✈✈ Aviation ✈✈

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
happa..hitha ganna ba dan ithn business nam.. dan uba wena job ekak set kara gannada inne?

මං අපේ මැනේජර් (බ්‍රිටිෂ්) එක්ක පොඩි ටෝක් එකක් දානකොට මිනිහ කියනවා, උත් බයේ ඉන්නේ කොයි වෙලේ යන්න කියයිද කියල. මොකද ලොකු ලොක්කෝ තමා ඉස්සල්ල අයින් කරන්නේ.

වෙන ජොබ් හොයන්න ට්‍රය් එකක් නෑ බං. යන්න කිව දවසට ලංකාවට යනවා. මෙහෙ හිටිය ඇති.
අපේ රටේ අගේ දැනෙන්න රටෙන් පිට ඉන්නම ඕන. මෙහෙ ලයිෆ් ස්ටයිල් එක, සේෆ්ටි එක හොඳයි, ඒත් ලංකාවේ අපිට ලැබෙන බෙනිෆිට්ස් මෙහෙ ලැබෙන් නෑ
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ah ela.. full scale emergency ekak da danne na. aparade live atc eka na ne:angry:

weather walata occhara deviation na. oya hena rawumak ne. 30nm loeft or right of track thamai. meka wena scene ekak. anith planes yanne hodata. take off kara welawe idan yanne wena pattakata ne.

ඕක ලොකු රවුමක් නෙමේ බං. ලෝකය ගෝලාකාරයි කියන පොයින්ට් එකෙන් බැලුවොත් වෙනස තේරෙයි. (මාත් ෆ්ලයිට් ප්ලෑන් ඉගන ගනිද්දී තමා සීන් එක තේරුනේ)
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මං අපේ මැනේජර් (බ්‍රිටිෂ්) එක්ක පොඩි ටෝක් එකක් දානකොට මිනිහ කියනවා, උත් බයේ ඉන්නේ කොයි වෙලේ යන්න කියයිද කියල. මොකද ලොකු ලොක්කෝ තමා ඉස්සල්ල අයින් කරන්නේ.

    වෙන ජොබ් හොයන්න ට්‍රය් එකක් නෑ බං. යන්න කිව දවසට ලංකාවට යනවා. මෙහෙ හිටිය ඇති.
    අපේ රටේ අගේ දැනෙන්න රටෙන් පිට ඉන්නම ඕන. මෙහෙ ලයිෆ් ස්ටයිල් එක, සේෆ්ටි එක හොඳයි, ඒත් ලංකාවේ අපිට ලැබෙන බෙනිෆිට්ස් මෙහෙ ලැබෙන් නෑ

    mehe awath ithn ehema kiyala hodak na bung. salli thiyanawa nam awulak na.. normal 9-5 job ekak karala hodata inna amarui wena rataka wage.. pita rata inna ewunta lankawa hodai. lankawe inna ewunta pitarata hodai. lol. oka thamai hama daama scene eka.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    D4G0qHK.jpg

    Ay me flight eka dura route ekakin enne KUL idan :rolleyes:

    UL 1423 google karala balapan. ahalama nathi route number ekak nisa search kare. norammly three number route ne thiyenne. ul 509 508 wage. meka ul1423

    meka enne jakarta to dhaka . dhaka to colombo
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ah ela.. full scale emergency ekak da danne na. aparade live atc eka na ne:angry:

    weather walata occhara deviation na. oya hena rawumak ne. 30nm loeft or right of track thamai. meka wena scene ekak. anith planes yanne hodata. take off kara welawe idan yanne wena pattakata ne.

    ow ban ATC feed eka tibba nam patta :(

    weather deviation ekak wenne be thamai meka patta watayak gahala enne :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඕක ලොකු රවුමක් නෙමේ බං. ලෝකය ගෝලාකාරයි කියන පොයින්ට් එකෙන් බැලුවොත් වෙනස තේරෙයි. (මාත් ෆ්ලයිට් ප්ලෑන් ඉගන ගනිද්දී තමා සීන් එක තේරුනේ)
    na eka hari ewuata meke mokak hari kossak thiyanawa :oo:

    flight dispatcher course ekak kara da?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,060
    113
    img_hka_logo.png

    Hon kong Airlines will commence Colombo CMB - Hong Kong HKG service in end of 2017:yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,060
    113
    sri lankan airlines Vietnam hongkong direct fly karanne yanne
    but no news regarding flying back to European routes
    missed the direct Frankfurt routes