sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ටැටූ ඉන්ක්‌ වල මචන් iron තියනවලු එක නම දන්නේ නැ
    කොහොම හරි MRI වල M කියන්නේ Magnetic resonance imaging
    යකඩ magnent තිබ්බම වෙන දේ දන්නවනේ
    හමත් එක්ක ඇදිලා යනවා
    එක තමා MRI කරන්න කලින් ඕවා අහන්නේ

    ලංකාවේ උන් ගැන විස්වාසයක් තියනවද බන් අලුත් නිඩල් දන්වා කියලා

    එහෙම ඇදිල යන්නේ නෑ බන්. :lol::lol: සමහර ඉන්ක් වල තියන අයන් නිසා current එකක් induce වෙලා temperature එක වැඩි වෙන්න පුලුවන්. skin irritation එකක් එනව නම් MRI එක නවත්තනව. කලාතුරකින් තමයි වෙන්නෙ මේකත්. once this happend to a footie player mathaka widihata
     
    Last edited:
    • Like
    Reactions: djnick

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Na ban but mama pora wa contact kara ekak gahanna, mama mehen neme gahuwe. Aloka international level eke artist kenek eka nisa bayawenna deyak na honda ink use karanawa ati, make sure that when u go there.

    lokuwata ready wenna deyak na ban, 3 inch ekak nam itin on the go gahuwat awlak na :D

    owneh :D thanks machan info walata

    මෙහෙහැ හරිහමන් place නෑ බන් tattoo එකක් ගහන්න :no::no:
    මන් ලබන මාසේ us යනවා :yes::yes:
    එතකොට එහෙ හොඳ තැනකින් ගහගන්න ඉන්නේ බන් :cool::cool:
    එකපාර ගහනවා මුළු පිටකොන්දේම එකක් 50 cent ගේ වගේ

    US walin matath ekak gahala ewapanko :sorry:

    ඔව් ඕයි නැත්නම් ටැටූ ගහන්නේ මොකටද ඔය කාබන් පැනකින් ඇදගෙන පලයන් :no:

    bella set wenne na ois

    Lankawe top rates kattiya tamai ma FB balanna

    Tattoo Paradise - Yasheera and his bro.. Mt.L) some time it call Tattoo Ceylon
    Dimmu Fernando
    Aloka (nugegoda Mt.L) - habai meyage golayo dammala gassanawa dan. e nisa poddak eka balanna)

    oya godak sudu keneknam arenna colors wadiya use karanna epa. moko ape hame patata black tamai set wenne.

    personally dannawa dimmu and yasheera top talented. aloka hodai tribal and Mourri

    Thanks for the info. mama godakma sudu na bn. red poddak use wenawa habai eka echchara awulak na skin color ekath ekka.

    ලංකාවේ උන් ගැන විස්වාසයක් තියනවද බන් අලුත් නිඩල් දන්වා කියලා

    sure na bn. habai un kiyanawa aluth needle use karanwanlu. api issarahamalu seal break karanne.
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    U5s94BY.jpg

    :love::love:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Lankawe top rates kattiya tamai ma FB balanna

    Tattoo Paradise - Yasheera and his bro.. Mt.L) some time it call Tattoo Ceylon
    Dimmu Fernando
    Aloka (nugegoda Mt.L) - habai meyage golayo dammala gassanawa dan. e nisa poddak eka balanna)

    oya godak sudu keneknam arenna colors wadiya use karanna epa. moko ape hame patata black tamai set wenne.

    personally dannawa dimmu and yasheera top talented. aloka hodai tribal and Mourri

    Tattoo paradise nirmal ge neweida ban.....?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oya carnival wala wage gahana ewunnam sure na ban. oya mama uda kiwwa 3 denaanam patta professional. ubata place ekata giyahama eka terewi. anika onama tattoo artist kenek needle eka brake karanna kalin apita balanna denawa seal needleda kiyala. anika ink cap unath aluth ewa ganne.

    hariyata karana ewun innawa ban lankawe. :lol::lol:

    Some tattoo ink contains traces of metal, but most tattoos are safe in an MRI scanner. Tell the radiographer immediately if you feel any discomfort or heat in your tattoo during the scan.

    එල එල මචන් එක තමා මන කිවේ ඉන්ක්‌ ගැන දන්නේ නැ වැඩිය
    ට්ටු ගහන තැන ගැන දන්නෙත් නැ එල මචන් :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම ඇදිල යන්නේ නෑ බන්. :lol::lol: සමහර ඉන්ක් වල තියන අයන් නිසා current එකක් induce වෙලා temperature එක වැඩි වෙන්න පුලුවන්. skin irritation එකක් එනව නම් MRI එක නවත්තනව. කලාතුරකින් තමයි වෙන්නෙ මේකත්. once this happend to a footie player mathaka widihata

    එහෙම වෙන්න ඇති මචන් තැන්ක්ස් කීවට :yes:
     
    • Like
    Reactions: sudeewa
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල එල මචන් එක තමා මන කිවේ ඉන්ක්‌ ගැන දන්නේ නැ වැඩිය
    ට්ටු ගහන තැන ගැන දන්නෙත් නැ එල මචන් :yes::yes:
    මොනාද දන්නෑ එකෙක් දාල තිබ්බා එජකුල්ටෙ උනොත් බොයිට ප්‍රස්නයක්ද කියල ගෑනිගෙන් මොනව හරි විස රසායනික ද්‍රව්යක් පිට වෙනවද දන්නෑ ප#ය ඇතුලේ තීන කොට බයේ බෑ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොඳට අනාගතය ගැන හිතලා කරන දෙයක් කරපන්. මොකද job වලට එහෙම යද්දී case වෙන්ඩ පුළුවන්. දැනට job එකක් කරනවානම් අවුලක් නෑ. forces වලට එහෙම යද්දී medical එකේදී fail කරනවා.