ඔය ඉතින් බයියෝ හිතන් ඉන්න විදිහනේ..![]()
හරි එතකොට උඹ හිතන් ඉන්නේ මොන විදියට?
මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො


ඔය ඉතින් බයියෝ හිතන් ඉන්න විදිහනේ..![]()
ඔය ඉතින් බයියෝ හිතන් ඉන්න විදිහනේ..![]()
හරි එතකොට උඹ හිතන් ඉන්නේ මොන විදියට?
මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො
ඔව් බං මේ බයියොන්ට තේරෙන්නෙ නෑ, දැන් බලපං සමන් රත්නප්රිය වගේ හැංගිච්ච බුද්ධිමතුන්ට එලියට එන්න අවස්ථාව හම්බෞනේ යහපාලනේ නිසා. උන් දැන් කෝටි ගණන් ආදායම් එන බිස්නස් කරනවා.. ඒ සල්ලි රටට නේ.. අනික කෝටි ගණන් ගිණි පොලියට ණය අරන් සැපවාහන ගේන්නෙ රටට නේ..
මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො

යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා
මෝඩ බයියෝ මහින්ද ඵනකන් බලන් ඉන්නවා රට ගොඩ ගන්න.අනේ මෙහෙමත් මෝඩ රැළක්![]()
හරි එතකොට උඹ හිතන් ඉන්නේ මොන විදියට?
මෝඩ බයියන්ට දැන ගන්නත් එක්ක කියපන් කො
මහින්දගේ එකා මල බද්දේ උන් ලොකු සටනක් දෙනවා මහින්දව හරි නැත්නම් උගේ සහෝදරයා ගෝඨාභය ව හරි ගේන්න. ඒක කවදාවත් හැබෑ නොවන සිහිනයක් විතරයි.
මහින්දගේ ලොකු ශෝෂල් මිඩියා ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එකේ සේවකයෝ 500 කට වඩා වැඩ. ගෙවල් වල ඉඳලා වැඩ කරන්නේ බොහොමයක් අය. මම දන්නා එකෙකුත් ඉන්නවා. ෆොටෝෂොප් ඩිසයිනර් කෙනෙක්. මිනිහත් මහින්දට ගොට්ට අල්ලන බුවෙක්. උට මාසෙකට Rs 60000 ගෙවනවා. ගෙදර ඉඳලා වැඩ කරන්නේ. මහින්දලා මේවට විශාල වශයෙන් වියදම් කරනවා. ඌ කියනවා තව ශෝෂල් මිඩියා මාර්කටින් පොරවල් වැහි වහැලා ඉන්නවලු උන්ගේ ටීම් එකේ. උන්ටත් මහින්දලා හොදට ගෙවනවලු. ඇයි බන් ඉතින් සල්ලි නැතුවද මහින්දට. පහුගිය කාලේ හරියට දුක් මහන්සියෙන් උපයපු ධනය තියනවා නේ.
ඔය මොන ජිල් බරිය ගැහුවත් ආයේ මුන්ට එන්න බැහැ. මොලේ කලඳක් නැති උන් පිරිසක් තමයි මහින්දගේ වටේ තවම ඉන්නේ.
උඹලට ගෙවන්නේ අඩුවෙන්ද?
UNP උන් ඔහොම තමයි පක්ෂෙ ට සල්ලි නෑ
දැන් ඔය බැඳුම්කර සිද්ධියෙන් ටිකක් හොයා ගත්තා
උඹත් ඔතන වෙලී වෙලී ඉන්නේ නැතිව මහින්දගෙ team එකට
පැනගන්න බලපන්
බැඳුම්කරේ කියන එකේ තේරුමවත් නොදන්නා උන් මන්තරේ වගේ මතුරනවා



බැඳුම්කරේ කියන එකේ තේරුමවත් නොදන්නා උන් මන්තරේ වගේ මතුරනවා
අවුරුදු 20k ඡන්දෙ පැරදි පැරදි ඉඳලා.කවුරුවත් සල්ලි දෙන්න නැති නිසා unp එක බංකොලොත් වෙලා තිබුණෙ. my3ට set වෙලා ආණ්ඩුවට රිංගලා පළවෙනි අවස්ථාවෙන්ම මහා බැංකුවට වංචා කරලා පක්ෂයේ අරමුදල් තර කර ගත්තා.
