LRC ඉඩමකට ජය භුමි හරි ස්වර්ණ භුමි හරි ඔප්පු ගන්න විදිහ දන්නා පින්වතෙක් සිටීද?
ushankv Member Feb 15, 2009 189 71 0 May 22, 2017 #1 LRC ඉඩමකට ජය භුමි හරි ස්වර්ණ භුමි හරි ඔප්පු ගන්න විදිහ දන්නා පින්වතෙක් සිටීද? Reactions: Profile_01
K kumu123 Active member Oct 26, 2007 479 27 28 cyber space May 22, 2017 #2 LRC eken illieemak karahama, un land valuation ekkak karala kiyanawa gewanna ona gaana. eka gewala sinnakkarama ganna puluwan. Reactions: ushankv
LRC eken illieemak karahama, un land valuation ekkak karala kiyanawa gewanna ona gaana. eka gewala sinnakkarama ganna puluwan.
ushankv Member Feb 15, 2009 189 71 0 May 22, 2017 #3 kumu123 said: LRC eken illieemak karahama, un land valuation ekkak karala kiyanawa gewanna ona gaana. eka gewala sinnakkarama ganna puluwan. Click to expand... Sure ekatama ehema karaganna puluwanda mchn? help ekak ganna kauru hari innawada?
kumu123 said: LRC eken illieemak karahama, un land valuation ekkak karala kiyanawa gewanna ona gaana. eka gewala sinnakkarama ganna puluwan. Click to expand... Sure ekatama ehema karaganna puluwanda mchn? help ekak ganna kauru hari innawada?
ushankv Member Feb 15, 2009 189 71 0 May 22, 2017 #4 thanks for the bumps guys. will be treated with rep+
S sew181 Active member Mar 15, 2016 170 41 28 Galle May 22, 2017 #5 sew181 එහෙම එකපාරට ඔප්පු ගන්න බෑ මුලින් වටිනාකම අයකර ලබාදෙන බලපත්රය ගන්න ඕන ඊට පස්සෙ පුළුවන් ඔප්පුවක් ඉල්ලන්න, වටිනාකම වෙන්නෙ අක්කරයට 100000.00 ග්රාම නිලධාරී හම්බ වෙන්න නැතුනම් ප්රාදේශිය ලේකම් එකේ ඉඩම් නිපධාරී හමුවෙන්න Reactions: ushankv
sew181 එහෙම එකපාරට ඔප්පු ගන්න බෑ මුලින් වටිනාකම අයකර ලබාදෙන බලපත්රය ගන්න ඕන ඊට පස්සෙ පුළුවන් ඔප්පුවක් ඉල්ලන්න, වටිනාකම වෙන්නෙ අක්කරයට 100000.00 ග්රාම නිලධාරී හම්බ වෙන්න නැතුනම් ප්රාදේශිය ලේකම් එකේ ඉඩම් නිපධාරී හමුවෙන්න
ushankv Member Feb 15, 2009 189 71 0 May 22, 2017 #6 Shaiman said: up Click to expand... Profile_01 said: bp Click to expand... sew181 said: එහෙම එකපාරට ඔප්පු ගන්න බෑ මුලින් වටිනාකම අයකර ලබාදෙන බලපත්රය ගන්න ඕන ඊට පස්සෙ පුළුවන් ඔප්පුවක් ඉල්ලන්න, වටිනාකම වෙන්නෙ අක්කරයට 100000.00 ග්රාම නිලධාරී හම්බ වෙන්න නැතුනම් ප්රාදේශිය ලේකම් එකේ ඉඩම් නිපධාරී හමුවෙන්න Click to expand... බලපත්රය තමන්ගේ නමට තියනවා නම්?
Shaiman said: up Click to expand... Profile_01 said: bp Click to expand... sew181 said: එහෙම එකපාරට ඔප්පු ගන්න බෑ මුලින් වටිනාකම අයකර ලබාදෙන බලපත්රය ගන්න ඕන ඊට පස්සෙ පුළුවන් ඔප්පුවක් ඉල්ලන්න, වටිනාකම වෙන්නෙ අක්කරයට 100000.00 ග්රාම නිලධාරී හම්බ වෙන්න නැතුනම් ප්රාදේශිය ලේකම් එකේ ඉඩම් නිපධාරී හමුවෙන්න Click to expand... බලපත්රය තමන්ගේ නමට තියනවා නම්?
ushankv Member Feb 15, 2009 189 71 0 May 22, 2017 #8 whitehat said: mokakda mchan LRC kiyanne Click to expand... LRC කියන්නේ මචං දීර්ග කාලීන බදු වලට ලබා දෙන රජයේ ඉඩම්. මේවා 99 අවුරුදු වගේ කාලයකට ගන්න පුළුවන් වගා කරන්න එහෙම. එහම ඒවාට සින්නකර ඔප්පු ගන්න පුළුවන් පස්සේ. මම ඒ විස්තරේ දන්නේ නැහැ. එකයි thread එකක් open කලේ දන්න කවුරු හරි ඉන්නවද බලන්න.
whitehat said: mokakda mchan LRC kiyanne Click to expand... LRC කියන්නේ මචං දීර්ග කාලීන බදු වලට ලබා දෙන රජයේ ඉඩම්. මේවා 99 අවුරුදු වගේ කාලයකට ගන්න පුළුවන් වගා කරන්න එහෙම. එහම ඒවාට සින්නකර ඔප්පු ගන්න පුළුවන් පස්සේ. මම ඒ විස්තරේ දන්නේ නැහැ. එකයි thread එකක් open කලේ දන්න කවුරු හරි ඉන්නවද බලන්න.