2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට මේක ප්ලෑන් කරපු සේරම උන් ටික ඕක වමාරයි පොලිසියේ උන් ඕකට පෝලිම දාද්දි ආතල් වැඩිවෙලා..

    හා හා :lol::lol::lol::lol:
    ටුපැක්වනේ මාට්ටු වෙන්නේ
    ඌට අවුලක් වෙන එකක් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් කරන්න යන්නේ මූසල බල්ලා fm කියල එකක්..

    පාරේ අයාලේ යන බල්ලොන්ට ඇහෙන්ඩ දාල තියපන්
    අඩු කුලේ උන්ටත් රේඩියෝ එකක් කරපන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා හා :lol::lol::lol::lol:
    ටුපැක්වනේ මාට්ටු වෙන්නේ
    ඌට අවුලක් වෙන එකක් නෑ

    ඔව් ආතල් එක හම්බෙන හින්ද ඕක දෙන බත් එකත් කකා කූඩුවටම වෙලා ඉදී
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් කරන්න යන්නේ මූසල බල්ලා fm කියල එකක්..

    n5o9pe.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද නයිට් එක.
    පෝන් එකෙන් ආවෙ චැට් එකට.
    සින්දු ඇහෙන්නෙ නැහැ.
    රේඩියෝ අහන්න එන්න වෙන්නෙ කලාතුරකින්.
    තරිඳුනම් දන්නවා සීන් එක. ඒවා ඕන නැහැ.
    හැමෝටම සුභ රාත්‍රියක්.
    තෙරුවන් සරණයි