:lol::lol::lol:
Sri_Sampath Well-known member Jan 26, 2010 14,756 12,794 113 May 26, 2017 #1 Reactions: WhiteWalker
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 26, 2017 #2 ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ
ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,275 113 May 26, 2017 #4 WhiteWalker said: ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ Click to expand...
WhiteWalker said: ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම May 26, 2017 #5 WhiteWalker said: ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ Click to expand... අපේ සරල ජනාධිපති තුමා උඹ වගේ පටු විදිහට හිතන්නෙ නෑ. එතුමා මේ දරුවගේ ඔලුව අතගාල "එල කොමෙන්ටුව කොල්ලෝ" කියල කියාවි හිනාවෙලා කරාට අතත් දාගෙන. සමහරවිට ලැප්ටොප් එකක් වගේ තෑගී කරන්නත් බැරි නෑ.
WhiteWalker said: ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ Click to expand... අපේ සරල ජනාධිපති තුමා උඹ වගේ පටු විදිහට හිතන්නෙ නෑ. එතුමා මේ දරුවගේ ඔලුව අතගාල "එල කොමෙන්ටුව කොල්ලෝ" කියල කියාවි හිනාවෙලා කරාට අතත් දාගෙන. සමහරවිට ලැප්ටොප් එකක් වගේ තෑගී කරන්නත් බැරි නෑ.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,756 12,794 113 May 27, 2017 #6 LazyLizard said: අපේ සරල ජනාධිපති තුමා උඹ වගේ පටු විදිහට හිතන්නෙ නෑ. එතුමා මේ දරුවගේ ඔලුව අතගාල "එල කොමෙන්ටුව කොල්ලෝ" කියල කියාවි හිනාවෙලා කරාට අතත් දාගෙන. සමහරවිට ලැප්ටොප් එකක් වගේ තෑගී කරන්නත් බැරි නෑ. Click to expand...
LazyLizard said: අපේ සරල ජනාධිපති තුමා උඹ වගේ පටු විදිහට හිතන්නෙ නෑ. එතුමා මේ දරුවගේ ඔලුව අතගාල "එල කොමෙන්ටුව කොල්ලෝ" කියල කියාවි හිනාවෙලා කරාට අතත් දාගෙන. සමහරවිට ලැප්ටොප් එකක් වගේ තෑගී කරන්නත් බැරි නෑ. Click to expand...
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 May 27, 2017 #7 WhiteWalker said: ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ Click to expand...
WhiteWalker said: ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 28, 2017 #9 LazyLizard said: අපේ සරල ජනාධිපති තුමා උඹ වගේ පටු විදිහට හිතන්නෙ නෑ. එතුමා මේ දරුවගේ ඔලුව අතගාල "එල කොමෙන්ටුව කොල්ලෝ" කියල කියාවි හිනාවෙලා කරාට අතත් දාගෙන. සමහරවිට ලැප්ටොප් එකක් වගේ තෑගී කරන්නත් බැරි නෑ. Click to expand... කරට අත දාල මොනවද ඕනෙ අහනව ලමය කියනව මොකවත් ඕන්නෑ සෑර් ගෙදර යන්න තිබ්බොත් ඇති කියල ඉතිං ලැප්ටොප් එකත් දීල එවනව ආයෙ මලාට ඔය වගේ reply දාන්න යන්නෑ ඕං ඕකයි වෙන්නෙ
LazyLizard said: අපේ සරල ජනාධිපති තුමා උඹ වගේ පටු විදිහට හිතන්නෙ නෑ. එතුමා මේ දරුවගේ ඔලුව අතගාල "එල කොමෙන්ටුව කොල්ලෝ" කියල කියාවි හිනාවෙලා කරාට අතත් දාගෙන. සමහරවිට ලැප්ටොප් එකක් වගේ තෑගී කරන්නත් බැරි නෑ. Click to expand... කරට අත දාල මොනවද ඕනෙ අහනව ලමය කියනව මොකවත් ඕන්නෑ සෑර් ගෙදර යන්න තිබ්බොත් ඇති කියල ඉතිං ලැප්ටොප් එකත් දීල එවනව ආයෙ මලාට ඔය වගේ reply දාන්න යන්නෑ ඕං ඕකයි වෙන්නෙ