අනේ මගේ සිංදුවත් දෙන්නකෝ මීට ඇමීබා කෑල්ල

උබේ කෑලි වෙන්න දේවලුත් තියෙනවාද සින්දුවට එකතු කරගන්නවා හාමු මහත්තය ඇතුළු රදල කුලේ සියලු දෙනාවම
තරිඳුmj..
මට අඩුකුලේ කියාලා වසලයා සිංදුව ඕනේ..

මෙන්න අසහන52 පස්ස දොරෙන් ගන්න හදපු සින්දුව


මුල්ම පිටුවෙ තියෙනව ලින්ක් එකමම අලුතින් ආවෙ.
මෙතන මොන වගේ දෙයක්ද වෙන්නෙ.
Fm චැනල් එක මොකක්ද සින්දු අහන්න.
අඩෝවු ලබ්බා වෙඩිං කේක් දීපන්මම අලුතින් ආවෙ.
මෙතන මොන වගේ දෙයක්ද වෙන්නෙ.
Fm චැනල් එක මොකක්ද සින්දු අහන්න.


ආයෙත් ඒ අාතල් එක පටන් ගත්තද?

ඔව් ඌත් ගන්නවා පැදුරක ඉන්දවලා..
ඕකට කාසියක් දීල බෝතලේට තට්ටු කරන්න දෙනවා කනෙන් අල්ලල ඉන්දවල..