nugegodata awith ..168(hariyata mathaka na) nagahan...winadi 6k yai kalubowilata yanna...bo gaha issaraha pare bus nawaththanne

Naththam 120 waren..Bernards eka langin bahapan..ethana paaren eha paththe thiyenawa Sri Sunandarama road kiyala paarak..ooke payin waren..200m wage..hospital eka langata watenne....![]()
Kohuwala handiyata awaki.. athana edala wheel ekaka 50k wage gani.. bus eke Etin eka holt ekai.. bus eke Yanawanm 176, panadura bus...120 bus eka pettah idan kohetada ban yanne
කොටුවෙන් 100 හරි 101 බස් එකේ හරි නැගපන්.
කොන්දයියට කියපන් විලියම් හංදියෙන් බස්සන්න කියලා.
විලියම් හංදියෙන් නැගපන් 183 හරි 163 බස් එකක.
ඒකේ කොන්දයියටකියපන් HOSPITAL එක ළඟ බස්සන්න කියලා...
.....THISකොටුවෙන් 120 බස් එකකකට නැගපන් . කොහුවලට ටිකටි එකක් ගනින් . කොහුවලින් බැහැල පොඩ්ඩක් පයින් ඇවිල්ල කලර් ලියිට් තියන පැත්තට දකුණු පැත්තේ පාරෙන් එහා පැත්තේ තියන ගිහන්ස් කියන රේස්ටුරන්ට් එක ඉස්සරහ බස් නවත්වන තැනින් 176 , 183 , 139 ,163 ,17 ඔය ඕන එකක නැගල ඉස්පිරිතාලේ ගාවට ටිකට් එකක් ගන්න .
කොටුවෙන් 100 හරි 101 බස් එකේ හරි නැගපන්.
කොන්දයියට කියපන් විලියම් හංදියෙන් බස්සන්න කියලා.
විලියම් හංදියෙන් නැගපන් 183 හරි 163 බස් එකක.
ඒකේ කොන්දයියටකියපන් HOSPITAL එක ළඟ බස්සන්න කියලා...




Bernards eka gawa bahapuwahama vindi 3k dura awidinna. Eka bas eke.