ වටේ තවම ඉන්නේ.

    උඹලට ගෙවන්නේ අඩුවෙන්ද?
    UNP උන් ඔහොම තමයි පක්ෂ‍ෙ ට සල්ලි නෑ
    දැන් ඔය බැඳුම්කර සිද්ධියෙන් ටිකක් හොයා ගත්තා
    උඹත් ඔතන වෙලී වෙලී ඉන්නේ නැතිව මහින්දග‍ෙ team එකට
    පැනගන්න බලපන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹලට ගෙවන්නේ අඩුවෙන්ද?
    UNP උන් ඔහොම තමයි පක්ෂ‍ෙ ට සල්ලි නෑ
    දැන් ඔය බැඳුම්කර සිද්ධියෙන් ටිකක් හොයා ගත්තා
    උඹත් ඔතන වෙලී වෙලී ඉන්නේ නැතිව මහින්දග‍ෙ team එකට
    පැනගන්න බලපන්

    බැඳුම්කරේ කියන එකේ තේරුමවත් නොදන්නා උන් මන්තරේ වගේ මතුරනවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    බැඳුම්කරේ කියන එකේ තේරුමවත් නොදන්නා උන් මන්තරේ වගේ මතුරනවා

    eken arun salli hewwe nedda ban, ane keri ponnayo :lol::lol::lol:

    yahapalaneta tawat puka denawa kyne thopi avajataka hettakma wenna ona
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    බැඳුම්කරේ කියන එකේ තේරුමවත් නොදන්නා උන් මන්තරේ වගේ මතුරනවා

    අවුරුදු 20k ඡන්දෙ පැරදි පැරදි ඉඳලා.කවුරුවත් සල්ලි දෙන්න නැති නිසා unp එක බංකොලොත් වෙලා තිබුණෙ. my3ට set වෙලා ආණ්ඩුවට රිංගලා පළවෙනි අවස්ථාවෙන්ම මහා බැංකුවට වංචා කරලා පක්ෂයේ අරමුදල් තර කර ගත්තා.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    අවුරුදු 20k ඡන්දෙ පැරදි පැරදි ඉඳලා.කවුරුවත් සල්ලි දෙන්න නැති නිසා unp එක බංකොලොත් වෙලා තිබුණෙ. my3ට set වෙලා ආණ්ඩුවට රිංගලා පළවෙනි අවස්ථාවෙන්ම මහා බැංකුවට වංචා කරලා පක්ෂයේ අරමුදල් තර කර ගත්තා.

    Ekanam aththa:D
     
    Similar threads