Yahapalanayen thawath elakiri wadak

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
patta moda wadak kollek kiyak hari hoya gaththa ekath nathi wenawa e lagata virakiyawen asahanayakata harenawa tharunayn karali horakam thamyi wenne oken

Hoda Wedak. O/L - A/L iwara karapu gaman keeyak hari gewala leasing ekak dala three wheel kattak aragena parak ainata wela weli weli innawa rupiyal 50-100 hoyaganna. kawadawath aluth deyak igena ganna, dethe rassawak karanna hithanne nehe. lesi krama thamai hoyanne. monawa unath hoda wedak:yes::yes:

3wheel driver kenek colombo nam 2500 + hoyanawa. fuel walata wiyadama ain karalath.

Untaeeta wada hoyanna puluwan wenath jobs thiyenwanam un ewa karanawane.

A job eka hoda nathnam karanna oni eka limit karana eka nemei wenath rakiya awastha nirmanaya karana eka.

Aluth job opportunities hadanne nathiwa thiyena jobs walata kelewwama mokadda ratata wena sethe
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එත් රස්සාවට නැතුව ගෙදර ත්‍රීවීලර් එක එලවන උනමොකද වෙන්නේ. දැන් සාමාන්‍ය පවුලකට ගන්න පුලුවන් වෙන වාහනයක් තියෙනවද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    3wheel driver kenek colombo nam 2500 + hoyanawa. fuel walata wiyadama ain karalath.

    Untaeeta wada hoyanna puluwan wenath jobs thiyenwanam un ewa karanawane.

    A job eka hoda nathnam karanna oni eka limit karana eka nemei wenath rakiya awastha nirmanaya karana eka.

    Aluth job opportunities hadanne nathiwa thiyena jobs walata kelewwama mokadda ratata wena sethe

    mama kiyanneth eka thamyi anika hama magulatama nithi dalaa hira karanna giyaama pasna wadi wenawa mokada lankawe inne nidahas minissu agamen unath uparima nidahasak vidina minissu

    okkoma palasthara vitharayi eka mahindage anduwath kala munuth karanawaa idiri dakkamak naha

    mathakaya pariksha karana padamma karawana payogika nathi gobba ralak hadanawaa vitharayi:yes:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මගේ අදහස නම් මේක හොද වැඩක් මචන්. මොකද ලයිසන් එකක් ගන්න වයස සම්පූර්ණ උන ගමන් කොල්ලෝ ගොඩක් කරන්නේ ත්‍රීවීල් ලයිසන් එකක් ඇරන් ත්‍රීවිල් දුවන එක. මේකෙන් එක පැත්තක් හොද වෙන්න පුළුවන් විරැකියාවට විසදුමක් විදියට. නමුත් කොල්ලෙක්ට දුර යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මේකට වැට බැදුනාම කොල්ලෝ වෙන මොකක් හරි කරන්න උනන්දු වෙනවා. වෘතීය සුදුසුකමක් ගන්න පාඨමාලාවක් හරි කරයි. ත්‍රීවීල් රස්සා වලින් කොල්ලෝ විනාශ වෙනවා මචන්. පාර්ක් එකට වැටුනාම ඉවරයි. ඒ නිසා මේ වැඩේ හොද වැඩක් කියලා මට නම් හිතෙන්නේ.. මේක මගේ අදහස

    agree
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එත් රස්සාවට නැතුව ගෙදර ත්‍රීවීලර් එක එලවන උනමොකද වෙන්නේ. දැන් සාමාන්‍ය පවුලකට ගන්න පුලුවන් වෙන වාහනයක් තියෙනවද?

    බොහොම හොද දෙයක් මේක.උබ හිතන්නේ දැන් ත්‍රීවිල් එලවන කොල්ලො 35 පැන්නයින් පස්සේ ඉගනගෙන හොද රස්සා කරයි කියලද? කොල්ලෝ විභාග ෆේල් උන ගමන් ඔක අතට ගන්න බලන් ඉන්නේ. රටක් විදිහට තරුන පරපුර ඔයවගේ දේවල් වලට යොමුවෙන එක ලොකු ගැටලුවක්. අලුත් විවසායකයින් බිහි වෙන්න තියෙන අවස්තා නැතිවෙනවා. ජාතියක් හැටියටම නූගත්කමයි, මෝඩ කමයි විතරයි ඉතුරු වෙන්නේ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අලුත් මුදල් ඇමතිය තව ටැක්ස් එකක් ගහයිද වාහන වලට.... කට්ටියට මොකද හිතෙන්නේ? ආයේ මිල වැඩි වෙයිද?:confused::confused:

    අඩු කරන්නේ නැහැ. ඒ හෙතුව නිසා වාහන ගනන් යනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    3wheel driver kenek colombo nam 2500 + hoyanawa. fuel walata wiyadama ain karalath.

    Untaeeta wada hoyanna puluwan wenath jobs thiyenwanam un ewa karanawane.

    A job eka hoda nathnam karanna oni eka limit karana eka nemei wenath rakiya awastha nirmanaya karana eka.

    Aluth job opportunities hadanne nathiwa thiyena jobs walata kelewwama mokadda ratata wena sethe

    e cmb witharane ban. anith palaath wala dawasata 300k wath hoyanne nathi aya innawa. amaggen hari thathagen hari keeyak hari illagena 3wheel ekak aragena handiyata wela innawa. handiye kaiya gahagena idala waradi wadawal walata yomu wena ida wadi. me kollonta 3wheel eka athata nodi mona hari wurthiya sudusukamak deela rata yawwoth ape ratata kochchara deyakda e manussayata kochchara hodak weida?
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අන්න හොද වැඩක් ..කාලකණ්ණි කොල්ලො..දැන් කරන්නෙ..3 වීල් හයර් කරන එක..එ වැඩෙන්..ගොන් කලකන්නි..බිහිවෙන්නෙ....මෙ කනම් හොද වැඩක් ..​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න හොද වැඩක් ..කාලකණ්ණි කොල්ලො..දැන් කරන්නෙ..3 වීල් හයර් කරන එක..එ වැඩෙන්..ගොන් කලකන්නි..බිහිවෙන්නෙ....මෙ කනම් හොද වැඩක් ..​

    ko apita dakkamk ape tharuna shama balakayaen wadak gannawada ban ape rate pita ratakata giyath yana ungen % wadi ganak yanne kamkaru ekata balapan indiya kerala un :dull: ape un okawath nokara thawath kalakanni weyi
     
    • Like
    Reactions: thusitharhm

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ අදහස නම් මේක හොද වැඩක් මචන්. මොකද ලයිසන් එකක් ගන්න වයස සම්පූර්ණ උන ගමන් කොල්ලෝ ගොඩක් කරන්නේ ත්‍රීවීල් ලයිසන් එකක් ඇරන් ත්‍රීවිල් දුවන එක. මේකෙන් එක පැත්තක් හොද වෙන්න පුළුවන් විරැකියාවට විසදුමක් විදියට. නමුත් කොල්ලෙක්ට දුර යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මේකට වැට බැදුනාම කොල්ලෝ වෙන මොකක් හරි කරන්න උනන්දු වෙනවා. වෘතීය සුදුසුකමක් ගන්න පාඨමාලාවක් හරි කරයි. ත්‍රීවීල් රස්සා වලින් කොල්ලෝ විනාශ වෙනවා මචන්. පාර්ක් එකට වැටුනාම ඉවරයි. ඒ නිසා මේ වැඩේ හොද වැඩක් කියලා මට නම් හිතෙන්නේ.. මේක මගේ අදහස

    :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඕක හරි යන වැඩක් නෙවෙයි. හෙට අනිද්දට බයික් එකටත් ඔහොම කරයි එහෙනම්. ටවුන් වල උන් නම් උඩ පනි ශෝයි කියල ටවුන් එකට කි.මි. 10-12 තියන හැම වැඩටම වීල් එකේ යන එන අය කොච්චර ඉන්නවද? ඒව දකින්න පුටු උඩ ඉන්න උන්ට බෑ. ගමකට එන්න ඕන. ඒ ආපු විදපු කෙනෙක් ඔහෝම කියන එකක් නෑ :yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕක හරි යන වැඩක් නෙවෙයි. හෙට අනිද්දට බයික් එකටත් ඔහොම කරයි එහෙනම්. ටවුන් වල උන් නම් උඩ පනි ශෝයි කියල ටවුන් එකට කි.මි. 10-12 තියන හැම වැඩටම වීල් එකේ යන එන අය කොච්චර ඉන්නවද? ඒව දකින්න පුටු උඩ ඉන්න උන්ට බෑ. ගමකට එන්න ඕන. ඒ ආපු විදපු කෙනෙක් ඔහෝම කියන එකක් නෑ :yes:

    :yes::yes: anika hodata wada naraka wadi oya thinduwa ane manda meke inne kollonemeda nathnam car thiyena unda kiyalath hithenawa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    :yes::yes: anika hodata wada naraka wadi oya thinduwa ane manda meke inne kollonemeda nathnam car thiyena unda kiyalath hithenawa

    නෑ මේකෙ ඉන්නෙ ගොඩක් ගම්පහ කොලබ පොශ් උන් ඒකයි. ගම් වල ඕන තරම් පවුල් තියනව කොල්ලෙක් දෙන්නක් ඉන්නව වීල් එකක් තියනව හයර් දුවනව ගොවිතැන් කරනව බෙහෙත් ගෙන්න හැම දේටම දුවන්නෙ වීල් එකේ. 35 පනිනකම් ඉන්න උනොත් උන්ට වෙන්නෙ බිස්නස් නවත්වල හැම එකාම රජයේ රස්සා හොයන්න. ඒව දැනෙන් නෑ පුටුවෙ ඉදං බලන එකෙක්ට. :yes: උන්ගෙන් කාටවත් කරදරයක් නෑ. කරදරේ තියෙන්නෙ ගොඩක් ඔය කොලබ තදාසන්නව පාර්ක් වල පුක් ගිනි අරන් හයර් දුවන් උන්ගෙන්නෙ. උන්ට 35-40 අදාල නෑ හැම එකාම එකයි. අන්න උන්ව ආම්බාන් කරන්න විදියක් ගෙනාවා නම් හොදයි. නැත්නම් ඔය හැම තීරනේකින්ම තැලෙන්නා ගමේ උන්. මොකද ටවුන් වල උන්ට වීල් ගන්න ආසවක් හෝ උවමනාවක් නෑ ගෙදරින් එලියිට බහිද්දි බස් එක. ඒත් ගම් වල....බස් එකක් ගන්න කිමි. 15-25 යන්න ඕන ගම් තියන්වා. ඒ ගම් වල කොල්ලොත් එතකොට 35 පනිනකම් ඉන්න ඕනද? බිස්න්ස් කරන උන් ඒව නතර කරන්න ඕනද :confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,147
    113
    ත්‍රීවීල් ලයිසන් තියන උන් මේ පැත්තට වරෙල්ල .වෙලාවට අරන් තියාගත්තෙ බන් :rofl::rofl::rofl::rofl::rofl:

    මේක කල් ඉකුත් වෙනකොට අපිට 35 ක් නෑනේ බන්.
    එතකොට 3W ලයිසන් එක renew කරන්න බැරිද අපිට 35 වෙනකං?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ මේකෙ ඉන්නෙ ගොඩක් ගම්පහ කොලබ පොශ් උන් ඒකයි. ගම් වල ඕන තරම් පවුල් තියනව කොල්ලෙක් දෙන්නක් ඉන්නව වීල් එකක් තියනව හයර් දුවනව ගොවිතැන් කරනව බෙහෙත් ගෙන්න හැම දේටම දුවන්නෙ වීල් එකේ. 35 පනිනකම් ඉන්න උනොත් උන්ට වෙන්නෙ බිස්නස් නවත්වල හැම එකාම රජයේ රස්සා හොයන්න. ඒව දැනෙන් නෑ පුටුවෙ ඉදං බලන එකෙක්ට. :yes: උන්ගෙන් කාටවත් කරදරයක් නෑ. කරදරේ තියෙන්නෙ ගොඩක් ඔය කොලබ තදාසන්නව පාර්ක් වල පුක් ගිනි අරන් හයර් දුවන් උන්ගෙන්නෙ. උන්ට 35-40 අදාල නෑ හැම එකාම එකයි. අන්න උන්ව ආම්බාන් කරන්න විදියක් ගෙනාවා නම් හොදයි. නැත්නම් ඔය හැම තීරනේකින්ම තැලෙන්නා ගමේ උන්. මොකද ටවුන් වල උන්ට වීල් ගන්න ආසවක් හෝ උවමනාවක් නෑ ගෙදරින් එලියිට බහිද්දි බස් එක. ඒත් ගම් වල....බස් එකක් ගන්න කිමි. 15-25 යන්න ඕන ගම් තියන්වා. ඒ ගම් වල කොල්ලොත් එතකොට 35 පනිනකම් ඉන්න ඕනද? බිස්න්ස් කරන උන් ඒව නතර කරන්න ඕනද :confused::confused:

    kiyalaa wadak naha bna thamanta pare yanna kradarayi kiyalaa hithana ekama gana hithala mun me thiranaya hodayi kiyanne

    uba kiyala thiyena tika sahathika aththa
    කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    kiyalaa wadak naha bna thamanta pare yanna kradarayi kiyalaa hithana ekama gana hithala mun me thiranaya hodayi kiyanne

    uba kiyala thiyena tika sahathika aththa
    කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න..

    අපේ ගම් වල ඕන තරම් ඕවට උදාහරන තියන්වා බන්. අම්මයි තාත්තයි 50 පැනල පරන මිනිස්සු ලයිසන් නෑ, වාහන පදින්න් දන් නෑ. හැබැයි කරන්න ගොවිතැන්. ඒව විකුනන්න කිමි. 10-20 යන්න ඕන. මොකද ඕවට වෙනම වීල් හයර් කරන්නද නෑනේ. අමාරුවෙන් කොහොම හරි ගැට ගහන් ගන්නව වීල් එකක් පදින්නෙ පුතා.සමහරවිට දුව. ඉතින් ඒ මිනිස්සු ඒව නවත්වන්නද?

    කිරි බිස්නස්, හයර්, ඔය වෙන වෙන අයිටම්, ලෙඩට දුකට ඔයි හැම දේටම දුවන්නෙ අර වීල් එක. උදේට ලමයි ඉස්කෝල දාන්නෙ වීල් එකේ. ස්කූල් වෑන් නෑ. තිබ්බත් එව්වට ගෙවන්න හයියක් නෑ. වීල් එකේ ගමේම උන් පුලු පුලුවන් විදියට අදිනව. ගමනක් බිනමක් ගියත් වීල්ල් එක තමයි. ඕන තරම් ගාමන්ට් කෙල්ලො ඉන්නවා පවුලෙ කොල්ලෙ නැති වීල් අරන් පවුල නඩත්තු කරන. මන් නම් දැකල ඒ මේ පැති වල ඔය වීල් වල වැඩ දාන උන්. ඒව කරන්න ඕන ඒක කොහොමත් කරන්වා වෙන වාහානේකින් හරි. ඕවට තීරන ගන්නෙ සැප කාර් වල යන උන්. උන්ට අව්ව වැස්ස මිනිස්සුන්ගෙ දාඩිය ගද දැනිලා නෑ. ඕව හොද ඇති කොලබට නම්.

    ගමට...??? එහෙන මුලින් ගම දියුනු කරල ඉන්න ඕන. ඒව මොකවත් නෑ...ලොකු තීරන නම් ගන්නව පොරවල් වගේ. ඒ හැම එකකින්ම රිදෙන්නෙ ගමේ මිනිහට.............