මෙම මාසයේ සැක් ස්නයිඩර් ගේ ප්‍රථම විවාහයේ විසි හැවිරිදි දියණියකගේ සියදිවිනසා ගැනීම හේතුවෙන් අධ්‍යයක්ශක ස්නයිඩර් හා විධායක නිෂ්පාදනයෙන් සහය වන ඔහුගේ වත්මන් බිරිඳ "ජස්ටිස් ලීග්" චිත්‍රපටයෙන් ඉවත්වී තිබෙනව.
නොවැම්බර් නිකුත්වීමට නියමිත ජස්ටිස් ලීග් චිත්‍රපටයේ මේ වනවිට පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර ස්නයිඩර් ඉවත්වී තිබෙන්නෙ.
මෙම නිසා "ජස්ටිස් ලීග්" චිත්‍රපටයෙ ඉදිරි වැඩකටයුතු සම්පූර්ණ කිරීම සඳහා අධ්‍යයක්ෂක ලෙස "ඇවෙන්ජර්ස් (2012)" හා "ඇවෙන්ජර්ස්:ඒජ් ඔෆ් අල්ට්‍රෝන් (2015)" වැනි චිත්‍රපට අධ්‍යයක්ෂනය කල "ජොස් වීඩන්" යෙදවීමට වෝනර් බ්‍රදර්ස් සමාගම තීරණය කර තිබෙනව.
වෝනර් බ්‍රදර්ස් සමාගමේ නිෂ්පාදන අධ්‍යයක්ෂක පවසන පරිදි "ස්නයිඩර් විසින් සැලසුම් කල කථාවේ කිසිදු වෙනසක් සිදු නොවෙන අතර අලුත් චරිත හඳුන්වාදීමක්ද සිදු නොවෙන නමුත් දැනටමත් ස්නයිඩර් විසින් යොදාගෙන තිබෙන චරිත වලින්ම තවත් අලුත් දර්ශන කීපයක් එකතු කීරීමට තීරණය කර තිබේ".