2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මාමි :D:D

:confused::confused::confused:

වයසේ හැටියට ඕවා සාමාන්‍යයි මාමා :(

:no::no::angry::angry::angry:

හැම අඟහරුවාදකම ඇවිත් බලනවා බාලගිරි දෝෂ රේඩියෝ එකට අද දවල් මතක් වුනා අද රේඩියෝ තියනවා කියලා පොඩි වැඩ වගයක් තිබුනා ඒක නිසා අමතක වෙලා ගියා
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :confused::confused::confused:

    :no::no::angry::angry::angry:

    හැම අඟහරුවාදකම ඇවිත් බලනවා බාලගිරි දෝෂ රේඩියෝ එකට අද දවල් මතක් වුනා අද රේඩියෝ තියනවා කියලා පොඩි වැඩ වගයක් තිබුනා ඒක නිසා අමතක වෙලා ගියා

    මු සුද්දී අක්කියෙක් ගෙනත්නේ අයියේ රට ගිහින්
    එකනේ සති 3 කම :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ අලුත් වර්ෂන් එකක් නැද්ද තරිඳු, නිකන් හැටේ දශකයේ රෙකෝඩ් කරපු එකක් වගේ නෙ. :oo:

    අඩුකුලේ හින්ද කොලිටිය අඩුවට ඇහෙනවද දන්නේ නෑ :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙච්චර ලස්සන සින්දු ගියා
    සාරාගෙම සින්දුව ලස්සනයිලු :confused::confused:

    කොහෙ ද එහෙම සිංදු ගියෙ? :lol::lol:

    ඔන්න දැන්නම් තවත් ලස්සන සිංදුවක් යනව

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේකේ අලුත් වර්ෂන් එකක් නැද්ද තරිඳු, නිකන් හැටේ දශකයේ රෙකෝඩ් කරපු එකක් වගේ නෙ. :oo:

    අඩුකුලේ හින්ද කොලිටිය අඩුවට ඇහෙනවද දන්නේ නෑ :(

    apitanam new melody ekakata ahenne ubata ahenne nadda:lol: