මාමි![]()

වයසේ හැටියට ඕවා සාමාන්යයි මාමා![]()

හැම අඟහරුවාදකම ඇවිත් බලනවා බාලගිරි දෝෂ රේඩියෝ එකට අද දවල් මතක් වුනා අද රේඩියෝ තියනවා කියලා පොඩි වැඩ වගයක් තිබුනා ඒක නිසා අමතක වෙලා ගියා
මාමි![]()

වයසේ හැටියට ඕවා සාමාන්යයි මාමා![]()

තරිදුව තමා ඩයල් එක
අන්තිමට රේඩියෝ එක වහලම දාපන් දෙන්න එපා අසහනයගේ සින්ගුව

ammo ehenam mage eka ada daaida danneth naa![]()
ඇයි කටුවක්වත් ඇණුන ද?

නියම සිංදුව![]()
beautiful song that was....![]()

හැම අඟහරුවාදකම ඇවිත් බලනවා බාලගිරි දෝෂ රේඩියෝ එකට අද දවල් මතක් වුනා අද රේඩියෝ තියනවා කියලා පොඩි වැඩ වගයක් තිබුනා ඒක නිසා අමතක වෙලා ගියා

දෙයි දෙයි දෙනව කියල කිවුවනෙ. බලමුකො තව වෙලා තියෙනවනෙ.

මෙච්චර ලස්සන සින්දු ගියා
සාරාගෙම සින්දුව ලස්සනයිලු![]()

මේකේ අලුත් වර්ෂන් එකක් නැද්ද තරිඳු, නිකන් හැටේ දශකයේ රෙකෝඩ් කරපු එකක් වගේ නෙ.![]()
අඩුකුලේ හින්ද කොලිටිය අඩුවට ඇහෙනවද දන්නේ නෑ