2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අකුරක නිදහස ඉල්ලා මොරදී
මොනවද නුබලට දැන් ලැබුනේ
නොසරුප් වදනින් බිනා පෙලන විට
සිනහව පමණයි මුව රැඳුනේ

අනේ මන්ද බන් ඕව...
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෝමෙයි කෝමෙයි ඉතින්, අපි නම් ශේප් එකේ ඉන්නවා ඉතින් ;)

    අපිත් දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවා බන්. වෙන මොනවා කරන්ඩද :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මදුසන්කට කෙල්ලවත් එක්කගෙන කිරියට එන්ඩ කියන්ඩ තරිදුවෝ