Village School Parades

May 15, 2017
29
5
0

මොන කුජීත පැරේඩ්ද බන් මේ? පිරිවෙන් වෙලට මොන පැරේඩ්ද? අනික බොර්ඩ් කෑලි වල ලියන් යන දේවල්. ළමයිනේ ඔව්වවල යන්නේ. මොනව උනත් රෝයල් සඉකල් පැරෙඩ් එක, තර්ස්ටන්-පතන බ්‍රදර්ස් පැරේඩ් එක, ඩී ඇස්. සයිකෝ පැරේඩ් එක කොච්චර හොඳට, ලස්සනට, වැදගත් විදියට කරනවද? උපුටා ගැනිම නෙත් ගොසිප්.



ටිකක් වෙනස් විදියට පැරේඩ් ගියපු පාසල් දෙකක් ගැන මේ වෙනකොට කතාබහට ලක්වෙමින් පවතිනවා.

හොරණ විද්‍යාරත්න පිරිවෙන සහ හොරණ රාජකීය විදුහල විසින් සංවිධානය කරපු පැරේඩ් එක අපි වෙනදාට දකින පැරේඩ් වලට වඩා ටිකක් විශේෂයි.

තමන්ට තියෙන දෙවල්ම ප්‍රයෝජනයට ගනිමින් කරපු මේ පැරේඩ් එකේ අපි වෙනදට නොදකින අමුතු අමු‍තු බෝඩ් කෑලි ටිකකුත් එකතු වෙලා තිබුනා.

කොහොම වෙතත් බෞද්ධ පරිසරයක පවත්වාගෙන යන විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය (පිරිවෙන), පිරිවෙනක් විදිහට මේ වගේ පැරේඩ් එකක් ගිය එක තරමක් විශේෂ දෙයක් කියලයි මේ පැරේඩ් එක බලපු අයනම් කියන්නේ.

3.jpg


5.jpg


6.jpg


8.jpg


14.jpg


11.jpg


17.jpg


24.jpg


23.jpg


25.jpg


26.jpg


29.jpg


30.jpg


22.jpg
 
  • Like
Reactions: Mr PERERA

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොලබ නෙමෙයි මොකා ඔය වගේ ආතල් ගත්තත් හෙන ගොන්
    නිකන් සල්ලි නාස්ති කරනවා
    රෝයල් උනත් ඔය සල්ලි වලින් ඉස්කෝලෙට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?