මගෙ මතකෙ ගැන නන් කතා කරල වැඩක් නෑ බන්....අද කියපු දේ හෙට මතක නෑ...![]()
එහෙනම් සමාව දෙනවා
මගෙ මතකෙ ගැන නන් කතා කරල වැඩක් නෑ බන්....අද කියපු දේ හෙට මතක නෑ...![]()
මගුල ගන්නත් කලින් කේක් මොකටද බං.
පස්සෙ වෙලාවක දෙන්නම්.
ගෙදර වරෙන්, බොන්න දෙන්නම්.

ඕක කියෙව්වට හරියට කුල ටිකවත් දන්නේ නෑ..
එක්කො එනකොට ඒ ටිකවත් හරියට පුරුදු වෙන්න ඔනේ


අපරාදේ කං පිං කල්ලා නෑඔයිට වඩා ලස්සන කටහඩක් තියෙන කෙනෙක් කලින් කීවෙ, තරිදු මාම බයවෙලා ඒකව් එනස් කලා![]()
අපරාදේ කං පිං කල්ලා නෑ

සුන්දරී කටුස්සව නැට්ටෙන් අල්ලලා පොළොවෙ ගහනවලුඅන්න අන්න සුන්දරී එළකිරි ඩොට් කොම් කීවා![]()
වෙලාව 9.45 යි, වෙලාව sms කරලා මොකුත් දිනාගන්න බැරිවෙයිද

මාත් අදමයි ඇහුවෙඅදමයි මේක ඇහුවේ..
මේ යකා මේක ගතියට කරනවනේ මිනිහෝ
ඌ ලස්සනට කරනවා, මුන් ඉල්ලන සිංදුනෙ බං අහං ඉන්න බැරිඑළකිරි රේඩියෝ ජනප්රිය කරන්න මෙහෙම දෙයක් කරමුදඑළකිරි රේඩියෝ නිවේදිකාවක් පැහැරගෙන ගිහින් නිල් ෆොටෝ ගහලා කියලා ප්රචාරය කරමු
කොන්ත්රාත් එක කොටාට බාර දෙමු
![]()





අදමයි මේක ඇහුවේ..
මේ යකා මේක ගතියට කරනවනේ මිනිහෝ
එළකිරි රේඩියෝ ජනප්රිය කරන්න මෙහෙම දෙයක් කරමුදඑළකිරි රේඩියෝ නිවේදිකාවක් පැහැරගෙන ගිහින් නිල් ෆොටෝ ගහලා කියලා ප්රචාරය කරමු
කොන්ත්රාත් එක කොටාට බාර දෙමු
![]()

52 man uwath damuඑළකිරි රේඩියෝ ජනප්රිය කරන්න මෙහෙම දෙයක් කරමුදඑළකිරි රේඩියෝ නිවේදිකාවක් පැහැරගෙන ගිහින් නිල් ෆොටෝ ගහලා කියලා ප්රචාරය කරමු
කොන්ත්රාත් එක කොටාට බාර දෙමු
![]()
එළකිරි රේඩියෝ ජනප්රිය කරන්න මෙහෙම දෙයක් කරමුදඑළකිරි රේඩියෝ නිවේදිකාවක් පැහැරගෙන ගිහින් නිල් ෆොටෝ ගහලා කියලා ප්රචාරය කරමු
කොන්ත්රාත් එක කොටාට බාර දෙමු
![]()
