මොන කුජීත පැරේඩ්ද බන් මේ? පිරිවෙන් වෙලට මොන පැරේඩ්ද? අනික බොර්ඩ් කෑලි වල ලියන් යන දේවල්. ළමයිනේ ඔව්වවල යන්නේ. මොනව උනත් රෝයල් සඉකල් පැරෙඩ් එක, තර්ස්ටන්-පතන බ්‍රදර්ස් පැරේඩ් එක, ඩී ඇස්. සයිකෝ පැරේඩ් එක කොච්චර හොඳට, ලස්සනට, වැදගත් විදියට කරනවද? උපුටා ගැනිම නෙත් ගොසිප්.
ටිකක් වෙනස් විදියට පැරේඩ් ගියපු පාසල් දෙකක් ගැන මේ වෙනකොට කතාබහට ලක්වෙමින් පවතිනවා.
හොරණ විද්‍යාරත්න පිරිවෙන සහ හොරණ රාජකීය විදුහල විසින් සංවිධානය කරපු පැරේඩ් එක අපි වෙනදාට දකින පැරේඩ් වලට වඩා ටිකක් විශේෂයි.
තමන්ට තියෙන දෙවල්ම ප්‍රයෝජනයට ගනිමින් කරපු මේ පැරේඩ් එකේ අපි වෙනදට නොදකින අමුතු අමුතු බෝඩ් කෑලි ටිකකුත් එකතු වෙලා තිබුනා.
කොහොම වෙතත් බෞද්ධ පරිසරයක පවත්වාගෙන යන විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය (පිරිවෙන), පිරිවෙනක් විදිහට මේ වගේ පැරේඩ් එකක් ගිය එක තරමක් විශේෂ දෙයක් කියලයි මේ පැරේඩ් එක බලපු අයනම් කියන්නේ.

