Kalubowila hospital

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    pettah ඉදන් Kalubowila hospital එකට බස් එකේ යන විදිහ දන්න එකෙක් කියපන්කො :sorry::sorry::sorry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    nugegodata awith ..168(hariyata mathaka na) nagahan...winadi 6k yai kalubowilata yanna...bo gaha issaraha pare bus nawaththanne..

    nathnan wallawaththa pass kalama thiyena grinding mills eka gawa bassanna kiyahan...ethanin bus yanawa kalubowilata
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කොටුවෙන් 100 හරි 101 බස් එකේ හරි නැගපන්.
    කොන්දයියට කියපන් විලියම් හංදියෙන් බස්සන්න කියලා.
    විලියම් හංදියෙන් නැගපන් 183 හරි 163 බස් එකක.
    ඒකේ කොන්දයියටකියපන් HOSPITAL එක ළඟ බස්සන්න කියලා...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Naththam 120 waren..Bernards eka langin bahapan..ethana paaren eha paththe thiyenawa Sri Sunandarama road kiyala paarak..ooke payin waren..200m wage..hospital eka langata watenne....:yes::yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    Naththam 120 waren..Bernards eka langin bahapan..ethana paaren eha paththe thiyenawa Sri Sunandarama road kiyala paarak..ooke payin waren..200m wage..hospital eka langata watenne....:yes::yes:

    120 bus eka pettah idan kohetada ban yanne
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කොටුවෙන් 120 බස් එකකකට නැගපන් . කොහුවලට ටිකටි එකක් ගනින් . කොහුවලින් බැහැල පොඩ්ඩක් පයින් ඇවිල්ල කලර් ලියිට් තියන පැත්තට දකුණු පැත්තේ පාරෙන් එහා පැත්තේ තියන ගිහන්ස් කියන රේස්ටුරන්ට් එක ඉස්සරහ බස් නවත්වන තැනින් 176 , 183 , 139 ,163 ,17 ඔය ඕන එකක නැගල ඉස්පිරිතාලේ ගාවට ටිකට් එකක් ගන්න .
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    Pettah walin 120 awith kohuwalin bahala 176 nagala kalubowilen bahinna Rs10i kalubowila idan.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    කොටුවෙන් 100 හරි 101 බස් එකේ හරි නැගපන්.
    කොන්දයියට කියපන් විලියම් හංදියෙන් බස්සන්න කියලා.
    විලියම් හංදියෙන් නැගපන් 183 හරි 163 බස් එකක.
    ඒකේ කොන්දයියටකියපන් HOSPITAL එක ළඟ බස්සන්න කියලා...

    :D .....THIS

    OR 138 negala nugegoda guwan palama lagin bahala 163 ganin NOLIMIT eka gawin
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොටුවෙන් 120 බස් එකකකට නැගපන් . කොහුවලට ටිකටි එකක් ගනින් . කොහුවලින් බැහැල පොඩ්ඩක් පයින් ඇවිල්ල කලර් ලියිට් තියන පැත්තට දකුණු පැත්තේ පාරෙන් එහා පැත්තේ තියන ගිහන්ස් කියන රේස්ටුරන්ට් එක ඉස්සරහ බස් නවත්වන තැනින් 176 , 183 , 139 ,163 ,17 ඔය ඕන එකක නැගල ඉස්පිරිතාලේ ගාවට ටිකට් එකක් ගන්න .

    Bernards eka gawa bahapuwahama vindi 3k dura awidinna. Eka bas eke.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    කොටුවෙන් 100 හරි 101 බස් එකේ හරි නැගපන්.
    කොන්දයියට කියපන් විලියම් හංදියෙන් බස්සන්න කියලා.
    විලියම් හංදියෙන් නැගපන් 183 හරි 163 බස් එකක.
    ඒකේ කොන්දයියටකියපන් HOSPITAL එක ළඟ බස්සන්න කියලා...

    :yes::yes::yes::yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Bernards eka gawa bahapuwahama vindi 3k dura awidinna. Eka bas eke.

    බන් , මු අහන්නේ කොටුවේ ඉදන් ඉස්පිරිතලේටම බස් එකේ යන විදියක් නේ . ඉතින් එකයි ඔහොම දැම්මේ