2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මගේ අද රික්වෙස්ටුව
    එඩ්වඩ් සාන්තගෙ ලේ ගංගාව සින්දුව :P:P
    සෝ එක අන්තිමට දීපන් සින්දුව
    සාරව එකතු කර ගන්නවා කුක්කාව ඇරෙන්න :yes::yes:
    (ed sheerange blood stream sinduwa හරිය :P:P)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එයාව ගෙනාවේ නැත්තම් මුට පාරේ තමා ඉන්න වෙන්නේ රැට :lol:

    එච්චර බයයිලුද :lol::lol::lol:
    රේඩියෝ කරන්නේ රහසෙන්ද දන්නේ නෑ ගෙදර ඉදන් :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ අද රික්වෙස්ටුව
    එඩ්වඩ් සාන්තගෙ ලේ ගංගාව සින්දුව :P:P
    සෝ එක අන්තිමට දීපන් සින්දුව
    සාරව එකතු කර ගන්නවා කුක්කාව ඇරෙන්න :yes::yes:
    (ed sheerange blood stream sinduwa හරිය :P:P)

    ඇයි අපිව එකතු කරගන්නේ නැද්ද?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඉක්මනට සින්දුවක් ඉල්ලාපන් යසියෝ


    සඳකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලතුනු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියවී

     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මගේ අද රික්වෙස්ටුව
    එඩ්වඩ් සාන්තගෙ ලේ ගංගාව සින්දුව :P:P
    සෝ එක අන්තිමට දීපන් සින්දුව
    සාරව එකතු කර ගන්නවා කුක්කාව ඇරෙන්න :yes::yes:
    (ed sheerange blood stream sinduwa හරිය :P:P)

    ed sheeran :shocked::love::love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සඳකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලතුනු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියවී


    ඔපිසියල් විදියට ඉල්ලපන් වෙනම පෝස්ට් එකකින් සින්දුව දාල මට මේ සින්දුව දෙන්ඩ කියල :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සින්දුවක් ඉල්ලන්ඩ ඉක්මනට

    සුපෙම් සුවඳක් අරන් - රොෂාන් ප්‍රනාන්දු හා තිළිණි ප්‍රනාන්දු

    දෙන්න ඕක
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එච්චර බයයිලුද :lol::lol::lol:
    රේඩියෝ කරන්නේ රහසෙන්ද දන්නේ නෑ ගෙදර ඉදන් :lol::lol:

    මු ගෙදර දවස්වලට තමා මචන් අද නැ කියලා දන්නේ මචන්
    ඔය බෝඩිමේ ඉදලා කරන්නේ
    නැත්තම් ඉලපත් පාර ෂුවර්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ අද රික්වෙස්ටුව
    එඩ්වඩ් සාන්තගෙ ලේ ගංගාව සින්දුව :P:P
    සෝ එක අන්තිමට දීපන් සින්දුව
    සාරව එකතු කර ගන්නවා කුක්කාව ඇරෙන්න :yes::yes:
    (ed sheerange blood stream sinduwa හරිය :P:P)

    හේ ස්වීටි... :love:;)