ටැටූ ඉන්ක් වල මචන් iron තියනවලු එක නම දන්නේ නැ
කොහොම හරි MRI වල M කියන්නේ Magnetic resonance imaging
යකඩ magnent තිබ්බම වෙන දේ දන්නවනේ
හමත් එක්ක ඇදිලා යනවා
එක තමා MRI කරන්න කලින් ඕවා අහන්නේ
ලංකාවේ උන් ගැන විස්වාසයක් තියනවද බන් අලුත් නිඩල් දන්වා කියලා
එහෙම ඇදිල යන්නේ නෑ බන්.

සමහර ඉන්ක් වල තියන අයන් නිසා current එකක් induce වෙලා temperature එක වැඩි වෙන්න පුලුවන්. skin irritation එකක් එනව නම් MRI එක නවත්තනව. කලාතුරකින් තමයි වෙන්නෙ මේකත්. once this happend to a footie player mathaka widihata
Last edited:
mulin podi ekak gahala balapan





