✈✈ Aviation ✈✈

EVC

Well-known member
  • Sep 15, 2008
    28,809
    21,050
    113
    europe paduida nadda kiyana ekanam kiyanna amarui... rome/milan flight eka ehema godak welawata overbook thibbe... :dull:
    man nam kiyannae Frankfurt eka apahu patan gann one German tourist la okkma enne oke
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ශ්‍රී ලාංකික මගියා ගුවන් යානය ආපසු හරවයි

    ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ සිය ගුවන්යානයේ ගමන අඩාල කරන ලද්දේ ශ්‍රී ලාංකික මගියෙකු විසින් බව මැලේසියානු බලධාරීහු පවසති.

    මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණ තිබේ.

    තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.
    මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවී කියා සිටියේ මෙම මගියා බීමත්ව සිටි බවක් පෙනෙන්නට ඇති බවය.

    කාර්ය මණ්ඩලය බිය වැද්දීම සඳහා තමන් අත බෝම්බයක් ඇති බව පවසා ඇති නමුත් එය කුඩා බැටරියක් බව හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
    MH 128 ගුවන් යානය ආරක්‍ෂා සහිතව ආපසු ගොඩ බැස්වූ බවත් ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මැලේසියානු ගුවන් සමාගම පවසයි.

    වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළේ ඔහුට නියමු මැදිරියට ඇතුළුවීමට නොහැකිවී ඇති බවය.
    මීට පෙර ශ්‍රී ලාංකිකයෙකු විසින් ගුවන් යානයක් පැහැර ගනු ලැබූ බව වාර්තා වූයේ 1982 වසරේදී ය.

    අලිතාලියා ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය පැහැර ගනු ලැබුවේ සේපාල ඒකනායක විසිනි.

    _96290446_c07694f4-228b-4c23-a8a6-ab3a6f578543.jpg

    ගුවන් යානය තුළට සන්නද්ධ පොලිසිය කැඳවූ අවස්ථාවේදී ගත් ඡායාරුපයක් අන්තර්ජාලයට එක්කර තිබුණි
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    අයියෝ මෙහෙමත් අම්බරුවෙක්!
     
    :baffled::baffled::baffled: muu sirawatama sinhala ekekda ?
    news eka viral vidiyata yanawa :shocked::frown::dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :baffled::baffled::baffled: muu sirawatama sinhala ekekda ?
    news eka viral vidiyata yanawa :shocked::frown::dull:
    මූ සින්හල හරි දෙමල හරි , මූව ටැකල් කරලා තියෙන්නෙත් සින්හල එකෙක් එක්ක ඉන්දියන් එකෙක් සෙට් වෙලා. උන් දෙන්න මූට නෙලලා වෙරි බහින්න. .
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Maldives
    Reclaimed area at Velana International Airport (VRMM) for construction of new runway.
    Which is being conducted by one of China’s largest construction companies ‘Beijing Urban Construction Group’.
    The new runway will be 3400 meters long and 60 meters wide upon completion.
    The new runway will be able to accommodate aircraft of any size, including Airbus A380’s, the largest aircraft in the world.

    18813338_457516157926409_7882474575235077634_n.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    VH- kiyanne AUS registration ekak... hmmm
    ගොඩක් වෙලාවට් මේ ඩයල් එක මොල්ඩිව්ස් ඉදන් ඇවිත් කටුනායක ටික වෙලාවක් ඉදලා ආයේ ඉන්දුනීශියා පැත්තට යනවා. මෙයාමද කොහෙද? තෙල් ගහන්න නවත්තනවද දන්නේ නැ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :baffled::baffled::baffled: muu sirawatama sinhala ekekda ?
    news eka viral vidiyata yanawa :shocked::frown::dull:

    :yes::yes::yes::yes:

    Sri-Lankan-people-bomb-treat.jpg

    බෝම්බ බියක් ඇති කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් තමාට වෛද්‍ය ආධාර අවශ්‍ය බව ද මෙම ශ්‍රී ලාංකික සැකකරු ප්‍රකාශ කර තිබේ. මනෝද් මාක්ස් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දිවි ගෙවන්නේ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ය.

    සැකකරු පෙරේදා රාත්‍රී 11.11ට මෙල්බන් නුවර සිට ක්වාලාම්පූර් බලා පිටත්ව ගිය මලයාසියානු ගුවන් සමාගමට අයත් එම්.එච් 128 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බිය වද්දා එහි නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දරා තිබිණි.

    ඔහු ප්‍රකාශ කර තිබුණේ, තමා සතුව බෝම්බයක් ඇති බව ය. ඒ අනුව යානය ගුවන්ගත වී පැය භාගයක් ඇතුළත යළි මෙල්බන් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩ බස්වනු ලැබී ය.

    පසුව ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගත් අතර සැකකරු සතුව තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවිණි. මලයාසියානු බලධාරීන් ප්‍රකාශ කළේ, මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නොසලකන බව ය.

    මෙම ශ්‍රී ලාංකික සැකකරු මානසික අබාධයකින් පෙළෙණු ඇති බවට මලයාසියානු බලධාරීහු සැක පළ කරති.