Rain & Flood Situation 2017 (Updating...)

dtaluthge

Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    wl201705271230.jpg


    Dannam shape wage
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ සේරම අර අල්ලහ් කියන පකයගේ කැමැත්තනේ. ඒ පොන්නය කැමති කෙළවෙන දේවල් වලට විතරයි. උගේ දෙයිය කම හරකෙක්ට දෙන්න තියෙන්නේ.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මිතුරෙනි අපිට බිමට වතුරවත් නැත.හැකි අයෙක් අපිට උදාවු කරන්න 0713113713. Malimbada
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන

    වෙන්න පුළුවන් නේ බන්. නිල්වලා ගඟ ඉන්නේ පොඩි පහේ උන් නෙමෙයි නෙහ්.

    හප්පා ඒකත් උතුරලාද?? ඒකෙ නේද අර මිනීකන කිබුල්ලු ඉන්නෙ:shocked:

    ඔව් බන්. කිබුල්ලුන්ගෙන් තමයි බය. :(

    ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේනෙ බං...ගංවතුරෙන් යට වෙලා ඉද්දී කිබුලොත් එන්න ගත්තම:(
    මං කියන්නං.......
    නේවි එකේ මිත්‍රයන්ට මගේ....
    ආයුධ අරං යන්න වෙයි වගේ.....:(