mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔව් "ටකස්" උකස්......
    මේකත් මගේ දන ආයෝජනයක් තමයි....
    උබලගෙ බයික් ෆෝන් "ටකස් උකස් "එකට දෙන්න පුලුවන්......
    වැඩිම මාස දෙකයි කල් දෙන්නේ බේර ගන්න.
    පලවෙනි මාසෙ පොලිය කපාගෙන බඩු අරගන්නව ..දෙවෙනි මාසෙ පොලී නොගෙව්වොත් විකුනනව..
    සියලුම හිමිකම් ඇවිරිනි..
    ෆෝන් උනත් කමක් නෑ...
    හයීන්ඩ් ඒව විතරයි..
    මේව මම අසාදාරනෙන් හම්බකල සල්ලි..
    අසාදාරනේට යොදවන්නම තමයි හිත..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචං කබේ :rofl:
    GGdo4.gif
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් "ටකස්" උකස්......
    මේකත් මගේ දන ආයෝජනයක් තමයි....
    උබලගෙ බයික් ෆෝන් "ටකස් උකස් "එකට දෙන්න පුලුවන්......
    වැඩිම මාස දෙකයි කල් දෙන්නේ බේර ගන්න.
    පලවෙනි මාසෙ පොලිය කපාගෙන බඩු අරගන්නව ..දෙවෙනි මාසෙ පොලී නොගෙව්වොත් විකුනනව..
    සියලුම හිමිකම් ඇවිරිනි..
    ෆෝන් උනත් කමක් නෑ...
    හයීන්ඩ් ඒව විතරයි..
    මේව මම අසාදාරනෙන් හම්බකල සල්ලි..
    අසාදාරනේට යොදවන්නම තමයි හිත..

    මගේ ගෑනිව උකස් ගන්නවද:shocked: ? සින්න උනත් නෝ පොබ්ලම්:D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    kiyakata ukas karatha haki da..?

    poliya kohoma da..?

    kochara kaleking da gewanna ona.

    gewu we nethtum mokada wenne..?

    poliya witharak gewa gewa inna puluwan da..?


    ඔන්න ඕව තාමා පුස්න..
    අරි මේම කියමුකෝ..
    මම උබලගෙන් ගන්න පොලිය සීයට 10 යි.
    මොකද මගෙ ලග ෆිනෑන්ස් කරදර නෑ.
    ලේසියි..
    උබලට ඕනෙ ගාන කිව්වෙ.
    මම ඒක මගෙ සෙකට්‍රිගෙන් ඇහුව.
    නෙගෝසියේට් කලා
    කැමතිනම් ගෙව්ව..
    මේක මම ප්‍රමෝට් කරන්නෙ සල්ලි හදිස්සි කාරයන්ට..
    හරි මෙහෙම කියමු හරියටම කිව්වොත් තුනෙන් එකයි හුගක් වෙලාවට ගෙවන්නෙ පවතින මාකට් එකෙන්..
    පලවෙනි මාසෙ පොලිය කපාගෙන දෙන නිසා දෙවෙනි මාසෙ පොලියයි මුදලයි ගෙවල ගෙනියන්න පුලුවන්..
    මට ඩේලි දෙන්න පුලුවන් ..
    ඒත් එකතුකරන්න යන්න ක්ම්මැලී..
    ලක්ශ 35 ක් වෙනකම් උපරිම දෙන්න පුලුවන්..
    මම පොලියට සල්ලි ගන්න උන්ව විස්වාස කරන්නේ නෑ.
    ඒ නිසා වෙලාවට පොලිය නුදුන්නොත් ටකස් ගාල වික්ක තමයි බඩු..
    ඒකනෙ මම නම දැම්මෙ ටකස් උකස් කියල..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබේ ෂොප් එක කොහෙද බන් තියෙන්නේ?

    අර ස්ටිකර් වැඩේ කයිය ගහල හලලා දැම්මා නේද?
    4608381.gif