2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සිංදුව ලබාදුන් තරිඳු අයියාටද , එය ප්‍රචාරය කිරීමට බල කළ සියළු පිරිසටත් මාගේ ස්තූතිය...:)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එළ එළ තරිඳු හොඳට කළා වැඩසටහන. ඒ වගේ ම දායක වුණ අයටත් ස්තූතියි. ත්‍රේඩ් එකේ හිටපු කට්ටියට හා ලස්සන සිංදු ඉල්ලපු අයට ස්තූතියි.

    :(:(:(
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ආ...පොලිස් මාමගෙ සිංදුවත් තියනව එල

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංදුව ලබාදුන් තරිඳු අයියාටද , එය ප්‍රචාරය කිරීමට බල කළ සියළු පිරිසටත් මාගේ ස්තූතිය...:)
    රේඩියෝ ශ්‍රාවකන්ගේ වෘත්තීය සමිතියක් පිහිටවගන්න ඕනේ මේ වගේ අවස්ථාවල ක්‍රියාත්මක වෙන්න :yes: