Paypal withdraw to Card

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මගේ malaysian paypal එක limit උනා. salli එන්නෙත් නෑ අඩුම ගානේ ebay eken buy කරන්නවත් බෑ. මම අලුතෙන් malaysian paypal එකක් හැදුවා. paypal එකට එන salli card එකට withdraw කරන්න බෑනේ . Bank account එකකට විතරයි withdraw කරන්න පුළුවන්.

    card එකට withdraw කරන්න දෙන රටවල් මොනවද ? malaysian හැර වෙන රටක් ?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Tho wade guuu karan. Okata doc tika dala oke limit eka aragani

    Uba dan koi tharam hora ewa haduwath pp eken limit kranwa

    Un ube ip eka monitor dala aththe...
     

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මගේ malaysian paypal එක limit උනා. salli එන්නෙත් නෑ අඩුම ගානේ ebay eken buy කරන්නවත් බෑ. මම අලුතෙන් malaysian paypal එකක් හැදුවා. paypal එකට එන salli card එකට withdraw කරන්න බෑනේ . Bank account එකකට විතරයි withdraw කරන්න පුළුවන්.

    card එකට withdraw කරන්න දෙන රටවල් මොනවද ? malaysian හැර වෙන රටක් ?

    මොන ලිමිට් එකද ආවේ.. ටිකක් පැහැදිලි කරපන්
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මොන ලිමිට් එකද ආවේ.. ටිකක් පැහැදිලි කරපන්

    මම ලක්ෂ 10 ක් විතර paypal එකෙන් HNB චාර්ඩ් එකට දාගෙන තියෙනවා. address සහ identity එක verify කරන්න කියල තමයි එන්නේ. මම dialog bil edit කරලා යැව්වා. but වැඩේ හරි ගියේ නෑ
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    https://www.paypal.com/cgi-bin/webscr?cmd=_show-limits&req_from=view_limits

    මේ ලින්ක් එකට ගිහිල්ල බලපන් මචං...

    Withdrawal limits on your account have been removed
    Monthly withdrawal limit has been removed.
    Cumulative withdrawal limit has been removed.

    Your bank account withdrawal limit has been lifted. You can withdraw up to $500.00 USD today on your credit or debit card. Your daily withdrawal limit is $500.00 USD and this limit cannot be lifted.


    ඒ උනාට card එකට withdraw කරන්න බෑ .Bank account එකට විතරයි පුළුවන්.
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මචන් මම පිලිපීන paypal එකක් හැදුව. එකේ More -> Sitemap වලට ගියාම Money කියන section එකේ withdraw කියල නෑනෙ