ලමයි කියක් හදන්න හිතන් ඉන්නවාද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Economy එකේ හැටියට ඒක Depend වෙනව.. දැනට බලාපොරොත්තුව 3යි.. හැබැයි තව වැඩි වෙන්න පුළුවන් ඉදිරියේදි හම්බෙන ආදායමේ හැටියට හා Wife ගෙ සෞඛ්‍ය තත්වය මත...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මට නම් දැනට දෙන්නෙක් ඉන්නවා.. උබට තවම ලමයි නෑනේ. ඉස්සරවෙලාම එක්කෙනෙක් හදපන්කෝ... ඊගාවට මොකද වෙන්නේ කියලා ත්‍රෙඩ් එකක් දාලා කියපන්. නැත්නම් මේ ත්‍රෙඩ් එකම බම්ප් කරපන්
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මට නම් දැනට දෙන්නෙක් ඉන්නවා.. උබට තවම ලමයි නෑනේ. ඉස්සරවෙලාම එක්කෙනෙක් හදපන්කෝ... ඊගාවට මොකද වෙන්නේ කියලා ත්‍රෙඩ් එකක් දාලා කියපන්. නැත්නම් මේ ත්‍රෙඩ් එකම බම්ප් කරපන්

    hehe thama badalath na oi :lol::lol::lol:hadanna hithan inna ganai ahuwe
    :growl::growl:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ළමයි 6 වගේ තමයි හදන්න හිතන් ඉන්නේ .කෙල්ලෝ 3යි. කොල්ලෝ 3යි ..6 දෙනාම ඩොකාලා කරන්න තමයි මගේ Plan එක :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තව හදල සාසනේට දීපන්:nerd:

    ඔවු. සාසනයට දුන්නම අම්මලට ගෙයක් දෙනවලු.
    ලමයි 5ක් දුන්නොත් ගෙවල් 5ක්.
    ඒවා කුලියට දීල රට වටේම ලමයි හදන්න බැරියැ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ළමයි 6 වගේ තමයි හදන්න හිතන් ඉන්නේ .කෙල්ලෝ 3යි. කොල්ලෝ 3යි ..6 දෙනාම ඩොකාලා කරන්න තමයි මගේ Plan එක :yes:

    ලක්ෂ 120×6=720
    දැම්ම ඉඳන් එකතු කරපං
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලක්ෂ 120×6=720
    දැම්ම ඉඳන් එකතු කරපං

    බොලා ලා වගේ 120 ඒවා දිදී lol වෙන්නේ නැ ...වැදගත් විදියට නිදහස් අද්‍යාපනය බුක්ති විදින්නේ :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai

    hehe thama badalath na oi :lol::lol::lol:hadanna hithan inna ganai ahuwe
    :growl::growl:

    ඉස්සරවෙලාම බැදපන්. ඊට පස්සේ අනික් ඒවා.. මුහුද හත් ගව්වක් තියාගෙන අම්බුඩ ගහන්න එපා ඕයි :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,685
    113
    ලංකාවේ ජනගහනය දැන් හොඳටම වැඩියි බොලව්. පේනවනේ ස්වභාවිකවම ජනගහනය අඩු කරන ආකාරය ස්වාභාවික විපත් වලින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ආදරේ කරපු කෙල්ලව බඳින්න හම්බ වුනා නම් ළමයින් එකෙක් වත් හදන්නේ නෑ... ළමයි වදන්න දුක් දෙන්න ba...

    තනියම ඉඳල ළමයි 2k විතර adopt කරනවා ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ආදරේ කරපු කෙල්ලව බඳින්න හම්බ වුනා නම් ළමයින් එකෙක් වත් හදන්නේ නෑ... ළමයි වදන්න දුක් දෙන්න ba...

    තනියම ඉඳල ළමයි 2k විතර adopt කරනවා ...

    ඒ කෙල්ල තරන් අවාසනාවන්තියක්..:(පින නෑ ඔයා වගේ හිතන කෙනෙක් ලබන්න:yes::)