‌Nexus 5x එකෙ Bootloop...

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    machan nexus 5 eketh oya seen eka wenawada...
    mage eka welawakata power batten eken unlock karama restart wenawa... :oo:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මේකනේ බන් හුගක් ශොප් කාරයෝ කරන්නේ ෆෝන්ස් සින්ග වලින් කොලිට් ෆෙල් වෙන ඒව ගේන එක පස්සෙ බොක්ස් වෙන්ම ගෙනැල්ල පැක් කරනව. ඉතින් ඒවට අවුලක් උනාම උන්ටත් වොරන්ට් ගන්න තැනක් නෑ. ඒකයි ඖතොරයිස්ඩ් ඩීලර් කෙනෙක්ගෙන් ගන්න කියන්නේ.

    Bootloop issue eka phones shops wala scene ekak newei bung.. meka common hardware issue ekak
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකනේ බන් හුගක් ශොප් කාරයෝ කරන්නේ ෆෝන්ස් සින්ග වලින් කොලිට් ෆෙල් වෙන ඒව ගේන එක පස්සෙ බොක්ස් වෙන්ම ගෙනැල්ල පැක් කරනව. ඉතින් ඒවට අවුලක් උනාම උන්ටත් වොරන්ට් ගන්න තැනක් නෑ. ඒකයි ඖතොරයිස්ඩ් ඩීලර් කෙනෙක්ගෙන් ගන්න කියන්නේ.

    ehema gaththath macho 5x ekata karanna deyak ne. balapanko LG unta benala thiyena tharam forums wala
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    L Style මචෝ. උබ බැලුවේ නැද්ද මම එව්ව එක?
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    LG 4ns wala ena issue ekak bn
    mage g4 eketh aawa.sd 808 chipset eka thiyenne eeketh
    :(:(:(
    aaye lg use krna eka nawaththanna wenawa ithin.. :(