මම ගියපු අමතක නොවෙනම ගමන .ගමනට තෝරගත්තෙත් වැරදි බයික් එකක් ඒක නිසාමද මන්දා ෆන් එකත් වැඩී
අපි ලක්ශපානෙ ඉදන් බබරකන්දට එන්න පිටත් වෙනකොට හවස 5 විතර ඇති කොහොම හරි බබර කන්ද දිය ඇල්ල ලගට එනකොට රෑ 11 විතර උනා.අපි පාරෙ අයිනක අපේ කූඩාරන් ටික ගහගෙන රෑ එලිවෙනකන් ඉදිය කවදාවත් අමතක වෙන්නෙ නැති ගමනක්.හැබැයි මමනන් හිතන්නෙ Devil's Staircase එකේ යනවනන් උදේ පාන්දර අඩුම ගානෙ 5.00 වත් යන්න ඕන ලස්සන බලාගන්න කවුරු හරි යන්න ආස කෙනෙක් ඉන්නවනන් PM එකක් දාන්න වැඩි විස්තර වලට