ඔව් පලයං විහිලු කරන්න ඊට පස්සෙ සුදුවෑන් ඇවිල්ල උස්සං ගියාට පස්සෙ අඬන්න බැරියෑ![]()
විහිලු කරන්න ඕනෙ අය ඉන්නව. හම්බෙන හම්බෙන හැම එකාටම විහිලු කරන්න ගිහිං තමා කවද හරි පාඩමක් ඉගෙන ගන්නෙ![]()
![]()

අපේ සරල ජනාධිපති තුමා උඹ වගේ පටු විදිහට හිතන්නෙ නෑ. එතුමා මේ දරුවගේ ඔලුව අතගාල "එල කොමෙන්ටුව කොල්ලෝ" කියල කියාවි හිනාවෙලා කරාට අතත් දාගෙන. සමහරවිට ලැප්ටොප් එකක් වගේ තෑගී කරන්නත් බැරි නෑ.