LRC ඉඩමක්

ushankv

Member
Feb 15, 2009
189
71
0
LRC ඉඩමකට ජය භුමි හරි ස්වර්ණ භුමි හරි ඔප්පු ගන්න විදිහ දන්නා පින්වතෙක් සිටීද?
 
  • Like
Reactions: Profile_01

sew181

Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    එහෙම එකපාරට ඔප්පු ගන්න බෑ මුලින් වටිනාකම අයකර ලබාදෙන බලපත්‍රය ගන්න ඕන ඊට පස්සෙ පුළුවන් ඔප්පුවක් ඉල්ලන්න, වටිනාකම වෙන්නෙ අක්කරයට 100000.00 ග්‍රාම නිලධාරී හම්බ වෙන්න නැතුනම් ප්‍රාදේශිය ලේකම් එකේ ඉඩම් නිපධාරී හමුවෙන්න
     
    • Like
    Reactions: ushankv

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0

    එහෙම එකපාරට ඔප්පු ගන්න බෑ මුලින් වටිනාකම අයකර ලබාදෙන බලපත්‍රය ගන්න ඕන ඊට පස්සෙ පුළුවන් ඔප්පුවක් ඉල්ලන්න, වටිනාකම වෙන්නෙ අක්කරයට 100000.00 ග්‍රාම නිලධාරී හම්බ වෙන්න නැතුනම් ප්‍රාදේශිය ලේකම් එකේ ඉඩම් නිපධාරී හමුවෙන්න

    බලපත්‍රය තමන්ගේ නමට තියනවා නම්?
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    mokakda mchan LRC kiyanne
    LRC කියන්නේ මචං දීර්ග කාලීන බදු වලට ලබා දෙන රජයේ ඉඩම්. මේවා 99 අවුරුදු වගේ කාලයකට ගන්න පුළුවන් වගා කරන්න එහෙම. එහම ඒවාට සින්නකර ඔප්පු ගන්න පුළුවන් පස්සේ. මම ඒ විස්තරේ දන්නේ නැහැ. එකයි thread එකක් open කලේ දන්න කවුරු හරි ඉන්නවද බලන්න.