Yahapalanayen thawath elakiri wadak

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    35 ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නවති

    threevil.jpg

    අවුරුදු 35 ඉක්මවූවන්ට පමණක් මින් ඉදිරියට ත්‍රිරෝද රථ පැදවීම සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ, තමන් කළ යෝජනාවක් පදනම් කර ගනිමින් ප්‍රවාහන අමාත්‍යංශය මේ තීරණයට එළඹ ඇති බව ය.

    ත්‍රිරෝද රථවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ යෑම සලකා බලා මේ තීරණය ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.




    News1st_logo_1.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    patta moda wadak kollek kiyak hari hoya gaththa ekath nathi wenawa e lagata virakiyawen asahanayakata harenawa tharunayn karali horakam thamyi wenne oken
     

    chandimaediri

    Member
    Dec 6, 2007
    15
    3
    0
    Hoda Wedak. O/L - A/L iwara karapu gaman keeyak hari gewala leasing ekak dala three wheel kattak aragena parak ainata wela weli weli innawa rupiyal 50-100 hoyaganna. kawadawath aluth deyak igena ganna, dethe rassawak karanna hithanne nehe. lesi krama thamai hoyanne. monawa unath hoda wedak:yes::yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    අලුත් මුදල් ඇමතිය තව ටැක්ස් එකක් ගහයිද වාහන වලට.... කට්ටියට මොකද හිතෙන්නේ? ආයේ මිල වැඩි වෙයිද?:confused::confused:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,612
    113
    ඕක කරා කියල වැඩක් නැහැ බන් අපි ඉන්න ගමේ පොඩිම උන් TVL අරන් යනවා. පාරේ පොලියෙන් ඇල්ලුවට ගම වල පොලිසි නැහැ හරිනම් උන් ඕවාට මොනවා හරි කරන්න ඕනේ. සමහර පොඩි උන් ඉන්නවා ලොකු ලොකු වහාන අරගෙන යනවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මගේ අදහස නම් මේක හොද වැඩක් මචන්. මොකද ලයිසන් එකක් ගන්න වයස සම්පූර්ණ උන ගමන් කොල්ලෝ ගොඩක් කරන්නේ ත්‍රීවීල් ලයිසන් එකක් ඇරන් ත්‍රීවිල් දුවන එක. මේකෙන් එක පැත්තක් හොද වෙන්න පුළුවන් විරැකියාවට විසදුමක් විදියට. නමුත් කොල්ලෙක්ට දුර යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මේකට වැට බැදුනාම කොල්ලෝ වෙන මොකක් හරි කරන්න උනන්දු වෙනවා. වෘතීය සුදුසුකමක් ගන්න පාඨමාලාවක් හරි කරයි. ත්‍රීවීල් රස්සා වලින් කොල්ලෝ විනාශ වෙනවා මචන්. පාර්ක් එකට වැටුනාම ඉවරයි. ඒ නිසා මේ වැඩේ හොද වැඩක් කියලා මට නම් හිතෙන්නේ.. මේක මගේ අදහස
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mama ponsi anduwata kamathinam na... but Anyway good move!! Lanakwe rassawal na na kiwwata ona taram tiyanawa. OL karala eliyata ena kollo lesima de widihata tora ganne 3we. eken patta paduwak wagema prashna godai.

    but hodama wisaduma lankawata 3we gena eka nathara karana eka
     
    • Like
    Reactions: kat4ever

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මගේ අදහස නම් මේක හොද වැඩක් මචන්. මොකද ලයිසන් එකක් ගන්න වයස සම්පූර්ණ උන ගමන් කොල්ලෝ ගොඩක් කරන්නේ ත්‍රීවීල් ලයිසන් එකක් ඇරන් ත්‍රීවිල් දුවන එක. මේකෙන් එක පැත්තක් හොද වෙන්න පුළුවන් විරැකියාවට විසදුමක් විදියට. නමුත් කොල්ලෙක්ට දුර යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මේකට වැට බැදුනාම කොල්ලෝ වෙන මොකක් හරි කරන්න උනන්දු වෙනවා. වෘතීය සුදුසුකමක් ගන්න පාඨමාලාවක් හරි කරයි. ත්‍රීවීල් රස්සා වලින් කොල්ලෝ විනාශ වෙනවා මචන්. පාර්ක් එකට වැටුනාම ඉවරයි. ඒ නිසා මේ වැඩේ හොද වැඩක් කියලා මට නම් හිතෙන්නේ.. මේක මගේ අදහස

    :yes::yes::yes::yes: සිග්නල් දාල හරවන උන් හැදෙයිනෙ ඕකෙන් වත්