ඉඩමක් තියෙ නම්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    දැක්ක තැන කිතුල් පැල කොස් පැල කපලා දාපන්. නැත්නම් පැත්ත පලාත ම ගන්න දෙයක් නැති වෙනවා.

    කාලෙකින් ගියෙ නැති ඉඩමකට ගියා. කිතුල් ගස් කපල ම එපා උණා කලුවනි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    ඔව් ඕවා මහ ගස් උනාට පස්සේ කපන එක ලේසි නෑ.
    හතර අතේ අවසර ගන්න ඕනේ.
     
    • Like
    Reactions: Mr.dark

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    කොස් පැල අපරාදෙ නේ කැපුවේ..කොස් කොත්තු හදන කඩේකට කොස් විකුණපන්.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කොස් පැල අපරාදෙ නේ කැපුවේ..කොස් කොත්තු හදන කඩේකට කොස් විකුණපන්.

    එක කොස් ගහක් තිබුණ ම ඇති පැත්තක් ම ඉවර වෙන්න

    ඔව් ඕවා මහ ගස් උනාට පස්සේ කපන එක ලේසි නෑ.
    හතර අතේ අවසර ගන්න ඕනේ.
    කිතුල් ගස් වලට නම් අවසර ගන්න ඔ්න නෑනෙ
    ------ Post added on Jul 14, 2025 at 8:53 AM
     
    • Like
    Reactions: Tramadol

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔය ඔක්කොටම හපන් වටේ ඉන්න හුත්තල ඉඩම ටික ටික අල්ලගන්නව එක්කො හොර ඔප්පු හදල විකුනනව
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    මුල ඉදල ම එහෙම ලයින් එකට එනකොට සතා බව පෙන්නුව ම එන්නෙ නෑ. දැක්කෙ නෑ වගේ ඉන්න එපා
    ඔය ඔක්කොටම හපන් වටේ ඉන්න හුත්තල ඉඩම ටික ටික අල්ලගන්නව එක්කො හොර ඔප්පු හදල විකුනනව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    දැක්ක තැන කිතුල් පැල කොස් පැල කපලා දාපන්. නැත්නම් පැත්ත පලාත ම ගන්න දෙයක් නැති වෙනවා.

    කාලෙකින් ගියෙ නැති ඉඩමකට ගියා. කිතුල් ගස් කපල ම එපා උණා කලුවනි.
    Kahanawa da
     
    • Haha
    Reactions: Kalegana