අනේ මගේ රත්තරං #අප්පච්චි....
------------------------------------------------------------------
මන් කියන්න ලැජ්ජා නැ මගේ අප්පච්චි ඇත්තටම #ලෙඩෙක්......
මට මතක ඇති
කාලේ ඉදන්
අප්පච්චි බෙහෙත් බොනවා..
දොස්තරවරු කියන්නේ
අප්පච්චිගේ එක #වකුගඩුවක් නරක් වෙලා කියලා...
මට මතක ඇති කාලයේ ඉදන්ම අපි ගොඩක් #දුප්පත්....
අම්මා ඉදිආප්ප හදලා, කඩේකට දාලා විකුනලා ගන්න සල්ලි වලින් තමයි මන් ඉස්කෝලේ ගියේ...
මන් ඉස්කෝලේ යනකොටත් අප්පච්චි ඇදේ - #එනකොටත් ඇදේ..
පොඩි කාලේ අනිත් සම වයසේ ලමයි එක එක විදිහේ සෙල්ලන් බඩු වලින් සෙල්ලන් කරද්දි,
මන් ඒවා දිහා බලාන #හිල්ලුවා ,කාටවත්ම හොරෙන් ඇඩුවා...
අනිත් ලමයි 10- 11 වසර වලදි ඉස්කෝලෙට එක එක වර්ගයේ නවින සපත්තු දාද්දි,
මන් හැමදාමත් දැම්මේ ඉස්සරහා පැලිච්ච #පරන සපත්තු දෙකක්..
ඒක කට ඇරලා දිව වගේ මේස් දාපු කකුල් එලියට එනවා වෙලාවකට...
ඒ හන්දා #ලැජ්ජයි මට...
ඒත් ඉතින් අපිට
ඉස්කෝලෙට සෙරෙප්පු දාන්න
දෙන්නේ නැ...
ලැජ්ජාවත්
#අසරනකමත් අතර මන් හිරවුනා..
අදින්න තිබුනු කලිසම් වලට හැට්ටකටු ගහන් යද්දි ඇදේ පන අදින අප්පච්චි ගැන මට #දුකක් ඇති වුනේ #නැ...
මට දුක හිතුනේම මන් ගැන...
මට
කිසිම දෙයක්
#නැති කම ගැන....
මන් දුක් වුනේ මට එහෙම #තාත්තා කෙනෙක් ලැබුනු එක ගැන..
දවසක් මන් ඉස්කෝලේ ගිහින් එද්දි අප්පච්චි ඇදේ හිටියේ නැ...
අප්පච්චිව #මිනී වෑන් එක්කින් ගෙනාවා ගෙදරට හවස...
වලදැම්මා දවස් දෙකකින්..
අප්පච්චිගේ බෙහෙත් වලට ගියපු අම්මා වියදම් කරපු සල්ලි මන් වෙනුවෙන් #වියදම් වුනා...
එක දවසක් අප්පච්චිගේ කාමරයේ තිබුුනු අල්මාරිය අදිද්දි රෙදි අස්සේ තිබිලා වැටුනා #පොතක්..
ඒක ඩයරියක්...
මොකුත්ම නොලියපු ඩයරියක්...
ඒකේ තිබිලා වැටුනා පොටෝ එක්කුයි කඩදාසියකුයි..
ඒ පොටෝ එකේ අප්පච්චි හරිම ලස්සනට හිටියා..
හතරට නවපු #කඩදාසිය ලියුමක්..

ආදරණිය පුතේ....
බඩගිනි වෙන - මදි වෙන - නැති වෙන හැම වෙලාවේම උබ මට #වෛර කරනවා ඇති...
උබ ඉපදුනු දවස් වල අපට හුගාක් සල්ලි තිබුනා..
උබ පොඩි දවස් වල අපට දැනගන්න ලැබුනා උබට හදවත් #රෝගයක් තියෙන බව...
මායි උබේ අම්මයි අපට තිබුනු හැමදේම විකුනලා උබට බෙහෙත් කලා..
ඒත් උබගේ අන්තිම සැත්කමට #ලක්ෂ 5ක් අපට මදි වුනා..
නය වෙලා හිටපු අපට
තවත් නය දෙන්න කෙනෙක් හිටියේ නැ..
තවත්
#විකුනන්නවත් දෙයක්
තිබුනෙත් නැ...
උබව #මැරෙන්න දෙන්න බැරි නිසා,
මන් මගේ
#වකුගඩුවක් විකිනුවා
ලක්ෂ 5කට...
උබට හොද වුනා සැත්කමින්..
මන්
ටිකෙන් ටික අසනිප වුනා...
රස්සාවක් කරන්න බැරි #ලෙඩෙක් වුනා...
දුකක් නැ මට පුතේ..
මට එදා පුලුවන් නම් මගේ හදවත උනත් උබට දෙනවා..මාත් එක්ක #තරහා වුනාට කමක් නැ, පුතේ...
#අම්මා බලාගනින්.
මිට උබේ අප්පච්චි....(සත්‍ය කතාවක් ඇසුරෙන්)
රෙප් නම් නැතත් කමක් නෑ බං..

Last edited: