2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
නිවේදිකාවෝ නෑ ඉන්න තරිදුව විතරයි මූව උස්සන්න කොලු කාරයෙක් ට තමයි කන්ට්‍රැක්ට් එක දෙන්න වෙන්නේ
tupac97
කියලා ඉන්න එකාට බාර දෙමු.

ටුපක්97..
පිස්සුද මිනිහෝ..
ඕක පැහැරගෙන යන ගමන් මගදි වෑන් එකේ ඩ්‍රයිවර්ව කැලේකට ඇදගෙන යයි..
සේරම මට්ටු වෙන වැඩක් ඒක..
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නිවේදිකාවෝ නෑ ඉන්න තරිදුව විතරයි මූව උස්සන්න කොලු කාරයෙක් ට තමයි කන්ට්‍රැක්ට් එක දෙන්න වෙන්නේ
tupac97
කියලා ඉන්න එකාට බාර දෙමු.

2ey7sdl.jpg
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටුපක්97..
    පිස්සුද මිනිහෝ..
    ඕක පැහැරගෙන යන ගමන් මගදි වෑන් එකේ ඩ්‍රයිවර්ව කැලේකට ඇදගෙන යයි..
    සේරම මට්ටු වෙන වැඩක් ඒක..

    එතකොට තරිදුව බේරෙනවා
    ටුපැක්ටත් වැඩේ හරි
    එළකිරියත් ජනප්‍රිය වෙනවා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    We are back! Once again, ElaKiri.com has begun streaming Sri Lanka's most popular Internet Radio station, ElaKiri Interactive Radio!
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ටුපක්97..
    පිස්සුද මිනිහෝ..
    ඕක පැහැරගෙන යන ගමන් මගදි වෑන් එකේ ඩ්‍රයිවර්ව කැලේකට ඇදගෙන යයි..
    සේරම මට්ටු වෙන වැඩක් ඒක..
    :lol: