ammata siri. me moko bung me.emirates kiyanne hena stable company ekak ne. hama awuruddema profits labana ekak. eka paatama moko wune

stable 2015 wenakal, දැන් බහින කලාව. කටාර්, ඉටිහාඩ් කොහොම හරි අල්ලගන ඉඳී. 380 ඇවිල්ල එමිරේට්ස් එක හැඳිගාවල ගියාammata siri. me moko bung me.emirates kiyanne hena stable company ekak ne. hama awuruddema profits labana ekak. eka paatama moko wune

stable 2015 wenakal, දැන් බහින කලාව. කටාර්, ඉටිහාඩ් කොහොම හරි අල්ලගන ඉඳී. 380 ඇවිල්ල එමිරේට්ස් එක හැඳිගාවල ගියාbritish mafia kiyanne mokak da
මං නම් තාම දන්නේ නෑ එමිරේට්ස් ලංකාවේ ඉඳල ඔසී යයිද කියල. ඒත් ශ්‍රීලංකන් ෆ්ල්ය් කළා නම් ඔසී වලට හොඳට හොයන්න තිබ්බා. එමිරේට්ස් දැන් අමාරුම තත්වෙක ඉන්නේ, ගත්ත ෆ්ලයිට් යවන්න තැන් නෑ. හැමදාම 380, 5ක් 6ක් වෙනම අයිනක පාර්ක් කරලා තියනවා, 777 වලින් තමා පුලවන් තරම් ගේම ගහන්නේ ඔපරේෂන් කොස්ට් එක අඩු කරගන්න. ඒ නිසා එමිරේට්ස් ලංකාවේ ඉඳල ඔසී යන්න හොම්බ දානවා නම් හොඳකට නෙමේ, ඕකුන් ඔක්කොම බිස්නස් එක අල්ලගන්නවා.
380 නිසා කම්පනිය බංකොලොත් වෙන මට්ටමේ තියෙන්නේ, කසුකුසුව තියෙන්නේ මේ පාර ෆයිනන්ෂල් රිපෝට් එකත් බොරු කළා කියල. 70% පාඩුයි කීවට, ප්රෝෆිට් එකක් ඇත්තෙම නෑ කියල කියන්නේ. කම්පැනි එකේ රි එවලුවෙශ්න් වලට ක්‍රයිසිස් සි ඊ ඕ මියුලර් ගෙනාව මැලේසියන් එයාලයින් එකෙන්, ඒ මිනිහටත් වැඩ කරන්න දෙන්නේ නෑ බ්‍රිටිෂ් මාෆියා එක, දැන් මිනිහට ඉටිහාඩ් එකෙන් ඔෆර් එකක් දීලලු. මේ පල්ලෙහා තියෙන්නේ අපිට දවස් කීපයකට කලින් ආපු ගෘප් ඊමේල් එක පඩි නැති නිවාඩු යන්න කියල.
එමිරේට්ස් ඊළඟ පෑන් ඇම් වෙන්න වගේ යන්නේ.
From: Abdulaziz Al Ali [mailto:[email protected]]
Sent: 14 May 2017 15:11
To: BROADCAST - WORLDWIDE
Subject: Pay review and voluntary unpaid leave
A key aim this year is to tighten our financial discipline and steady our employee costs – as was explained in the financial results announcement.
It will not surprise you to know that there will be no pay review this year for all grades and roles across the Group. This means that there will be no changes to basic pay or allowances, no merit pot allocations and no incremental increases. We will only fill business vacancies if absolutely critical.
I realise the effort that you make every day, but this is the responsible thing to do given our business challenges.
We’re also mindful of the need for flexibility in the way we work. We’ve made voluntary Unpaid Leave (UPL) available to all colleagues in non-operational roles over the summer period up to end-September. During UPL, you will continue to be paid accommodation and education support allowances. You will not be paid the basic salary or other allowances. Staff Travel and medical benefits will continue.
More details will be communicated to you shortly. If you’re interested in exploring this opportunity, please liaise with your HR Business Partner.
Abdulaziz Al Ali
Executive Vice President Human Resources
mata nam hithuna A380 goda gaddi
A380 godak airline walata dan loku barak wela thiyanne ,
777x apu gaman kohomath A380 awasane thamaEmirate 2018 Oct idan Daily CMB idan Melbourne fly karanna yanne![]()
source eka mokada ban ?තායිලන්තයේ සිට දෝහා බලා පියාසර කරමින් තිබූ බෝයිං 787-800 කටාර් එයාවේස් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ දුමාරයක් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගොඩ බස්සවා තිබේ.
මගීන් 202ක් සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු යානයේ සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉවත් කරමින් සිටියි.
ah machan goda kalekinmata nam hithuna A380 goda gaddi
![]()
A380 godak airline walata dan loku barak wela thiyanne ,
777x apu gaman kohomath A380 awasane thama
ඔව් බං.. සුපුරුදු පරිදි මං ලොග් වෙන්නේ නැතුව ඩේලි බලනවා ත්‍රෙඩ් එක.
380, 95ක් දැන් තියනවා ඒත් ඕඩර් කරපුව තව තියනවනේ. මගේ යාලුවෙක් කිව පහුගිය දවසක ඕක්ලන්ඩ් 380 ෆ්ලයිට් (world's longest flight) එකේ පසෙන්ජර්ල 90 යි ලු. US යන ඔක්කොම 200, 300 ලු යන්නේ

order karala thiyana ewa cancel karanan thiyanne wena aircraft nam wena airline ekakata hari denna puluwan lost nam A380 kohe denna da dan Malaysia A380 tika diganna baruwa dagalana hati penawa nea 
![]()
Ay me srilankan flight eka dura route ekakin enne KUL idan![]()
order karala thiyana ewa cancel karanan thiyanne wena aircraft nam wena airline ekakata hari denna puluwan lost nam A380 kohe denna da dan Malaysia A380 tika diganna baruwa dagalana hati penawa nea
![]()


e wage neda![]()

මිඩ්ල් ඊස්ට් වල තත්වේ දැන් භයානකයි, තෙල් මිල අඩු නිසා. ආයි කාලයක් යනකල් වැඩි වෙයි කියල හිතන්නේ නෑ.
මෙහෙ කම්පැනි ගොඩක් වැහෙනවා, හැමදාම නිවුස් වලට කියනවා අර, මේ කම්පනිය වැහුව කියල. තව අවුරුදු 2ක් යද්දී සවුදියට ඇප නැති වෙනවා. මෙහෙ, කටාර් ටුවරිසම් වලින් ගේමක් ගහන්න බලන්නේ ඒත් සවුදියට මොන ටුවරිසම් ද. ගිය මාසේ සවුදියේ නීතියක් ගෙනාව පිටරට වල උන්ට මෝල් වල ජොබ් දෙන්නේ නෑ සවුදින්ට විතරයි කියල.
මාත් මොනවා හරි වෙලා ජොබ් එක නැති වුනොත් ලංකාවට එන්න හිතන් ඉන්නේ,
දැන් මුන්ට වැඩ කළා ඇති. ඒ ගත්ත එක්ස්පිරියන්ස් එක වටිනවා, ඒකෙන් අපේ රටටවත් වැඩක් කරන්න


stable 2015 wenakal, දැන් බහින කලාව. කටාර්, ඉටිහාඩ් කොහොම හරි අල්ලගන ඉඳී. 380 ඇවිල්ල එමිරේට්ස් එක හැඳිගාවල ගියා
එමිරේට්ස් මැනේජ්මන්ට් එකේ 50% බ්‍රිටිෂ් (සුද්දෝ), 30% ඉන්දියන්, ඉතුරු ටික ලෝකල් සහ අනිත් උන්. සුද්දට උඩින් කාටවත් යන්න දෙන්නේ නෑ. සුද්දට අරින්න අවොත්, සුද්ද නැති වෙන්න අරිනවා