Rain & Flood Situation 2017 (Updating...)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලක්ෂපාන, කැන්යොන්, විමලසුරේන්ද්‍ර, සහ කුකුලේගඟ ජලාශ පිටාර මට්ටමට පැමිණීම නිසා වාන් දොරටු සියල්ලම විවර කර ඇත. මේ නිසා කැළණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි නිසා කැළණි මිටියාවතේ වෙසෙන්නන් අවධානයෙන් සිටින්න.
    කරුණාකර දැනුවත් විය යුත්තන්ව දැනුවත් කරන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වෙනකොට අවබෝධ වෙලා ඇතිනේ අපි දවල් ඉදල කියපු දේවල් වල බරපතල කම ,මට දවල් සමහරු කිව්වේ මන් අවුසනන්න මේ කතා කියනවා කියල ,දැන් 100 කට වඩා මැරිලා ,තව අතුරුදන් ගණන දන්නෙවත් නෑ නේ ,තවම සමහර තැන් වලට ගිල්ලවත් නෑ ,ලන්වෙන්නවත් බැරි තැන් තියනවා ,
    මිනිස්සු බේරගන්න බෝට්ටුවක් යවන්න නැතිකොට ඇමතිවරු වාහන ගේන්න අදත් පරිපුරකයක් දාල ,
    ඉතින් නෝනාවරුනි මහත්වරුනි ,මේ පක්ෂ දේශපාලනය අජුවයි ,
    අපිට මොනවද ආධාර එකතු කරනවට වඩා කරන්න පුළුවන් කියල යෝජනා තියනවා නම් කියන්න
    පක්ෂ පාට වැඩක් නෑ .

    පුළුවන් දෙයක් කරමු ,,,

    "චතුර අල්විස්"
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන

    වෙන්න පුළුවන් නේ බන්. නිල්වලා ගඟ ඉන්නේ පොඩි පහේ උන් නෙමෙයි නෙහ්.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කැළණි ගඟ අසලින් ඉවත් වෙන්න. - ලෝ ලෙවල් එක වහල
    නවගමුවෙ වතුර දාල ලු - ආපදා සහන මධ්‍යස්ථානය
    දන්න අයට කියන්න

    Pamuditha Zen Anjana
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    වෙන්න පුළුවන් නේ බන්. නිල්වලා ගඟ ඉන්නේ පොඩි පහේ උන් නෙමෙයි නෙහ්.

    හප්පා ඒකත් උතුරලාද?? ඒකෙ නේද අර මිනීකන කිබුල්ලු ඉන්නෙ:shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හප්පා ඒකත් උතුරලාද?? ඒකෙ නේද අර මිනීකන කිබුල්ලු ඉන්නෙ:shocked:

    උදේනේ බං ඒක උතුරන්න ගත්තේ. කළු ගඟ ඉස්සෙල්ලම. ගිං ගඟ ඊගාවට. තුන් වෙනියට නිල්වලා.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Dizy ॐ‏ @Disapamok

    මාතර මහ රෝහල සහ ආශ්‍රිත කලාපය අවදානමට ලක්ව ඇති බැවින් අවශ්‍ය වුවහොත් බණ්ඩත්තර වේල්ල කඩා දැමීමට තීරණය කර ඇත. හිත්තැටිය ගොඩගම අවදානයෙ

    Updates via twitter
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වලවේ ගඟ පිටාර ගලන්න ඔන්න මෙන්න කියල මේ දැන් අප්ඩේට් එකක් ආවා. වලවේ ගඟ විතරයි ඉතුරු පිටාර නොගියේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Dizy ॐ‏ @Disapamok

    මාතර මහ රෝහල සහ ආශ්‍රිත කලාපය අවදානමට ලක්ව ඇති බැවින් අවශ්‍ය වුවහොත් බණ්ඩත්තර වේල්ල කඩා දැමීමට තීරණය කර ඇත. හිත්තැටිය ගොඩගම අවදානයෙ

    Updates via twitter

    මෙක ඇත්‍ත.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන

    ඔව් බන්. කිබුල්ලුන්ගෙන් තමයි බය. :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එපා වෙනවා බන්... පව් දෙය්යනේ මිනිස්සු.. ඇයි බන් අහිංසක මනුස්සයාටම මේ විපත් වෙන්නේ. රටේ කාලකන්නි දේශපාලුවෝ යහතින් වැජබෙනවා.. අහිංසක මනුස්සයා හැම පැත්තෙන්ම බැට කනවා :sorry: