2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබල හාමුගෙන්ම හොරෙන් කාල හාමුටම බනිනවා

හාමු මහත්තයට ටුපක් ව සෙට් කරපු හින්ද මට දැන් ප්ප්‍ර සලකනවා
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    love%2Bgood%2Bnight.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ubata pop corn hira wei yako munge show eka ahala:lol:
    දැනටත් ගෙදර එළියට වෙලා අහන්නෙ.ඒක අහද්දි වටපිට එවුන බලයි මූ මොකද තනියම හිනාවෙන්නෙ කියලා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හාමු මහත්තය කොල්ලකාරයෙක්ද?

    ඉස්සරම බල්ලො ගැහුවේ..
    දැන් මං පොඩ්ඩක් කොල්ලො සීන් එකට හුරුකරලා තියෙන්නෙ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොර හැත්ත ... මන් කලිනුත් කිව්වනේ අපෙන්ම කාල අපිව කන්න එනවා කියල ... උන්ගේ ජාන වල වැරැද්ද

    තෝ හිතුවද මිනිහෝ මම චීනෙක් කියල බලු මස් කන්න..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොර හැත්ත ... මන් කලිනුත් කිව්වනේ අපෙන්ම කාල අපිව කන්න එනවා කියල ... උන්ගේ ජාන වල වැරැද්ද

    ඔව් බන්.
    කෙලෙහිගුනයක් දන්නේ නැති උන්