2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තරිඳුmj..
මට අඩුකුලේ කියාලා වසලයා සිංදුව ඕනේ..
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හොද වෙලාවට මම නොහිටියේ මිනිහෝ..
මට රණ්ඩු කරන්න බනින්න තේරෙන්නේ නෑ..

කව්ද පහල ඉන්නෙ... :lol:

dg29dv.jpg
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තරිඳුmj..
    මට අඩුකුලේ කියාලා වසලයා සිංදුව ඕනේ..

    සින්දුවට එකතු කරගන්නවා හාමු මහත්තය ඇතුළු රදල කුලේ සියලු දෙනාවම
     
    මටයි කුක්කටයි පරණ එළකිරි සිංදුවක් දෙනවද?
    සිහිනේ ප්‍රතාබ් හා සමීර්

    එකතු කර ගන්නේ රදැල්ලෙන් මාලිංග
    කොටිකාවත්තෙන් සාරා
    නිකවැරටියෙන් මැස්සා
    රක්වානෙන් රෙඩ්
    හුංගමින් අසාන්
    හලාවතින් ආචර්

    අමතක වුනා කඩුගන්නාවෙන් කටුස්සා
    සෙම්බුවත්තෙන් ස්ලදරං
    මුල්ලේරියාව ඉස්පිරිතාලෙන් නික් හා සේදිරික් ගොයියා
    වව්නියාව කෑම්ප් එකෙන් බෑඩ් කොප්

    අනේ මගේ සිංදුවත් දෙන්නකෝ මීට ඇමීබා කෑල්ල