ඌටම කරලා ඌටම අහන්ඩ වෙන්නේ
මාත් කරන්න යන්නේ මූසල බල්ලා fm කියල එකක්..
ඌටම කරලා ඌටම අහන්ඩ වෙන්නේ
එතකොට මේක ප්ලෑන් කරපු සේරම උන් ටික ඕක වමාරයි පොලිසියේ උන් ඕකට පෝලිම දාද්දි ආතල් වැඩිවෙලා..




ඇහුවමයි එහෙම එකක්නුවර පැත්තේ පිච්චමල් කියලා හන්දියක් තියෙනවද බං

මාත් කරන්න යන්නේ මූසල බල්ලා fm කියල එකක්..
හා හා
ටුපැක්වනේ මාට්ටු වෙන්නේ
ඌට අවුලක් වෙන එකක් නෑ
ඔව් ආතල් එක හම්බෙන හින්ද ඕක දෙන බත් එකත් කකා කූඩුවටම වෙලා ඉදී
යකෝ මාවතගම ශුශ්කකලාපේද

